හෙන_ගහපන්

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඇයි තොප්පිය දාගත්තේ රාජපක්ෂ නමක්වත් නෑනේ .තොප්පිය ගැලපුනා නේද

    ගැලපුනා ගැලපුනා. රනිල්ට ළමයි නැත්තෙත් රාජපක්ෂ නිසාලු
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,186
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    රට විනාශ කල මෛත්‍රිපාල සිරිසේනගේ හා රනිල් වික්‍රමසිංහගේ හිස ඊෂ්වර දේවතාවන්ට බාරයි මුඛ පත්ම ගෝපලු දේවතාවන්ට බාරයි කැවුතු පෙන පපු ගිනිහඳුන් කුමාරිට බාරයි හතර හන්දි තඩීකාර දේවිට බාරයි ලේ රීරී දේවතාවට බාරයි ප්‍රනේ අමුසොහොන් දේවතාවන්ට බාරයි විදුලියට විනකර දේශපාලන පරයෙක් ඇත්නම් උගේ කටින් පෙන දමා නාසයෙන් ලේ දමා එලාගන් භූමින් තට්ටු මරණ බිලිගන් කීඩ ඔට්ටු හෙන ගිනි දහරේ ගිනිහිර ඉගිල අවේ සුං මැරේ බන්දු සියොළග සලිත ගිනි වේලි දිරි දං
    ඉහ මොළ දිෂ්ටි යකාට බාරයි දෙබැම නේත්‍ර යෝගිනී දේවාතාවාට බාරයි වම් උරය ගිනි මදන යකුනිට (යක්ෂනීට) බාරයි දකුණු උරය ඉරමුදුන් යක්ෂයාට බාරයි පපු මස් රීරි මහසොන් යක්ෂයාට බාරයි හදවත දීසි කුමරිට බාරයි පපු බඩවැල් අසුද්ද දේවීට බාරයි මේ වින කල පරයා දිෂ්ඨි ගං එළාගං කැප ගං

    ගණ ගලපලා නෑ අලුතෙන් නම් දෙකක් එනකොට ඒවට ගැලපෙන විදියට ගණ ගලපන්න ඕනේ. නැත්තන් නමක් නොයොදා කියන්න ඕනේ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,323
    8,444
    113
    රූකඩ රාජ්ජේ
    විදුලිය බිඳ වැටීමත් රාජපක්‌ෂලාගේ වැඩක්‌ විය හැකියි
    ඇමැති ජෝන් අමරතුංග

    ශ්‍යාම් නුවන් ගනේවත්ත ප්‍රියදර්ශන ලියනගේ

    පසුගිය දිනවල සිදුවූ හදිසි විදුලිය බිඳ වැටීම් රාජපක්‌ෂලාගේ ජනතාව කුලප්පු කිරීමේ දේශපාලන වැඩපිළිවෙළක්‌ විය හැකි බවත් නැතහොත් එවැනි විදුලි බිඳ වැටීමක්‌ සිදු විය නොහැකි බවත් සංචාරක සංවර්ධන ඉඩම් සහ ක්‍රිස්‌තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා පැවැසීය.

    මේ ගැන දැන් පරීක්‌ෂණයක්‌ සිදුකරගෙන යන බවත් ඒ අනුව වරදකරුවන්ට දඬුවම් ලබාදීමට රජය පියවර ගන්නා බවත් ජෝන් අමරතුංග ඇමැතිවරයා කියා සිටියේය.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‌ෂය ජනතාව කුලප්පු කොට කලබල ඇති කොට රජය විසින් ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ උත්සාහයක නිරතව සිටින බවද ජෝන් අමරතුංග මහතා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තවදුරටත් කීවේය.

    බත්තරමුල්ල, ඉඩම් අමාත්‍යාංශයේදී ඊයේ 14 දා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැති ජෝන් අමරතුංග මහතා මේ බව කීවේය.

    http://www.divaina.com/2016/03/15/news27.html

    උබ ඔහොම කියනකොට මූ මෙහෙම කියන්නේ මොකෝ?

    :lol::lol::lol::lol::lol:

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    852
    490
    63
    අද අන්න උබලගේ ලොක්කා ඉන්දියාවට රැකියා දෙන්ට ඕනේ කියල උඹ වගේ ගොබ්බ සෙට් එකක් එකතු කරන් මීටිමක් තියනවලු හයිඩ් පිටියේ.
    උඹත් යනවා නේද?
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මාඪ්ය ප්‍රකාශක : අපිට සී.සී.ටී.වී දර්ශන ලැබිලා තියෙනවා මහ රෑ මහින්ද සරම කැහැපොට ගහගෙන විදුලි පද්ධති වලට හානි කරනවා. මේ වීඩියෝ අපි ඇමරිකාවට යවනවා. මේක හොයාගත්තට පස්සේ අපිට විදුලිය දෙන්න පුළුවන්. :):):):lol::lol::lol::lol:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මාඪ්ය ප්‍රකාශක : අපිට සී.සී.ටී.වී දර්ශන ලැබිලා තියෙනවා මහ රෑ මහින්ද සරම කැහැපොට ගහගෙන විදුලි පද්ධති වලට හානි කරනවා. මේ වීඩියෝ අපි ඇමරිකාවට යවනවා. මේක හොයාගත්තට පස්සේ අපිට විදුලිය දෙන්න පුළුවන්. :):):):lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    අද රට හැමතැනම ලයිට් කපලා. මම හිතන්නේ මේකට මේ ආණ්ඩුවට කරන්න දෙයක් නෑ. රාජපක්ෂලාගෙ කාලෙ විදුලිය ඉතිරි කළේ නැහැ. නාස්ති කළා. ජනවාරි 8 වෙනිදා රට බාර දෙන කොට විදුලි බල මණ්ඩලේ විදුලි සංචිත වල විදුලිය පොඩ්ඩක් වත් ඉතිරි කරල ගියේ නැහැ. බැසිල් රාජපක්ෂ ඩීල් එකක් දාලා තිබ්බ විදුලි සංචිත ටිකත් වියට්නාමෙටද කොහෙද වික්ක කතාවකුත් කියනවා. රනිල් ආපු දා ඉඳන් දැන් විදුලිය පොඩ්ඩ පොඩ්ඩ ඉතුරු කර ගෙන යනවා. එක පාරටම යථා තත්වයට ගන්න බැහැ. ටික කාලයක් යයි. පොඩ්ඩක් ඉවසන්න.

    ඔහොම nuke කරන්න එපා ඉතින් :lol::lol:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    අද අන්න උබලගේ ලොක්කා ඉන්දියාවට රැකියා දෙන්ට ඕනේ කියල උඹ වගේ ගොබ්බ සෙට් එකක් එකතු කරන් මීටිමක් තියනවලු හයිඩ් පිටියේ.
    උඹත් යනවා නේද?

    ඔව් බන් මම දැක්ක රැකියා ලක්ෂ 10 දෙනවට විරුද්දව වැඩ කරන කුමන්ත්රන පරද්දන්න එන්න කියලා ලොකු බැනර් ගහල තියෙනවා .අනේ උකේ ඉන්දියාවට වෙන්න ඕන රැකියා ලක්ෂ 10 දෙන්නේ .
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    අද අන්න උබලගේ ලොක්කා ඉන්දියාවට රැකියා දෙන්ට ඕනේ කියල උඹ වගේ ගොබ්බ සෙට් එකක් එකතු කරන් මීටිමක් තියනවලු හයිඩ් පිටියේ.
    උඹත් යනවා නේද?

    මූ ගිහින් වගේ
    රනිල් backstage එකේ මූගේ පුක පලනවා ඇති :rofl::rofl::rofl:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මූ ගිහින් වගේ
    රනිල් backstage එකේ මූගේ පුක පලනවා ඇති :rofl::rofl::rofl:

    ඕවට යන පක්කුත් ඉන්නවා බන් පොනිලගේ ලොඹු ප@ රහ වැටුණු උන්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,323
    8,444
    113
    රූකඩ රාජ්ජේ
    අද අන්න උබලගේ ලොක්කා ඉන්දියාවට රැකියා දෙන්ට ඕනේ කියල උඹ වගේ ගොබ්බ සෙට් එකක් එකතු කරන් මීටිමක් තියනවලු හයිඩ් පිටියේ.
    උඹත් යනවා නේද?

    ඔව් බන් මම දැක්ක රැකියා ලක්ෂ 10 දෙනවට විරුද්දව වැඩ කරන කුමන්ත්රන පරද්දන්න එන්න කියලා ලොකු බැනර් ගහල තියෙනවා .අනේ උකේ ඉන්දියාවට වෙන්න ඕන රැකියා ලක්ෂ 10 දෙන්නේ .

    මූ ගිහින් වගේ
    රනිල් backstage එකේ මූගේ පුක පලනවා ඇති :rofl::rofl::rofl:

    ඕවට යන පක්කුත් ඉන්නවා බන් පොනිලගේ ලොඹු ප@ රහ වැටුණු උන්

    මූ ගිහින් වගේ :yes::yes::yes::yes::yes:

    :lol::lol::lol::lol::lol::lol::lol:

    රටේ ජනමතයට විරුද්ධව ආණ්ඩුවෙන් උද්ගෝෂණයක් තියනවා. ඒකෙන්ම පේනවා ආණ්ඩුවේ බංකොලොත් බව.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මාඪ්ය ප්‍රකාශක : අපිට සී.සී.ටී.වී දර්ශන ලැබිලා තියෙනවා මහ රෑ මහින්ද සරම කැහැපොට ගහගෙන විදුලි පද්ධති වලට හානි කරනවා. මේ වීඩියෝ අපි ඇමරිකාවට යවනවා. මේක හොයාගත්තට පස්සේ අපිට විදුලිය දෙන්න පුළුවන්. :):):):lol::lol::lol::lol:

    මහින් ද රාජපක්ෂ සරමත් කැහැපට ගහගෙන කුරහන් සාටකෙන් සුම්බරයකුත් බැඳගෙන සපුගස්කන් ද බලාගාරයට යන පාරේ යනවා ප්රදේශවාසීන් දැකල තියෙනව. පිටිපස්සෙන් විමල් වීරවංශත් බත් ගොට්ටක් අරගෙන ගියාලු. :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පිට පිට කරන්ට් කපලා ලැස්ති උනේ මොකේටද කියලා පැහැදිලිවේගන එනවා වගේ ...
    --------------------------------------------------------------------------------------------------
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකා රජය ඉල්ලා ඇති ණය මුදල ලබා ගැනීම සඳහා තව බදු පැනවීමට අමතරව රාජ්‍ය ආයතන රැසක්‌ම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමටත් ඒවායේ කොටස්‌ විකුණා දැමීමටත් රජය සැලසුම් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.
    අදාළ ප්‍රතිව්‍යුහගතකරණ කටයුත්තට මේ වනවිට කැබිනට්‌ අනුමැතියද ලැබී තිබෙනවා.
    මේ යටතේ ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව, ශ්‍රී ලංකන් ගුවන් සේවය, ලිට්‌රෝ ගෑස්‌ සමාගම, නැව්වලට තෙල් සැපයුම් කටයුතු, ගුවන් යානාවලට තෙල් සැපයුම් කටයුතු, සළුසල, ලක්‌සල, නොරොච්චෝල හා කෙරවලපිටිය විදුලි බලාගාර, ජනවසම, ඇල්කඩුව වැවිලි සංස්‌ථාව ආදී ආයතන ගණනාවක්‌ ප්‍රතිව්‍යුහගත කර ඒවායේ කොටස්‌ අලෙවි කෙරේ.
    රජයට බරක්‌ වී ඇති සහ විශාල ණය මත පවත්වාගෙන යන අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ද කැබිනට්‌ අවසරය ලැබී තිබෙනවා.

    උපුටා ගැනීම ( දිවයින )
    http://offair.nethfm.com/article/35255

    1170809_966854430070611_7646481094814936954_n.jpg
    :angry::angry::angry::angry:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0

    රටේ ජනමතයට විරුද්ධව ආණ්ඩුවෙන් උද්ගෝෂණයක් තියනවා. ඒකෙන්ම පේනවා ආණ්ඩුවේ බංකොලොත් බව.

    :yes: :lol: