බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉවරයි කුකුලනේ ඉවරයි... උදේ 9.00 - සවස 6.30 අතරේ එලකිරියේ මොකා උනත් ක්ලිනික් එක පැත්තේ ගිහින් ඉවරයි. කලිසමයි ලංකට් එකයි දෙකම ඔලුවෙන් ගැලුව්වා බොලා ඔක්කොගෙම අර දත් මාමි..

    ආවා දත් මාමිගෙන් කෝල් එකක් ටිකකට කලින්. කයියක් දාගෙන ඉන්නවා මාත් එක්ක. මටත් කට පියන් ඉන්න බැරුව මෙහෙම කීවා.

    මම : අන්න ත්‍රෙඩ් එකේ එවුන් එකා එකා ක්ලිනික් එක පැත්තේ එන්න ප්ලෑන් ගහනවා.
    කිඹුලා : ඒ අහවල් එකකටද?
    මම : නෑ ඉතිං. ක්ලිනික් එක දැන් එලිය වෙලා කියලා කවුද එකෙක් කියලා තිබ්බා ත්‍රෙඩ් එකේ.
    කිඹුලා : ආ... මේ අලුතෙන් ආපු කෙල්ල බලන්නද?
    මම : හි හි...
    කිඹුලා : වැඩක් නෑ. කියපං ඔක්කොම හාල්පාරුවන්ට ඒ කෙල්ල ඔකියුපයිඩ් කියලා. කොල්ලා හැමදාම හවසට දඬුමොනරෙන් ඇවිත් එක්ක යනවා ක්ලිනික් එක ගාවටම.
    මම : හි. හි..
    කිඹුලා : කෝ මේ කෙල්ලෝ දෙන්නා.. කෙල්ලනේ... (මහ සද්දෙන් දෙන්නටම කථා කරා) මීට පස්සේ එලකිරියේ මොකා ආවත් පරිස්සමෙන්. ඕකුන් ඔක්කොම එන්නේ බොලා දෙන්නා බලන්න. ඕකේ ඉන්නේ මහා කුපාඩි හැතිකරයක්. කුපාඩි බැල්ම දාගෙන ඒවි. ඒ නිසා එලකිරියේ මොකා ආවත් මගෙන් අහන්නේ නැතුව දොරෙන් ඇතුලට ගන්නවා එහෙම නෙමෙයි. ඔය කවුන්ටරේ හිලෙන් කථා කරලා යවන එක උඹලාගේ ඇඟට ගුණයි. තේරුනාද කෙල්ලනේ?

    දැං පලයල්ලකෝ එක එකා.... කොහොමද උන් දෙන්නා කිංඩි හිනාව දානකොට..
     
    :lol: උපාසක පේන්න නෑ නේහ්.....?? :confused:
    0f6b357c004fc424a78105b8044e4a25.jpg
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඉවරයි කුකුලනේ ඉවරයි... උදේ 9.00 - සවස 6.30 අතරේ එලකිරියේ මොකා උනත් ක්ලිනික් එක පැත්තේ ගිහින් ඉවරයි. කලිසමයි ලංකට් එකයි දෙකම ඔලුවෙන් ගැලුව්වා බොලා ඔක්කොගෙම අර දත් මාමි..

    ආවා දත් මාමිගෙන් කෝල් එකක් ටිකකට කලින්. කයියක් දාගෙන ඉන්නවා මාත් එක්ක. මටත් කට පියන් ඉන්න බැරුව මෙහෙම කීවා.

    මම : අන්න ත්‍රෙඩ් එකේ එවුන් එකා එකා ක්ලිනික් එක පැත්තේ එන්න ප්ලෑන් ගහනවා.
    කිඹුලා : ඒ අහවල් එකකටද?
    මම : නෑ ඉතිං. ක්ලිනික් එක දැන් එලිය වෙලා කියලා කවුද එකෙක් කියලා තිබ්බා ත්‍රෙඩ් එකේ.
    කිඹුලා : ආ... මේ අලුතෙන් ආපු කෙල්ල බලන්නද?
    මම : හි හි...
    කිඹුලා : වැඩක් නෑ. කියපං ඔක්කොම හාල්පාරුවන්ට ඒ කෙල්ල ඔකියුපයිඩ් කියලා. කොල්ලා හැමදාම හවසට දඬුමොනරෙන් ඇවිත් එක්ක යනවා ක්ලිනික් එක ගාවටම.
    මම : හි. හි..
    කිඹුලා : කෝ මේ කෙල්ලෝ දෙන්නා.. කෙල්ලනේ... (මහ සද්දෙන් දෙන්නටම කථා කරා) මීට පස්සේ එලකිරියේ මොකා ආවත් පරිස්සමෙන්. ඕකුන් ඔක්කොම එන්නේ බොලා දෙන්නා බලන්න. ඕකේ ඉන්නේ මහා කුපාඩි හැතිකරයක්. කුපාඩි බැල්ම දාගෙන ඒවි. ඒ නිසා එලකිරියේ මොකා ආවත් මගෙන් අහන්නේ නැතුව දොරෙන් ඇතුලට ගන්නවා එහෙම නෙමෙයි. ඔය කවුන්ටරේ හිලෙන් කථා කරලා යවන එක උඹලාගේ ඇඟට ගුණයි. තේරුනාද කෙල්ලනේ?

    දැං පලයල්ලකෝ එක එකා.... කොහොමද උන් දෙන්නා කිංඩි හිනාව දානකොට..

    මාත් හිතන් ඉන්නෙ ආවම හිලෙන් කතාකරල යවන්න. :lol:
    ඔයැයිල මම ගැන දන්නෙ දසම එකයි.
    TM
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බෝම්බයක් ගහන්න ඕනේ මුන්ට බන්..මහ වේ& ගෑනු...
    මට බොසා වැඩියෙන් සලකනවලු..එපා වෙලාලු ඉන්නේ ඒ නිසා.:frown:
    HR එකේ බැල්ලි කියන්නේ..මම ඕකිට කරනව හොද වැඩක්..:growl:

    තෑන්ක්ස් මචන් හෙල්ප් කරන්න එන්න ඇහුවට..:yes:
    උබ එන්නේ නැතුව ඉන්න ඒකම තමා මට කරන්න පුලුවන් හෙල්ප් එක;)

    මම ආවම උඹේ ප්ලේස් නැති වෙන නිසා දුකට කියන කථා සහෝ.. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    20 මොකද කරන්නේ තනි තනිවම ගෙවල් වල ගසනවාද?(බොනවාද?) :(

    හෙලිකොට්ටරෙයි, ගලායි මායි කුඹුල් වෙල පල්ලේ බීලා වෙලේ නාලා හුජ්ජ කරලා වෙල විනාස කරලා දානවා.. :growl: උඹත් එනවා නම් චූ කරන්න වතුර ගුරුලේත්තුවක් බීලා වර!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    බෝම්බයක් ගහන්න ඕනේ මුන්ට බන්..මහ වේ& ගෑනු...
    මට බොසා වැඩියෙන් සලකනවලු..එපා වෙලාලු ඉන්නේ ඒ නිසා.:frown:
    HR එකේ බැල්ලි කියන්නේ..මම ඕකිට කරනව හොද වැඩක්..:growl:

    තෑන්ක්ස් මචන් හෙල්ප් කරන්න එන්න ඇහුවට..:yes:
    උබ එන්නේ නැතුව ඉන්න ඒකම තමා මට කරන්න පුලුවන් හෙල්ප් එක;)

    :shocked::shocked: බොසා සමනලයෙක්.....?? :shocked:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම ආවම උඹේ ප්ලේස් නැති වෙන නිසා දුකට කියන කථා සහෝ.. :lol:
    මගේ ප්ලේස් එක නැතිවෙන්නේ නෑ සහෝ ඔයා ආවට ඔයා සමනලයෙක් නිසා;)
    මට දුක මෙහේ උන් ඔයාව වෙන වෙන දේවල් වලට ඔයා යොදා ගනීද කියලා:lol:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ඉවරයි කුකුලනේ ඉවරයි... උදේ 9.00 - සවස 6.30 අතරේ එලකිරියේ මොකා උනත් ක්ලිනික් එක පැත්තේ ගිහින් ඉවරයි. කලිසමයි ලංකට් එකයි දෙකම ඔලුවෙන් ගැලුව්වා බොලා ඔක්කොගෙම අර දත් මාමි..

    ආවා දත් මාමිගෙන් කෝල් එකක් ටිකකට කලින්. කයියක් දාගෙන ඉන්නවා මාත් එක්ක. මටත් කට පියන් ඉන්න බැරුව මෙහෙම කීවා.

    දැං පලයල්ලකෝ එක එකා.... කොහොමද උන් දෙන්නා කිංඩි හිනාව දානකොට..

    :frown: :frown: මම යන්නේ නෑ..... :no::no:

    ඔබට සතුටුයිද දැන්....?? :frown::growl::frown:
     
    හෙලිකොට්ටරෙයි, ගලායි මායි කුඹුල් වෙල පල්ලේ බීලා වෙලේ නාලා හුජ්ජ කරලා වෙල විනාස කරලා දානවා.. :growl: උඹත් එනවා නම් චූ කරන්න වතුර ගුරුලේත්තුවක් බීලා වර!!!
    ඔයැයිල මම ගැන දන්නෙ දසම එකයි.TM
     
    Status
    Not open for further replies.