මචංල වාද්දුව කියන්නේ ජීවත් වෙන්න shape පැත්තක්ද? මම අවුරුද්දකට විතර rent එකට තැනක් ගන්නම් කියල බැලුවේ.
වාද්දුවේ ඉඳල කොළඹ එනවනම් කෝච්චියේ කොච්චර වෙලා යයිද? (හැමදාම කොළඹ එන්නේ නැත)
කොළඹ වගේ නැතුව ටිකක් කටට රහට කෑම ටිකක් කන්න තැනක් තියෙයිද?
අනික ඔය තනිකඩව බෝඩිම් වල ඉඳල පුරුදු එළකිරි වාසීන් එහෙම ඉන්නවනම් කියපන්කො මට හාල් පොල් ටික අරගෙන උයාගෙන කනවනම් මාසෙකට කීයක් විතර වියදම් වෙයිද කියල

), ලුණු හුළඟට මලකඩ වැඩියි. රෙද්දක් වුනත් වේලෙන්න දැම්මහම ලුණු අල්ලනව. ගාලු පාරට මෙහා ගොඩබිම පැත්තෙන් හොයාගනින්.