වාද්දුව

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචංල වාද්දුව කියන්නේ ජීවත් වෙන්න shape පැත්තක්ද? මම අවුරුද්දකට විතර rent එකට තැනක් ගන්නම් කියල බැලුවේ.

    වාද්දුවේ ඉඳල කොළඹ එනවනම් කෝච්චියේ කොච්චර වෙලා යයිද? (හැමදාම කොළඹ එන්නේ නැත)

    කොළඹ වගේ නැතුව ටිකක් කටට රහට කෑම ටිකක් කන්න තැනක් තියෙයිද?

    අනික ඔය තනිකඩව බෝඩිම් වල ඉඳල පුරුදු එළකිරි වාසීන් එහෙම ඉන්නවනම් කියපන්කො මට හාල් පොල් ටික අරගෙන උයාගෙන කනවනම් මාසෙකට කීයක් විතර වියදම් වෙයිද කියල :)
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0

    සුනාමි
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දන්න තරමින් ලොකු අවුලක් නෑ.. වද්දුවේ කොයි හරියෙද..? train එකේ කොටුවට එන්න පැය එකහමාරක් විතර යනවා...
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    bump,
    වැඩිය ගිහින් නෑ. හැබයි town එක නං එච්චර ලොකු නෑ.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    town එක ලග නම් හොදයි. පොහොද්දරමුල්ල පැත්තට නම් යන්න එපා. ජරාව. අපිත් එහෙ ඉදලා ඊට පස්සේ ඒ පැත්තෙන් ආව. ජිවත් වෙන්න හොද පැත්තක් නෙමේ
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සුනාමි

    සුනාමි හැමදාම එනවද බොල? :angry:

    දන්න තරමින් ලොකු අවුලක් නෑ.. වද්දුවේ කොයි හරියෙද..? train එකේ කොටුවට එන්න පැය එකහමාරක් විතර යනවා...

    Villa Ocean View හොටෙල් එක පැත්තෙලු මචං :) එල එල තැන්ක්ස් :)

    bump,
    වැඩිය ගිහින් නෑ. හැබයි town එක නං එච්චර ලොකු නෑ.

    බුම්ප්

    බ්ලු වොට්ස් එකෙන් ද කන්නේ

    තෑන්ක්ස් මචන්ලා සහ මචින් :)

    Mama inne Wadduwe ponnayo- sehena hondai- cool and quiet. Kudukarayo adui.
    Umbe ammath ekka waren.

    තූ නොදකින් තෝ වාද්දුවේද? :angry: කළුතර දිස්ත්‍රික්කේ පැත්ත පලාතට එන්න හිතෙන්නේ නෑ දැන් :angry:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    town එක ලග නම් හොදයි. පොහොද්දරමුල්ල පැත්තට නම් යන්න එපා. ජරාව. අපිත් එහෙ ඉදලා ඊට පස්සේ ඒ පැත්තෙන් ආව. ජිවත් වෙන්න හොද පැත්තක් නෙමේ

    Villa Ocean View හොටෙල් එක පැත්තෙලු මචං. ඒ පැත්ත town එක කිට්ටුවද?:oo:
     
    • Like
    Reactions: Pissu_Matta

    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    හාපෝ.. වාද්දුව කිව්වම මතක් වෙන්නෙ මදුරුවො.. මදුරු විමානෙ....
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    හොද town එකක් බන්. :yes:
    ලොකු town එකක් නෙමෙයි නිසා අඩුවට තැනක් සෙට් කර ගන්න පුළුවන් වෙයි.
    එත් හැම බැංකුවකම, food city එකක්, ලෙඩකට බෙහෙතක් ගන්න තැන් එහෙම අඩුවක් නැහැ.
    town එකට ලග තැනක් හොයලා සෙට් කර ගනින්.
    උදේට office යන්න නම් express ඒවා හැර ගොඩක් කොච්චි නවත්තනවා.
    සතියේ දවසක් නම් උදේට නම් කොහොමත් පැයකට අසන්න කාලෙකදී කොළඹට යා ගන්න පුළුවන්.
    වෙන වෙලාවල් වල යනවා නම් පැයක් එක හමාරක් විතර යනවා.
    බස් වල නම් උදේට යන්න අමාරුයි කොළඹ යනවා නම්. සති අන්ත, නැත්තම් office time නෙමෙයි නම් ප්‍රශ්නයක් නැහැ.

    කොළඹ ඉදන් එනවා නම් දුර ගමන් යන බස් වලට ගොඩක් වෙලාවට ගන්නේ නැහැ. එත් මතුගම, අලුත්ගම, අම්බලන්ගොඩ වගේ ඒවාට නම් සෙනග හිටියේ නැත්තම් ගන්නවා. එත් ඔය හැම බස් එකක්ම නිතර තියන නිසා ප්‍රශ්නයක් නැහැ.

    කඩෙන් කනවා නම් සාමාන්යෙන් town එකේ පිරිසිදු කඩ තුන හතරක් තියනවා. ලගදි දාපු මමාස් කියලා ලොකු කඩයක් තියනවා. ගණන් නම් ටිකක් වැඩියි. එත් කෑම පිරිසිදුයි වගේම අවුලක් නැහැ.

    රස්නේ නම් පට්ට වැඩියි. මේ කාලෙට නම් කොහොමද කියන්න දන්නේ නැහැ ගොඩ කාලෙකින් ගිය නැති නිසා. ඒ වගේම පට්ට මදුරුවෝ තොගයක් ඉන්නවා. රෑට නිදා ගනිද්දී ඕක තමා අවුලකට තියෙන්නේ.

    මිනිස්සු නම් අවුලක් නැහැ. සාමකාමී පැත්තක්.(මම හිටියේ නම්)
     
    • Like
    Reactions: ratadel

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    වාද්දුව හොඳ පළාත. පුළුවන් නම් මුහුද පැත්තෙන් නෙවෙයි රට ඇතුලට වෙන්න තැනක් හොයාගනින්.

    හවසට මුහුද පැත්තෙ රවුමක් දාල දුමක් ඇදල එන්න පුළුවන්. මුහුද පැත්ත නිස්කලංක නෑ. සංචාරකයො ගැවසෙනව (සුද්දියො එහෙම අවිත් උඹට කරදර වෙයි :P ), ලුණු හුළඟට මලකඩ වැඩියි. රෙද්දක් වුනත් වේලෙන්න දැම්මහම ලුණු අල්ලනව. ගාලු පාරට මෙහා ගොඩබිම පැත්තෙන් හොයාගනින්.

    රා කට්ටක් එහෙමත් ගහන්න පුළුවන්.
     
    • Like
    Reactions: ratadel

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වාද්දුව හොඳ පළාත. පුළුවන් නම් මුහුද පැත්තෙන් නෙවෙයි රට ඇතුලට වෙන්න තැනක් හොයාගනින්.

    හවසට මුහුද පැත්තෙ රවුමක් දාල දුමක් ඇදල එන්න පුළුවන්. මුහුද පැත්ත නිස්කලංක නෑ. සංචාරකයො ගැවසෙනව (සුද්දියො එහෙම අවිත් උඹට කරදර වෙයි :P ), ලුණු හුළඟට මලකඩ වැඩියි. රෙද්දක් වුනත් වේලෙන්න දැම්මහම ලුණු අල්ලනව. ගාලු පාරට මෙහා ගොඩබිම පැත්තෙන් හොයාගනින්.

    රා කට්ටක් එහෙමත් ගහන්න පුළුවන්.
    ඕ....හ් ෆක මී බෝයි
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මූද ලගමද?

    ඔව් මචන් පාරෙන් මුහුඳ පැත්තට වෙන්න තියෙන්නේ :confused:

    හොද town එකක් බන්. :yes:
    ලොකු town එකක් නෙමෙයි නිසා අඩුවට තැනක් සෙට් කර ගන්න පුළුවන් වෙයි.
    එත් හැම බැංකුවකම, food city එකක්, ලෙඩකට බෙහෙතක් ගන්න තැන් එහෙම අඩුවක් නැහැ.
    town එකට ලග තැනක් හොයලා සෙට් කර ගනින්.
    උදේට office යන්න නම් express ඒවා හැර ගොඩක් කොච්චි නවත්තනවා.
    සතියේ දවසක් නම් උදේට නම් කොහොමත් පැයකට අසන්න කාලෙකදී කොළඹට යා ගන්න පුළුවන්.
    වෙන වෙලාවල් වල යනවා නම් පැයක් එක හමාරක් විතර යනවා.
    බස් වල නම් උදේට යන්න අමාරුයි කොළඹ යනවා නම්. සති අන්ත, නැත්තම් office time නෙමෙයි නම් ප්‍රශ්නයක් නැහැ.

    කොළඹ ඉදන් එනවා නම් දුර ගමන් යන බස් වලට ගොඩක් වෙලාවට ගන්නේ නැහැ. එත් මතුගම, අලුත්ගම, අම්බලන්ගොඩ වගේ ඒවාට නම් සෙනග හිටියේ නැත්තම් ගන්නවා. එත් ඔය හැම බස් එකක්ම නිතර තියන නිසා ප්‍රශ්නයක් නැහැ.

    කඩෙන් කනවා නම් සාමාන්යෙන් town එකේ පිරිසිදු කඩ තුන හතරක් තියනවා. ලගදි දාපු මමාස් කියලා ලොකු කඩයක් තියනවා. ගණන් නම් ටිකක් වැඩියි. එත් කෑම පිරිසිදුයි වගේම අවුලක් නැහැ.

    රස්නේ නම් පට්ට වැඩියි. මේ කාලෙට නම් කොහොමද කියන්න දන්නේ නැහැ ගොඩ කාලෙකින් ගිය නැති නිසා. ඒ වගේම පට්ට මදුරුවෝ තොගයක් ඉන්නවා. රෑට නිදා ගනිද්දී ඕක තමා අවුලකට තියෙන්නේ.

    මිනිස්සු නම් අවුලක් නැහැ. සාමකාමී පැත්තක්.(මම හිටියේ නම්)

    තෑන්ක්ස් මචං reply එකට. දැනගන්න ඕනේ වෙච්ච හැමදේම උඹ කියල තියෙනවා. Rep +10 :)

    වාද්දුව හොඳ පළාත. පුළුවන් නම් මුහුද පැත්තෙන් නෙවෙයි රට ඇතුලට වෙන්න තැනක් හොයාගනින්.

    හවසට මුහුද පැත්තෙ රවුමක් දාල දුමක් ඇදල එන්න පුළුවන්. මුහුද පැත්ත නිස්කලංක නෑ. සංචාරකයො ගැවසෙනව (සුද්දියො එහෙම අවිත් උඹට කරදර වෙයි :P ), ලුණු හුළඟට මලකඩ වැඩියි. රෙද්දක් වුනත් වේලෙන්න දැම්මහම ලුණු අල්ලනව. ගාලු පාරට මෙහා ගොඩබිම පැත්තෙන් හොයාගනින්.

    රා කට්ටක් එහෙමත් ගහන්න පුළුවන්.

    Thanks මචං :) Rep +10 :)

    hodai mcn waradk na , train eken colaba enna 1h 20m wage ynne , kanna bonna ten hodata tibe , wren mehe..;):D

    Thanks කොල්ලෝ :) ඔන්න උඹව නිල් කරා ;)
     
    • Like
    Reactions: keerthi.mac