බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol: තව පැය තුනකට බය වෙන්න දෙයක් නෑ..... :no: :D:yes:
    ඒත් මදි උනොත් UPS තියෙනවා...... :D :yes:

    මේ පෝස්ට් එකට නම් පුතේ උඹ ඊයේ එකටත් වඩා හොඳට දත් මාමිගෙන් අසා ගන්නවා. මේ දැං විනාඩි 15කට කලිනුත් මාත් එක්ක උඹට ජාතිය අමතලා ඉන්නේ...

    දත් මාමේ... මෙන්න මූ ඔයාව කබරගොයාට අන්දලා කුණු ටොශීබා එකක් විකුනලා පට්ට ආතල් එකේ ඉඳන් තව පොස්ටුත් දානවා... :growl::frown:

    බඩෝ.. කුප්ප වැඩ හරිය.. :frown:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol::lol: තව පැය තුනකට බය වෙන්න දෙයක් නෑ..... :no: :D:yes:

    12821572_1040584329341040_5639042158661958195_n.jpg

    ඒත් මදි උනොත් UPS තියෙනවා...... :D :yes:
    අම්මට සිරි....

    අනේ මේ යුරාජ් අයියේ කියන්නකෝ ලැප් එකේ කේස් එක මොකක්ද ???:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බෝම්බයක් ගහන්න ඕනේ මුන්ට බන්..මහ වේ& ගෑනු...
    මට බොසා වැඩියෙන් සලකනවලු..එපා වෙලාලු ඉන්නේ ඒ නිසා.:frown:
    HR එකේ බැල්ලි කියන්නේ..මම ඕකිට කරනව හොද වැඩක්..:growl:

    තෑන්ක්ස් මචන් හෙල්ප් කරන්න එන්න ඇහුවට..:yes:
    උබ එන්නේ නැතුව ඉන්න ඒකම තමා මට කරන්න පුලුවන් හෙල්ප් එක;)

    ඔය කවුද මට කියන්න .මට ඕනේ නම් එනවා. ඇයි නවත්වන්නද™ :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ ප්ලේස් එක නැතිවෙන්නේ නෑ සහෝ ඔයා ආවට ඔයා සමනලයෙක් නිසා;)
    මට දුක මෙහේ උන් ඔයාව වෙන වෙන දේවල් වලට ඔයා යොදා ගනීද කියලා:lol:

    අනිවාර්යෙන්ම යොදා ගනි සහෝ.. සහෝට කියලා කරන්න බැරුව විස්සෝපෙන් ඉන්න ඔක්කොම අහවල් සිද්ධි ටික ඔක්කොම මට කියලා කරව ගනී සහෝ... බෝංචි කරල් වගේද සහෝ වම්බටු..

    ඔයයිල මන් ගැන දන්නේ දසම 1යි™
     
    අම්මට සිරි....

    අනේ මේ යුරාජ් අයියේ කියන්නකෝ ලැප් එකේ කේස් එක මොකක්ද ???:(
    හිත හදාගනින් බන්
    …ඕක මේ කපේදි ලෑබෙන එකක් නෑ....හෑමදාම හවසට හවසට ශොප් එක පෑත්තේ ගිහින් මතක් කරපන්
     
    • Like
    Reactions: RIDER89

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මේ පෝස්ට් එකට නම් පුතේ උඹ ඊයේ එකටත් වඩා හොඳට දත් මාමිගෙන් අසා ගන්නවා. මේ දැං විනාඩි 15කට කලිනුත් මාත් එක්ක උඹට ජාතිය අමතලා ඉන්නේ...

    දත් මාමේ... මෙන්න මූ ඔයාව කබරගොයාට අන්දලා කුණු ටොශීබා එකක් විකුනලා පට්ට ආතල් එකේ ඉඳන් තව පොස්ටුත් දානවා... :growl::frown:

    බඩෝ.. කුප්ප වැඩ හරිය.. :frown:

    :shocked::shocked: කුප්ප වැඩ කරන්න එපා සහෝ.... දත් මාමිට බැටරිය චීනේ ඉදලා එනවා හරිය..... :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අම්මට සිරි....

    අනේ මේ යුරාජ් අයියේ කියන්නකෝ ලැප් එකේ කේස් එක මොකක්ද ???:(

    :frown: මාස ගණන් ගෙවල් වල පුස් කන්න තියාගෙන ඉදලා ගෙනත් දුන්න දවසේ ඉදන් වද දෙනවා...... :growl: ඉවසලා හිටු.... නැත්නම් අළුත් එකක් ගන්න වැඩේ ලෑස්ති කරලා දෙන්නම්..... :frown:

    ඔයැයිල මගේ ලැප් හැදිල්ල ගැන දන්නෙ දසම එකයි.®© :growl::frown:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අනිවාර්යෙන්ම යොදා ගනි සහෝ.. සහෝට කියලා කරන්න බැරුව විස්සෝපෙන් ඉන්න ඔක්කොම අහවල් සිද්ධි ටික ඔක්කොම මට කියලා කරව ගනී සහෝ... බෝංචි කරල් වගේද සහෝ වම්බටු..

    ඔයයිල මන් ගැන දන්නේ දසම 1යි™

    :shocked:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked::shocked: කුප්ප වැඩ කරන්න එපා සහෝ.... දත් මාමිට බැටරිය චීනේ ඉදලා එනවා හරිය..... :yes::yes:

    රුවල් නැවේද සහෝ එන්නේ?
    ඔය නැව බරණැස් සිටී වල කිංග් බ්‍රහ්ම දත්ත රජ වෙලා අවුරුදු දෙකක විතර ඉඳන් එනවා නේහ් සහෝ..

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔය කවුද මට කියන්න .මට ඕනේ නම් එනවා. ඇයි නවත්වන්නද™ :lol:
    :yes::yes:ගෝල් රෝඩ් එකෙන් දාද්දිම උබට වෙඩි තියවනවා මන්
    අනිවාර්යෙන්ම යොදා ගනි සහෝ.. සහෝට කියලා කරන්න බැරුව විස්සෝපෙන් ඉන්න ඔක්කොම අහවල් සිද්ධි ටික ඔක්කොම මට කියලා කරව ගනී සහෝ... බෝංචි කරල් වගේද සහෝ වම්බටු..

    ඔයයිල මන් ගැන දන්නේ දසම 1යි™
    සහෝ වගේ කෙනෙක් නැතිව විස්තෝපෙන් ඉන්නේ අපේ අල්ලපු ඔෆිස් එකේ සිකුරිටි පොර තමා..
    පොරට සමනල්ලු පෙන්න බෑ
    සහෝගේ බම්බටු ගෙඩිය එලියට ගනිද්දි මෙහේ මෝල් ගහෙන් පිටි කොටලත් ඉවර වෙයි:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown: මාස ගණන් ගෙවල් වල පුස් කන්න තියාගෙන ඉදලා ගෙනත් දුන්න දවසේ ඉදන් වද දෙනවා...... :growl: ඉවසලා හිටු.... නැත්නම් අළුත් එකක් ගන්න වැඩේ ලෑස්ති කරලා දෙන්නම්..... :frown:

    ඔයැයිල මගේ ලැප් හැදිල්ල ගැන දන්නෙ දසම එකයි.®© :growl::frown:

    :lol:

    ලැප රෙපයාර් කිරීමට දීමට පෙර දෙවරක් හිතන්න.
    තීරණය ඔබ අතේ™
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :yes::yes:ගෝල් රෝඩ් එකෙන් දාද්දිම උබට වෙඩි තියවනවා මන්

    සහෝ වගේ කෙනෙක් නැතිව විස්තෝපෙන් ඉන්නේ අපේ අල්ලපු ඔෆිස් එකේ සිකුරිටි පොර තමා..
    පොරට සමනල්ලු පෙන්න බෑ
    සහෝගේ බම්බටු ගෙඩිය එලියට ගනිද්දි මෙහේ මෝල් ගහෙන් පිටි කොටලත් ඉවර වෙයි:lol:

    දෙමෝලෙන් පිටි කොටපියව්...:lol:

    රංගු තොටත් රිදිල වගේTM
     
    Status
    Not open for further replies.