Hiru Tube - FULL HD

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • පුක කහන එවුන්ට හදපු service එකක්ද කොහෙද බන්
    නැත්නම් මොන හරකද ඕව සල්ලි දීල බලන්නෙ
    අපි මේ සල්ලි දීල බලන්න ඕන ඒවත් සල්ලි නොදී බලන එකේ ඕකට සල්ලි දුන්නොත් තමා වැඩේ :D:D

    :baffled::baffled:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,979
    16,621
    113
    sirasa derana patan ganna yanne
    eta passe u tube upload karanna bari wey

    සිරස නම් දැනටත් බැහැ.මුන් නිකන් පෙන්නන ඒවත් සල්ලි වලට පෙන්නනවා..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    හොද වැඩක්. ආදරෙයි මං ආදරේයි කථාව හොදයි කියනවා සමහර උන් නම්. මේ වගේ හොද කථා ටිකක් HD වලින් පෙන්නුවා නම් කට්ටිය ගනියි. මාසෙට රුපියල් 700 ක් කියන්නේ දවසට රුපියල් 23 ක් වගේනේ. පාඩු නෑ. නමුත් ඩෙටා මදි කම තමයි ලොකුම ප්‍රශ්ණය. ස්ල්ටි එකේ 60 GB මදි HD බලනවා නම්. අඩුම ගානේ 250GB වත් දෙන්න ඕනේ. මේකෙන් වෙන තව වාසියක් තමයි ලංකාවෙන් පිට ඉන්න උන්ට HD කොලිටි එකට ලංකාවේ නාට්‍යය බලන්න පුලුවන්. උන් නම් ගන්න පුලුවන් උපරිම පැකේජ් එක ගනියි.

    ලංකාවේ නාට්‍යය වෙන රටවලට පෙන්වනවා නම් සබ් දාන්නත් වෙයි. නැත්නම් පිටරට උන්ට තේරෙන එකක් නෑ. ඒ වගේම ඉන්දියන් ,කොරියන් නාට්‍යය වල අයිතිකාරයන්ගෙන් අවසර ගන්නත් වෙයි ලෝකයේ පුරාම පෙන්වන නිසා.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අපි බලන්නේ අපේ කෝනෙන් විතරනේ මචන්ලා, උන් ඕක දාන්න ඇත්තේ හොඳ field study එකක් කරලා. බලන උන් ඉන්නවා බන් අනිවා ඕවා ගන්න උන් ඉන්නවමයි මට sure, සමාජේ අපි මේ ඉන්ටෙර්නෙට් එකේ කතා බහ කරන උන්ට වඩා වෙනස් බන්... :confused::confused::confused:

    හෙනම ගොන් මෝඩ රැලක් ඉන්නවා බන් ලංකාවේ දැන්, මේ සිරස, හිරු , දෙරණ එකතු වෙලා තමයි ඒ ගොන් රැල හැදුවේ මේ රටේ ටික කලෙක ඉඳන්. :eek::eek::eek:

    දැන් කරන්නේ ඒ ගොන් රැලෙන් සල්ලි ගන්න එක විතරයි
    :growl::growl::growl::growl::frown::frown::frown:

    එතකොට ටොරොන්ට් සයිට් වලට ගිහින් හොරෙන් බලන එකද නුවන්නක්කාර වැඩේ? :rofl:
    උබ වගේ හිතන උන් ඉන්නකම් රටට හරියන්නේ නෑ බන්. සල්ලි නැත්නම් හොරෙන් බැලුවට කමක් නෑ නමුත් සල්ලි තියාගෙන හොරකම් කරන්න එපා. සල්ලි තියනවා නම් වියදම් කරපන් මොකද උන් මහන්සි වෙලා උබලට ඒවා පෙන්වන්නේ ලොකු වියදමක් දරලයි.

    උන් නාට්‍යය හදන්නේ නිකම් නෙවෙයි, ඒවලට බර වියදමක් යනවා, එතකොට උන්ගේ සේවකයන්ගේ පඩි ගෙවන්න ඕනේ, බිල් ගෙවන්න ඕනේ, HD නිසා බැන්ඩ්විත් එකට ලොකු වියදමක් යනවා, වෙන රටවල නාට්‍යය ලංකාවේ පෙන්වනවා නම් ඒවලට ලයිසන් ෆී එකක් ගෙවන්න ඕනේ, ඩබින් කරන්න ඕනේ. ඇඩ් වලින් තමයි වැඩිපුරම ලංකාවේ චැනල් ලාබ ලබන්නේ නමුත් HD දෙන්න අමාරුයි ඇඩ් වල ලාභෙන්ම. අනික ලංකාවෙන් පිට ඉන්න උන් ඕන තරම් ඉන්නවා උන්ට HD විදියට ලංකාවේ චැනල් ගෙදර ඉදලම බලන්න පුලුවන් උනාම උන්ට ඒක කොයිතරම් සතුටක්ද කියලා කියන්න ඕනේ නෑනේ.​
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    සල්ලි දීලා බලන්න තරම් යන නාට්ටිය මොකද්ද බන් ඔකේ :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොංගල් බන් මුන්ට ඕනෙතරම් සයිට් තියනවා නිකන් බලන්න පුළුවන්

    lanka vision , lak hiru ,pivituru , col3neg

    කොරියාවේ ,ඉතාලියේ ඩුබායි ,එංගලන්තේ ඉන්න ලංකාවේ සෙට් එක එන්නේ ඔය සයිට් ටිකට
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    එතකොට ටොරොන්ට් සයිට් වලට ගිහින් හොරෙන් බලන එකද නුවන්නක්කාර වැඩේ? :rofl:
    උබ වගේ හිතන උන් ඉන්නකම් රටට හරියන්නේ නෑ බන්. සල්ලි නැත්නම් හොරෙන් බැලුවට කමක් නෑ නමුත් සල්ලි තියාගෙන හොරකම් කරන්න එපා. සල්ලි තියනවා නම් වියදම් කරපන් මොකද උන් මහන්සි වෙලා උබලට ඒවා පෙන්වන්නේ ලොකු වියදමක් දරලයි.

    උන් නාට්‍යය හදන්නේ නිකම් නෙවෙයි, ඒවලට බර වියදමක් යනවා, එතකොට උන්ගේ සේවකයන්ගේ පඩි ගෙවන්න ඕනේ, බිල් ගෙවන්න ඕනේ, HD නිසා බැන්ඩ්විත් එකට ලොකු වියදමක් යනවා, වෙන රටවල නාට්‍යය ලංකාවේ පෙන්වනවා නම් ඒවලට ලයිසන් ෆී එකක් ගෙවන්න ඕනේ, ඩබින් කරන්න ඕනේ. ඇඩ් වලින් තමයි වැඩිපුරම ලංකාවේ චැනල් ලාබ ලබන්නේ නමුත් HD දෙන්න අමාරුයි ඇඩ් වල ලාභෙන්ම. අනික ලංකාවෙන් පිට ඉන්න උන් ඕන තරම් ඉන්නවා උන්ට HD විදියට ලංකාවේ චැනල් ගෙදර ඉදලම බලන්න පුලුවන් උනාම උන්ට ඒක කොයිතරම් සතුටක්ද කියලා කියන්න ඕනේ නෑනේ.​
    මෙගා එකක පැය බාගෙක කොටසක් කරන්න ලක්ෂ එකහමාරක් විතර යනව.
     
    • Like
    Reactions: Chamath2015

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    සල්ලි දීලා බලන්න තරම් යන නාට්ටිය මොකද්ද බන් ඔකේ :lol:
    හොඳ කතාවක් හැදුවත් සල්ලි දීල බලන්න මිනිස්සු ඉන්නවද?;)
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    එතකොට ටොරොන්ට් සයිට් වලට ගිහින් හොරෙන් බලන එකද නුවන්නක්කාර වැඩේ? :rofl:
    උබ වගේ හිතන උන් ඉන්නකම් රටට හරියන්නේ නෑ බන්. සල්ලි නැත්නම් හොරෙන් බැලුවට කමක් නෑ නමුත් සල්ලි තියාගෙන හොරකම් කරන්න එපා. සල්ලි තියනවා නම් වියදම් කරපන් මොකද උන් මහන්සි වෙලා උබලට ඒවා පෙන්වන්නේ ලොකු වියදමක් දරලයි.

    උන් නාට්‍යය හදන්නේ නිකම් නෙවෙයි, ඒවලට බර වියදමක් යනවා, එතකොට උන්ගේ සේවකයන්ගේ පඩි ගෙවන්න ඕනේ, බිල් ගෙවන්න ඕනේ, HD නිසා බැන්ඩ්විත් එකට ලොකු වියදමක් යනවා, වෙන රටවල නාට්‍යය ලංකාවේ පෙන්වනවා නම් ඒවලට ලයිසන් ෆී එකක් ගෙවන්න ඕනේ, ඩබින් කරන්න ඕනේ. ඇඩ් වලින් තමයි වැඩිපුරම ලංකාවේ චැනල් ලාබ ලබන්නේ නමුත් HD දෙන්න අමාරුයි ඇඩ් වල ලාභෙන්ම. අනික ලංකාවෙන් පිට ඉන්න උන් ඕන තරම් ඉන්නවා උන්ට HD විදියට ලංකාවේ චැනල් ගෙදර ඉදලම බලන්න පුලුවන් උනාම උන්ට ඒක කොයිතරම් සතුටක්ද කියලා කියන්න ඕනේ නෑනේ.​

    උඹට වැරදිලා මචන්, මම කතා කලේ ඔය channel 3නේ යන ගොබ්බ indian කතා ටික ගැන