මේ බලපල්ලකො හිරු එකෙන් කරන අලුත්ම වැඩේ
හිරු එකේ යන වැඩසටහන් මේ සයිට් එකෙන් සල්ලි දීල බලන්න වෙන්නේ

හැබැයි HD කොලිටි එකෙන් දෙනවලු


මේ තියෙන්නේ පැකේජස්
අඩුම මාසෙට 700 ක්


මේ තියෙන්නේ සයිට් එක
http://www.hirutube.lk/
පිටරට නම් මේ වගේ චැනල් ඕන තරම් තියෙනවා. මොකද ඒවායේ යන නාට්‍ය ලෝකේ පුරාම මිනිස්සු බලන නිසා
එත් ලංකාවේ යන මෙගා නාට්‍ය ලංකාවේ අපිවත් බලන් නැති එකේ තව මොනාද
මේක ගැන උබලා මොකද හිතන්නේ ??






podi kale baluwe