පුක කහන එවුන්ට හදපු service එකක්ද කොහෙද බන්
නැත්නම් මොන හරකද ඕව සල්ලි දීල බලන්නෙ
අපි මේ සල්ලි දීල බලන්න ඕන ඒවත් සල්ලි නොදී බලන එකේ ඕකට සල්ලි දුන්නොත් තමා වැඩේ![]()

sirasa derana patan ganna yanne
eta passe u tube upload karanna bari wey
අපි බලන්නේ අපේ කෝනෙන් විතරනේ මචන්ලා, උන් ඕක දාන්න ඇත්තේ හොඳ field study එකක් කරලා. බලන උන් ඉන්නවා බන් අනිවා ඕවා ගන්න උන් ඉන්නවමයි මට sure, සමාජේ අපි මේ ඉන්ටෙර්නෙට් එකේ කතා බහ කරන උන්ට වඩා වෙනස් බන්...
හෙනම ගොන් මෝඩ රැලක් ඉන්නවා බන් ලංකාවේ දැන්, මේ සිරස, හිරු , දෙරණ එකතු වෙලා තමයි ඒ ගොන් රැල හැදුවේ මේ රටේ ටික කලෙක ඉඳන්.
දැන් කරන්නේ ඒ ගොන් රැලෙන් සල්ලි ගන්න එක විතරයි![]()

එතකොට ටොරොන්ට් සයිට් වලට ගිහින් හොරෙන් බලන එකද නුවන්නක්කාර වැඩේ?
උබ වගේ හිතන උන් ඉන්නකම් රටට හරියන්නේ නෑ බන්. සල්ලි නැත්නම් හොරෙන් බැලුවට කමක් නෑ නමුත් සල්ලි තියාගෙන හොරකම් කරන්න එපා. සල්ලි තියනවා නම් වියදම් කරපන් මොකද උන් මහන්සි වෙලා උබලට ඒවා පෙන්වන්නේ ලොකු වියදමක් දරලයි.
උන් නාට්‍යය හදන්නේ නිකම් නෙවෙයි, ඒවලට බර වියදමක් යනවා, එතකොට උන්ගේ සේවකයන්ගේ පඩි ගෙවන්න ඕනේ, බිල් ගෙවන්න ඕනේ, HD නිසා බැන්ඩ්විත් එකට ලොකු වියදමක් යනවා, වෙන රටවල නාට්‍යය ලංකාවේ පෙන්වනවා නම් ඒවලට ලයිසන් ෆී එකක් ගෙවන්න ඕනේ, ඩබින් කරන්න ඕනේ. ඇඩ් වලින් තමයි වැඩිපුරම ලංකාවේ චැනල් ලාබ ලබන්නේ නමුත් HD දෙන්න අමාරුයි ඇඩ් වල ලාභෙන්ම. අනික ලංකාවෙන් පිට ඉන්න උන් ඕන තරම් ඉන්නවා උන්ට HD විදියට ලංකාවේ චැනල් ගෙදර ඉදලම බලන්න පුලුවන් උනාම උන්ට ඒක කොයිතරම් සතුටක්ද කියලා කියන්න ඕනේ නෑනේ.

මෙගා එකක පැය බාගෙක කොටසක් කරන්න ලක්ෂ එකහමාරක් විතර යනව.එතකොට ටොරොන්ට් සයිට් වලට ගිහින් හොරෙන් බලන එකද නුවන්නක්කාර වැඩේ?
උබ වගේ හිතන උන් ඉන්නකම් රටට හරියන්නේ නෑ බන්. සල්ලි නැත්නම් හොරෙන් බැලුවට කමක් නෑ නමුත් සල්ලි තියාගෙන හොරකම් කරන්න එපා. සල්ලි තියනවා නම් වියදම් කරපන් මොකද උන් මහන්සි වෙලා උබලට ඒවා පෙන්වන්නේ ලොකු වියදමක් දරලයි.
උන් නාට්‍යය හදන්නේ නිකම් නෙවෙයි, ඒවලට බර වියදමක් යනවා, එතකොට උන්ගේ සේවකයන්ගේ පඩි ගෙවන්න ඕනේ, බිල් ගෙවන්න ඕනේ, HD නිසා බැන්ඩ්විත් එකට ලොකු වියදමක් යනවා, වෙන රටවල නාට්‍යය ලංකාවේ පෙන්වනවා නම් ඒවලට ලයිසන් ෆී එකක් ගෙවන්න ඕනේ, ඩබින් කරන්න ඕනේ. ඇඩ් වලින් තමයි වැඩිපුරම ලංකාවේ චැනල් ලාබ ලබන්නේ නමුත් HD දෙන්න අමාරුයි ඇඩ් වල ලාභෙන්ම. අනික ලංකාවෙන් පිට ඉන්න උන් ඕන තරම් ඉන්නවා උන්ට HD විදියට ලංකාවේ චැනල් ගෙදර ඉදලම බලන්න පුලුවන් උනාම උන්ට ඒක කොයිතරම් සතුටක්ද කියලා කියන්න ඕනේ නෑනේ.
සල්ලි දීලා බලන්න තරම් යන නාට්ටිය මොකද්ද බන් ඔකේ![]()
හොඳ කතාවක් හැදුවත් සල්ලි දීල බලන්න මිනිස්සු ඉන්නවද?සල්ලි දීලා බලන්න තරම් යන නාට්ටිය මොකද්ද බන් ඔකේ![]()