අපේ කෙල්ල සුපුන් අද පේන්න නෑ වගේ නේද![]()
දැක්කේ නැ බන් කාලෙකින් pm පාරක් දාන්න ඕනේ

අපේ කෙල්ල සුපුන් අද පේන්න නෑ වගේ නේද![]()


සොහොන;19867148 said:හෙට අග්ඵනිස්තාන් මැච් එකේ ඉදලා කොල්ලා ගේමට බහිනවා ලයිව් සෙට් වෙමු කස්ටිය![]()
සොහොන;19869329 said:![]()
අද මැච් එකට ගුගල් දෙවියොත් වෙනස් වෙලා

Api paradina scene ekak thiyenne![]()
ගනම් ගන්න එපා මලේ ජය පැරදුම හුරු ජාතියක්නේ අපි![]()
Sri Lanka won by 6 wickets (with 7 balls remaining)
මම මේ දාන්න ගියා විතරයි බන් සිරාවටම

සොහොන;19872560 said:මම මේ දාන්න ගියා විතරයි බන් සිරාවටම
![]()
අඩේ අද දින්නේ මැච් බර ගානකට පස්සේ![]()