=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    pSzDx1N.png


    අද March 17, 2016 T20 World Cup™
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සහභාගී වීම සඳහා එක්වීමට සූදානම් බව වාර්තා වේ.
    මහේල ජයවර්ධන ඔහුගේ ට්විටර් ගිණුමේ පණිවිඩයක් සටහන් කරමින් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සමග පැවැති එකඟතාවයන්ගෙන් ඉවත්වූ බව සඳහන් කර තිබේ.
    ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් අරවින්ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලැබූ නව ක්‍රිකට් තේරීම් කමිටුවේ පළමු මාධ්‍ය හමුවේදී අරවින්ද සිල්වා ඉල්ලා සිටියේ මහේල ජයවර්ධනගෙන් මේ මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් එක්වන ලෙසටය. පසුව ඔහු මේ සම්බන්ධයෙන් කුමාර් සංගක්කාර හා අරවින්ද සිල්වා සමග සාකච්ඡා සිදුකර ඇති බවද වාර්තා වේ.
    ශ්‍රී ලංකා කණ්ඩායමට මහේල ජයවර්ධන වැනි ප්‍රවීණ පිතිකරුවකුගේ උපදේශයන් අවැසි මොහොතක ඔහු රට වෙනුවෙන් ගනු ලැබූ තීරණය පිළිබඳව ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රසාදය හිමිව තිබේ.
    මහේල සටහන් කළ ට්විටර් පණිවිඩය



    ma.jpg

    Src: lankatruth

    :love::love::D