windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් 8.1 තියන එවුන් සහ වින්ඩෝස් 8.1 වලට රෝල් බැක් කරන එවුන් ආපහු වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එක දාගන්න එපා.
    අප්ඩේට් ඇඩ්වයිසර් එක විතරක් දාගෙන අප්ඩේට් කරගන්න.
    https://www.microsoft.com/en-us/store/apps/updateadvisor/9nblggh0f5g4
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    be shop eke inne. :rolleyes:
    man nida gannawa. onna ohe passe daanawa.
    8.1 daanna wena seen ekak wage yanne :rolleyes:

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
    යකෝ මට අප්ඩේට් නැතුව ඉන්නවා.
    තොට අප්ඩේට් ඇවිල්ලා දාගන්න නෑ.
    කොටියම කාපිය.

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    දැන් උබ මට රිද්දන්නද ඒක කිව්වේ?
    :shocked::shocked::shocked::shocked::shocked:

    නෑ. නෑ. නෑ.
    වින්ඩෝස් 10 පල්ලා නෑ
    තුසිතයා කිව්වම හිතුණා උබට සිදෙයි, උබ පව් කියලා

     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අවුල් වගේද :shocked:
    ආතල් එකට දැම්මෙ බං
    උගෙ වරදක් නෙවෙයිනෙ
    ත්‍රෙඩ් එකේ මැදින් බලන් යද්දි දැක්කෙ ඕක :(


    Na na. Kisi awulak na :D
    Maluwa nahinne kata hinda wage, Akila banum ahanneth kata hinda :dull:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    A. සිරියා;19872511 said:
    Na na. Kisi awulak na :D
    Maluwa nahinne kata hinda wage, Akila banum ahanneth kata hinda :dull:

    ආයේ අර අහිංසකයට මාළුවා කියනවා
    පව් බන්

     
    [/CENTER]
    625 ekata awilla ne wage
    arake nam thiyenawa kiyala pennanana wa
    memory card eka poddak clean parak dagenama update eka gahagana ona

    අනේ මන්ද බන් දැන් නම් එපා වෙනවා.

    තුසිතයගේ 535 එකක්.

    හපොයි එහෙමද මචන්. අපරාදේ ඌ දාගත්තේ නැත්තේ.


    මට මෙන්න මේක බන් එන්නේ.

    ???.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;19872547 said:
    අනේ මන්ද බන් දැන් නම් එපා වෙනවා.



    හපොයි එහෙමද මචන්. අපරාදේ ඌ දාගත්තේ නැත්තේ.


    මට මෙන්න මේක බන් එන්නේ.

    View attachment 64026

    ඉතිං දාන්න බෑනෙ කම්ප්ලීට් කියල එනවනෙ
    මල් බබාගෙ වගෙ :confused:


    8.1 වලට රෝල් බැක් කරලා දාපන් පුලුවන්නම්.
     
    Status
    Not open for further replies.