අපෝ උබට ගානක්වත් නැද්ද
මං හිතුවේ එකට උබට රිදෙන්න ඇති කියලා
oya wesita danen ne

අපෝ උබට ගානක්වත් නැද්ද
මං හිතුවේ එකට උබට රිදෙන්න ඇති කියලා

8.1 වලට රෝල් බැක් කරලා ට්රයි කරපන් පුලුවන්නම්.

අපෝ උබට ගානක්වත් නැද්ද
මං හිතුවේ එකට උබට රිදෙන්න ඇති කියලා





ane uke ekatath re 12 wenakam inna epai![]()
අප්ඩේට් එක දාන ගමන් කිස් කිස්කෝ ප්යාර් කරූ බලල එන්නම් සහෝලා
එතකන් අතේ පාරක් ගහලා ලෑස්ති වෙයන්.


be shop eke inne.
man nida gannawa. onna ohe passe daanawa.
8.1 daanna wena seen ekak wage yanne







දැන් උබ මට රිද්දන්නද ඒක කිව්වේ?
අවුල් වගේද
ආතල් එකට දැම්මෙ බං
උගෙ වරදක් නෙවෙයිනෙ
ත්රෙඩ් එකේ මැදින් බලන් යද්දි දැක්කෙ ඕක


නෑ. නෑ. නෑ.
වින්ඩෝස් 10 පල්ලා නෑ
තුසිතයා කිව්වම හිතුණා උබට සිදෙයි, උබ පව් කියලා

යකෝ මට අප්ඩේට් නැතුව ඉන්නවා.
තොට අප්ඩේට් ඇවිල්ලා දාගන්න නෑ.
කොටියම කාපිය.

A. සිරියා;19872511 said:Na na. Kisi awulak na
Maluwa nahinne kata hinda wage, Akila banum ahanneth kata hinda![]()


පොඩි පුතා;19870596 said:10 awada ban ela ela
Ra 12 : 00 wenakan inna onine ban update karanna peek data iwara wela

A. සිරියා;19872511 said:Na na. Kisi awulak na
Maluwa nahinne kata hinda wage, Akila banum ahanneth kata hinda![]()
[/CENTER]
625 ekata awilla ne wage
arake nam thiyenawa kiyala pennanana wa
memory card eka poddak clean parak dagenama update eka gahagana ona
තුසිතයගේ 535 එකක්.
man kewe ne
mu thama owa kiyanne




කෑප්ටන් Jack Sparrow;19872547 said:අනේ මන්ද බන් දැන් නම් එපා වෙනවා.
හපොයි එහෙමද මචන්. අපරාදේ ඌ දාගත්තේ නැත්තේ.
මට මෙන්න මේක බන් එන්නේ.
View attachment 64026
ඉතිං දාන්න බෑනෙ කම්ප්ලීට් කියල එනවනෙ
මල් බබාගෙ වගෙ
Phones and devices that can upgrade to Windows 10:1
Lumia 1520, 930, 640, 640XL, 730, 735, 830, 532, 535, 540, 635 1GB, 636 1GB, 638 1GB, 430, 435, BLU Win HD w510u, BLU Win HD LTE x150q, MCJ Madosma Q501