රයිෆලය

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
ටි56 එක වතුරේ ඔබලා අරන් තියන්න බෑ මම දන්න විදියට.

:sorry::sorry:

Ak47 nam puluwan athi
mama dakala thiyenawa lankawe army eke yudde kale wikunapu dvd wala
wathure gilila gihin wedi thiyanawa
habai thuwakkuwa AK47 mada danne naha

AK47 puluwan.
Dust ekata madata dekatama oroththu denwa.,

vieatnam yuddedi USA lage parajaye eka hethuwak oka.
Americanla use kare M4 wage rifle.ewa ehema oroththu denne ne.
 
HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,184
    20,476
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    TFS!
    You must spread some Reputation around before giving it to akilar25 again.
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ඔය වගේ වැදගත් ඒවම දාපන් බන් .. 9+++

    අම්මෝ... තුවක්කු කියන්නේ මගේ ආසම සබ්ජෙක්ට් එකක්..

    උඹ ෆෝර්සස් වල හිටීයද

    උඹ වගේමයි මාත් තුවක්කු පිස්තෝල වලට තියෙන්නේ මාරම ආසාවක්. මට මිනිස්සු මරන්න හීනෙන්වත් හිතන්නෙ නම් නැහැ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,518
    17,524
    113
    Auckland
    ටි56 එක වතුරේ ඔබලා අරන් තියන්න බෑ මම දන්න විදියට.

    පුලුවන් මචන්. 2ම එකම තුවක්කුව, සමහර පැති වලින් T56 Ak වලට වඩා හොදයි. වියට්නාම් යුද්දෙ එහෙම 47 වලට වඩා පාවිච්චි උනේ T56 තුවක්කු. දැන් 47 තියෙන්නෙ ගොඩක් වෙලාවට ත්‍රස්තවාදි ගාව.

    බලපු ගමන් වෙනස කියන්න පුලුවන් 56 වල front sight එක සම්පූර්න රවුමක් තියනව. 47 රවුම් බාගයයි ;)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    :D:D:D:D:D:D