ආ උඹ බලාගෙන හිටපන්කෝ. අරූ ඊයෙම thread එකක් එහෙම දාල උඹව handle කරන විදිය අපෙන් අහගෙන තියෙන්නේ. උඹට හෙට අනිද්දා හම්බෙයි රම්පෙට පොරි හැලෙන්න







ආ උඹ බලාගෙන හිටපන්කෝ. අරූ ඊයෙම thread එකක් එහෙම දාල උඹව handle කරන විදිය අපෙන් අහගෙන තියෙන්නේ. උඹට හෙට අනිද්දා හම්බෙයි රම්පෙට පොරි හැලෙන්න







දරුවා රූපයට වහල් නොවන්න.![]()


awurud ganak hoyanna una. ehema un harima adui ban sapekshawa. 10 gaththoth uparima 3 k wage eth sure ne.මචං බොරු ටිකක් කියන්න මුලින්ම. ලොකු ජොබ් එකක් තියෙනව, වාහන තියෙනව කියල. කියන්න යන්න එපා. දැනෙන්න අරින්න. එතකොට අර කොල්ලව එපා වෙයි. ටික ටික උබට නැමෙයි. යාලුවෙලා ටික කාලෙකින් ඇත්ත කියපන් ඇත්තටම ලව් නිසා සහ නැති කර ගන්න බැරි නිසයි බොරු කිව්වෙ කියල. අනිවාර්යනේ වැඩ කරනව මචං. අත්දුටුවයි පරත්්යක්ෂයි.![]()
ඊයේ ත්රෙඩ් දාපු එකා වෙන කේස් එකක් බන්. මට මේ කෙල්ල ඕනමයි.ඕනම ප්රශ්නෙකට මුහුන දෙන්න මට පුලුවන්.කොල්ලා මට අභියෝගයක් නෙවෙයි.කෙල්ලගේ කැමත්ත තමයි ඕන.
මට උබලා වගේ අනුන්ගේ ගෙඩි වලට කොටන්න හදන උන්ව පෙන්න බැහැ 
මචන් මට කෙල්ලෙක් ගැන හිත ගිහින් තියෙන්නේ.මේකිට වෙන කොල්ලෙක් ඉන්නවා.ලව් එකත් ටිකක් කල්.මම ඒක ගනන් ගන්නේ නෑ.මම ඒකිගෙන් කෝල් කර කර ඇහුවා.ඒකි කියන්නේ බෑ කියලා වෙන කෙනෙක් ඉන්න නිසා.මම ඒත අත හැරියේ නෑ. එයාව කොල්ලා නැති වෙලාවේ ගිහින් හම්බ වෙලත් කීප පාරක් ඇහුවා.කැමත්තක් තාම දුන්නේ නෑ.ඒකි හැබයි මාව දැක්කම හොඳට හිනා වෙලා එහෙම යනවා.පස්සේ මේකි මේක මේකිගේ කොල්ලට කියලා මම එයාගේ පස්සෙන් යාලු වෙන්න එනවා කියලා.කොල්ලා මාව හම්බ වෙලා මේක නවත්වන්න ඔයාට එයාව ලැබෙන්නේ නෑ කියලා කීවා.මම ඌව ගනන් ගත්තේ නෑ.දැන් කීප පාරක්ම මට කීවා.පස්සේ තර්ජනයත් කරා.මූට මම ගහන්නේ නැත්තේ ඌට ගැහුවොත් කෙල්ල මට කැමතිම වෙන එකක් නෑ.කොල්ලවත් බැලන්ස් කරගෙන කෙල්ලත් බැලන්ස් කරන හැටි මට තේරෙන්නේ නෑ.මේකිව යාලු කර ගන්න හැටි දනන් එකෙක් ඉන්නවනම් කියලා දීපන්.අනුන්ගේ මල් කඩපු එවුන් මේකේ ඇති නේ.








මචන්.. කරුණාකරල ඔය වැඩේ නවත්තහන්. කවදහරි දවසක ඒකි උබට කැමති උනත් ඒකි එතනින් නතර වෙන්නෙ නෑ. උඹටත් රටේ නැති ප්රශ්ණ එනව ඔළුවට. අරූට සැනසීමකුත් නෑ. මට තේරෙන විදියට උඹ ලස්සනට විතරයි වශී වෙලා ඉන්නෙ. උන් දෙන්නට, උන් දෙන්නගෙ පාඩුවෙ ඉන්න දීල උඹ උඹේ වැඩක් බලා ගනින්.

මචං බොරු ටිකක් කියන්න මුලින්ම. ලොකු ජොබ් එකක් තියෙනව, වාහන තියෙනව කියල. කියන්න යන්න එපා. දැනෙන්න අරින්න. එතකොට අර කොල්ලව එපා වෙයි. ටික ටික උබට නැමෙයි. යාලුවෙලා ටික කාලෙකින් ඇත්ත කියපන් ඇත්තටම ලව් නිසා සහ නැති කර ගන්න බැරි නිසයි බොරු කිව්වෙ කියල. අනිවාර්යනේ වැඩ කරනව මචං. අත්දුටුවයි පරත්්යක්ෂයි.![]()