ගෙමක් ගහපන් බ්‍රො... ගොල් කීපර් කෙනෙක් හිටියා කියලා මැච් එක නවත්තන්නෙ නෑනෙ

තව ටිකකින් කෙල්ලත් එයි thread එකක් දාගෙන
"මට කොල්ලෙක් ඉන්නව මගේ පස්සෙන් වෙන කොල්ලෙක් එනවා මම මොකද කරන්නේ?" කියාගෙන



කිම්බක් නිසා තවත් කොල්ලෙක්ගෙන් ගේම ඉල්ලන එක කොන්ද පන නැතිකම.වෙන ගෑනු රටේ නැතුව නෙමෙයිනෙ
සමහරවිට ඌ සිරා ලව් කරනව නම් මොන තරම් අවුල් යයිද ඒකි උබ එක්ක සෙට් උනොත්
ඒකත් කමක් නෑ.කවද හරි දවසක උබටත් ඒ තත්වෙම ආවොත් එදාට තේරෙයි,අනික අරූ අතහැරලා උබ ලඟට ඒකි ආවත් වැඩක් නෑ,කවදා හරි උබව අතහැරලා වෙන එකෙක් ලඟට ඒකිට යන්නත් තවත් පාරක් හිතන්න ඔනා නැතිවෙයි,වෙන එකකට ට්‍රයි කරපන්.තව ටිකකින් කෙල්ලත් එයි thread එකක් දාගෙන
"මට කොල්ලෙක් ඉන්නව මගේ පස්සෙන් වෙන කොල්ලෙක් එනවා මම මොකද කරන්නේ?" කියාගෙන














අහිංසක ආදරයක් කඩන්න එපා යකෝ ..තොපි වගේ උන් තමයි කසාද බැදලත් අනුන්ගේ පවුල් කඩා ඉහිරවන්නේ , මේ රටේ තව කෙල්ලෝ ඉන්නවා වෙන එකක් බලපන්![]()
