windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කෑප්ටන් Jack Sparrow;19874516 said:
    මගේ තියෙන්නේ ඔරිජිනල් ආව වින්ඩෝස් ඩෙනිම් වර්ෂන් එක. අප්ඩේට් අද්විසර් එකත් දැම්ම මචන්. තාම අප්ඩේට් නැහැලුනේ. වයි ෆයි වලින් චෙක් කලෙත්.

    mageth ehemai. lumia 532
     
    වැඩේ ගොඩ දාගෙන කියපන්.

    හරියන්නෑ මචන්. සර්වර් වල අවුලක් ඇත්තේ. :baffled:
    තාම එන්නේ මේක. :sorry:
    ???.jpg
     
    balapan oya app eke update ekk tynwda kyla..
    ape tyenne ohma nwei.

    මේක මචන් වින්ඩෝස් 8.1 තියෙන්නේ. එක නිසා වෙන්න ඇති.
    උබගේත් 8.1 නම් කොහොමද බන් උබේ තියෙන්නේ?
    මොකක්ද ෆෝන් මොඩ්ල් එක?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;19874687 said:
    මේක මචන් වින්ඩෝස් 8.1 තියෙන්නේ. එක නිසා වෙන්න ඇති.
    උබගේත් 8.1 නම් කොහොමද බන් උබේ තියෙන්නේ?
    මොකක්ද ෆෝන් මොඩ්ල් එක?

    තියන එක අයින් කරලා මේක දාලා බලපන්කෝ .
    https://www.microsoft.com/en-us/store/apps/upgrade-advisor/9nblggh0f5g4

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කෑප්ටන් Jack Sparrow;19874687 said:
    මේක මචන් වින්ඩෝස් 8.1 තියෙන්නේ. එක නිසා වෙන්න ඇති.
    උබගේත් 8.1 නම් කොහොමද බන් උබේ තියෙන්නේ?
    මොකක්ද ෆෝන් මොඩ්ල් එක?

    mn 8.1 wlta roll back kra bn..
    wde goda.
    dn update eka download wena gman..
    mge 540k tynne bn..
    blhanko update advisor eke update ekk awith athi.
    eka dagena try krhn.
     
    Status
    Not open for further replies.