කෑප්ටන් Jack Sparrow;19874516 said:මගේ තියෙන්නේ ඔරිජිනල් ආව වින්ඩෝස් ඩෙනිම් වර්ෂන් එක. අප්ඩේට් අද්විසර් එකත් දැම්ම මචන්. තාම අප්ඩේට් නැහැලුනේ. වයි ෆයි වලින් චෙක් කලෙත්.
mageth ehemai. lumia 532
කෑප්ටන් Jack Sparrow;19874516 said:මගේ තියෙන්නේ ඔරිජිනල් ආව වින්ඩෝස් ඩෙනිම් වර්ෂන් එක. අප්ඩේට් අද්විසර් එකත් දැම්ම මචන්. තාම අප්ඩේට් නැහැලුනේ. වයි ෆයි වලින් චෙක් කලෙත්.
රෝල් බැක් කරලා දාගනින්.

වැඩේ ගොඩ දාගෙන කියපන්.
කෑප්ටන් Jack Sparrow;19874670 said:හරියන්නෑ මචන්. සර්වර් වල අවුලක් ඇත්තේ.
තාම එන්නේ මේක.
View attachment 64029
කෑප්ටන් Jack Sparrow;19874670 said:හරියන්නෑ මචන්. සර්වර් වල අවුලක් ඇත්තේ.
තාම එන්නේ මේක.
View attachment 64029
balapan oya app eke update ekk tynwda kyla..
ape tyenne ohma nwei.

balapan oya app eke update ekk tynwda kyla..
ape tyenne ohma nwei.
කෑප්ටන් Jack Sparrow;19874687 said:මේක මචන් වින්ඩෝස් 8.1 තියෙන්නේ. එක නිසා වෙන්න ඇති.
උබගේත් 8.1 නම් කොහොමද බන් උබේ තියෙන්නේ?
මොකක්ද ෆෝන් මොඩ්ල් එක?
කෑප්ටන් Jack Sparrow;19874687 said:මේක මචන් වින්ඩෝස් 8.1 තියෙන්නේ. එක නිසා වෙන්න ඇති.
උබගේත් 8.1 නම් කොහොමද බන් උබේ තියෙන්නේ?
මොකක්ද ෆෝන් මොඩ්ල් එක?
තියන එක අයින් කරලා මේක දාලා බලපන්කෝ .
https://www.microsoft.com/en-us/store/apps/upgrade-advisor/9nblggh0f5g4

640 Dual Sim LTE
mn 8.1 wlta roll back kra bn..
wde goda.
dn update eka download wena gman..
mge 540k tynne bn..
blhanko update advisor eke update ekk awith athi.
eka dagena try krhn.

රෝල් බැක් කරන්න PC එක හරහා නැතුව වෙන ක්රමයක් තියනවද බන්640 එකට අප්ඩේට් එක ආවානේ.
එහෙනම් දාපන් රෝල් බැක් කරලා.

පොඩි පුතා;19874744 said:රෝල් බැක් කරන්න PC එක හරහා නැතුව වෙන ක්රමයක් තියනවද බන්![]()

640 එකට අප්ඩේට් එක ආවානේ.
එහෙනම් දාපන් රෝල් බැක් කරලා.