OnePlus Two and LG G4

Jake_Lupine

Active member
  • May 15, 2015
    187
    104
    43
    Sri Lanka
    maath use karanna ban power saver, mage 24 hours wifi on. =

    මචන්, මම නෙට් එකේ ෆෝන් එක ගැන Review ටිකක් කියෙව්වා.. හැම එකාම වගේ කියලා තියෙන්නෙ Battery Life එක නම් මදි කියල.. එහෙම එකක් උබට තේරුනේ නැද්ද..?
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org

    මචන්, මම නෙට් එකේ ෆෝන් එක ගැන Review ටිකක් කියෙව්වා.. හැම එකාම වගේ කියලා තියෙන්නෙ Battery Life එක නම් මදි කියල.. එහෙම එකක් උබට තේරුනේ නැද්ද..?

    Full day use karannna puluwao ban awlak nathuwa, thawa monada. 2 days nao baha thama
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,953
    16,581

    උබට ඔය තරම් බැටරි ඕනනම් ඉතින් තව බැටරියක් ගනින්.මටනම් free හම්බ උනා මේ දෙකම.:D

    Free-LG-Bundle-Worth-105-When-Order-LG-G4-Free-32GB-microSD-Free-3000mah-battery-free-battery-charging-cradle.jpg
     
    Jake_Lupine

    Active member
  • May 15, 2015
    187
    104
    43
    Sri Lanka
    Full day use karannna puluwao ban awlak nathuwa, thawa monada. 2 days nao baha thama

    උබට ඔය තරම් බැටරි ඕනනම් ඉතින් තව බැටරියක් ගනින්.මටනම් free හම්බ උනා මේ දෙකම.:D

    Free-LG-Bundle-Worth-105-When-Order-LG-G4-Free-32GB-microSD-Free-3000mah-battery-free-battery-charging-cradle.jpg

    බැටරිය බහින්නේ නැතිව සම්පූර්ණ දවසක් පාවිච්චි කරන්න පුලුවන්නම් මට එච්චරයි ඕනේ..
    දවස ගානේ Charge කරන එක මට අවුලක් නෑ.. දවසට දෙතුන් පාරක් Charge කරන එක තමා මට මල පනින වැඩේ..

    දවසක් පාවිච්චි කරන්න පුලුවන්.වගකීමෙන් කියන්නේ.:yes:.බය නැතුව ගනින්.
     
    Jake_Lupine

    Active member
  • May 15, 2015
    187
    104
    43
    Sri Lanka
    maath use karanna ban power saver, mage 24 hours wifi on. =

    Full day use karannna puluwao ban awlak nathuwa, thawa monada. 2 days nao baha thama

    මචන්, මම නෙට් එකේ ෆෝන් එක ගැන Review ටිකක් කියෙව්වා.. හැම එකාම වගේ කියලා තියෙන්නෙ Battery Life එක නම් මදි කියල.. එහෙම එකක් උබට තේරුනේ නැද්ද..?

    උබට ඔය තරම් බැටරි ඕනනම් ඉතින් තව බැටරියක් ගනින්.මටනම් free හම්බ උනා මේ දෙකම.:D

    Free-LG-Bundle-Worth-105-When-Order-LG-G4-Free-32GB-microSD-Free-3000mah-battery-free-battery-charging-cradle.jpg

    දවසක් පාවිච්චි කරන්න පුලුවන්.වගකීමෙන් කියන්නේ.:yes:.බය නැතුව ගනින්.

    එහෙනම් එච්චරයි.. එළ එළ මචන්..!! :D:D

    මචන්ලා, G4 එකේ Fast Charging තියේ නේද..? ඒකේ විස්තර ටිකකුත් කියහන්කෝ..?
    සාමාන්‍යයෙන් Full Charge කරන්න (0% ඉඳලා) කොච්චර වෙලා යනවද..?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,953
    16,581
    113
    මචන්ලා, G4 එකේ Fast Charging තියේ නේද..? ඒකේ විස්තර ටිකකුත් කියහන්කෝ..?
    සාමාන්‍යයෙන් Full Charge කරන්න (0% ඉඳලා) කොච්චර වෙලා යනවද..?

    normal charger

    Tempo-di-ricarica-LG-V10.jpg

    Fast battery charging: 60% in 30 min (Quick Charge 2.0 charger)

    battery-charging-speed-comparison.jpg
     
    Jake_Lupine

    Active member
  • May 15, 2015
    187
    104
    43
    Sri Lanka
    normal charger

    Tempo-di-ricarica-LG-V10.jpg

    Fast battery charging: 60% in 30 min (Quick Charge 2.0 charger)

    battery-charging-speed-comparison.jpg

    නෙට් එකේ විස්තර නම් මං කියෙව්වා මචන්.. මට ඇත්තටම දැනගන්න ඕනේ උබලගේ පුද්ගලික අත්දැකීම්.. උබ ගාවා මේ ෆෝන් එක තියේ නම් පුලුවන්නම් මට උබේ අත්දැකීම් කියහන්කෝ..?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,953
    16,581
    113
    නෙට් එකේ විස්තර නම් මං කියෙව්වා මචන්.. මට ඇත්තටම දැනගන්න ඕනේ උබලගේ පුද්ගලික අත්දැකීම්.. උබ ගාවා මේ ෆෝන් එක තියේ නම් පුලුවන්නම් මට උබේ අත්දැකීම් කියහන්කෝ..?

    ඉතින් බං චාර්ජින් ටයිම් එක මොන ෆෝන් එකෙත් ඕකම තමා..මගෙත් ඔහොමයි.