maath use karanna ban power saver, mage 24 hours wifi on. =
මචන්, මම නෙට් එකේ ෆෝන් එක ගැන Review ටිකක් කියෙව්වා.. හැම එකාම වගේ කියලා තියෙන්නෙ Battery Life එක නම් මදි කියල.. එහෙම එකක් උබට තේරුනේ නැද්ද..?

Full day use karannna puluwao ban awlak nathuwa, thawa monada. 2 days nao baha thama
උබට ඔය තරම් බැටරි ඕනනම් ඉතින් තව බැටරියක් ගනින්.මටනම් free හම්බ උනා මේ දෙකම.
![]()
බැටරිය බහින්නේ නැතිව සම්පූර්ණ දවසක් පාවිච්චි කරන්න පුලුවන්නම් මට එච්චරයි ඕනේ..
දවස ගානේ Charge කරන එක මට අවුලක් නෑ.. දවසට දෙතුන් පාරක් Charge කරන එක තමා මට මල පනින වැඩේ..
.බය නැතුව ගනින්.දවසක් පාවිච්චි කරන්න පුලුවන්.වගකීමෙන් කියන්නේ..බය නැතුව ගනින්.

maath use karanna ban power saver, mage 24 hours wifi on. =
Full day use karannna puluwao ban awlak nathuwa, thawa monada. 2 days nao baha thama
මචන්, මම නෙට් එකේ ෆෝන් එක ගැන Review ටිකක් කියෙව්වා.. හැම එකාම වගේ කියලා තියෙන්නෙ Battery Life එක නම් මදි කියල.. එහෙම එකක් උබට තේරුනේ නැද්ද..?
උබට ඔය තරම් බැටරි ඕනනම් ඉතින් තව බැටරියක් ගනින්.මටනම් free හම්බ උනා මේ දෙකම.
![]()
දවසක් පාවිච්චි කරන්න පුලුවන්.වගකීමෙන් කියන්නේ..බය නැතුව ගනින්.
එහෙනම් එච්චරයි.. එළ එළ මචන්..!!
මචන්ලා, G4 එකේ Fast Charging තියේ නේද..? ඒකේ විස්තර ටිකකුත් කියහන්කෝ..?
සාමාන්‍යයෙන් Full Charge කරන්න (0% ඉඳලා) කොච්චර වෙලා යනවද..?
normal charger
![]()
Fast battery charging: 60% in 30 min (Quick Charge 2.0 charger)
![]()
නෙට් එකේ විස්තර නම් මං කියෙව්වා මචන්.. මට ඇත්තටම දැනගන්න ඕනේ උබලගේ පුද්ගලික අත්දැකීම්.. උබ ගාවා මේ ෆෝන් එක තියේ නම් පුලුවන්නම් මට උබේ අත්දැකීම් කියහන්කෝ..?