windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ හැමදේම අපිත එක්ක බෙදාගන්නවා නේ

    උබ යන්නෙන් අදහස් කලේ අකිල25 කියන පුද්ගලයා .

    අනිත් ග\සමහර ගෘප් බලපන් .. පඩ ගද විතරයි

    සින්ගල් අවුට් කරන්න එපා මචන් මාව විතරක්.
    මේකේ හැමෝම ගොඩක් දේවල් බෙදාහදාගන්නවා අපිත් එක්ක.
    උබලා අපි ඔක්කෝමගේම හිත්වල කුණු දේවල් නෑ මේක සයිබර් අවකාශේ උනත්.
    අපි ඔක්කෝටම ජය වේවා.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    එළකිරි එකේ තියෙන සමහර ගෘප් අතරේ මේක ඉදිරියෙන්ම තියෙනවා බන් ... සමහර එවුන් තමන්ගේ පඩේ ගද පෙන්නන්න විතරයි ගෘප් එක හදාගෙන ඉන්නේ :lol: ඒ අය ගෑණු සොරි සායවල් ඇදගත්තු පිරිමි කිව්වොත් නිවැරදි :yes:

    ඒ අතරින් බොහොම පොඩි ත්‍රෙඩ් ටිකක් තමා තමන්ගේ අත්දැකීමෙන් අපේ කට්ටියට උදව් කරන්න සැදී පැහැදී ඉන්නේ

    ඒ අය සමහරක් හොදට කට්ට කාලා ගොඩ ආපු අය ..... ඒ වගේ වටිනා සෙට් එකක් ඉන්නවා තාමත් අපි අතර

    උබත් එහෙමයි ... තමන්ගේ අත්දැකීම් බෙදාගන්නවා කිසිම දෙයක් හංගන්නේ නැතුව

    ජය වේවා

    :yes: :yes: :yes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    තාමත් හිතේ රැව් පිලි රැව් දෙනවා උබයි මායි දාපු සෙල්ලම් පුරා අවුරුදු දෙකක් මුළුල්ලේ
    මොනවා කරන්නද ජිවිතේ කාලකන්නි කමට මට උබව විකුනන්න උනා මගේ බඩ වියත රැක ගන්න
    කිසිම දුකක් දුන්නේ නැ උබ ....... එත් උබ අද මාත් එක්ක නැ
    විකුණන්න තීරණය කරලා සතියක් පුරා කල්පනා කරලා දැම්මා ඉක්මන් එකේ
    විනාඩි 30ක් ඇතුලත උබෙයි මගෙයි ඉරණම විසදෙයි කියලා හිතුවේ නැ:(
    අරන් යන්න ආවත් දෙන්න හිතුනේ නැ :(
    එත් සල්ලි මාව පට්ටම විදියට අසරණ කරා :(:(
    ඉන්න කොහේ හරි මම උබව බලාගත්තා වගේ හොදට ඇති කියලා හිතනවා මම
    දෙවි පිහිටයි!

    1688152_947758091939679_1901643034038526295_n.jpg
     
    උඹට ඔච්චරටම අමාරු කාලයක් ආවද මචං, WUP එකේත් කියලා තිබ්බට මමනම් හිතුවේ නැ මෙච්චර Serious Case එකක් කියලා :sorry:
     
    දුකයි මචන් මටත් ඕක කියෙව්වාම.
    ඇයි උබ ඕක කිව්වේ නැත්තේ විකුණන්න කලින්?
    සල්ලි ටිකක් කාගෙන්හරි ඉල්ලලා දෙන්න ට්‍රයි එකක් දෙනවනේ බන් මම එහෙනම්.
    ඕක ගත්තු එකාට කියපන් කවදාහරි ඕක විකුණන අදහසක් ආවොතින් උබට මුලින් කියන්න කියලා.
    අපි සල්ලි හොයන් බලලා සෙට් උනොත් ගමු ඕක ආපහු.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    උඹට ඔච්චරටම අමාරු කාලයක් ආවද මචං, WUP එකේත් කියලා තිබ්බට මමනම් හිතුවේ නැ මෙච්චර Serious Case එකක් කියලා :sorry:

    සුදු උබ දන්නවද

    ජොබ් එක නැති වෙනකොට තමා වයිෆ් බබෙක් හම්බවෙන්න ඉන්නවා කියලා දැන ගත්තේ
    කොහොම හරි ජිවත් උනා බන් ළමයා ගැන ඔලුවේ තියාගෙන :)
    ගිය අවුරුද්දේ අන්තිම මාස හතරම ජොබක් නැතුව කෙල වෙලා හිටියේ
    කන්න සල්ලි නැතුව බන් බයික් එක වික්කේ ... එකයි දුක :(

    ටොයිලට් වලවල් කපන්න උදව් උනා
    වැටවල් , අත්තිවාරම් කපන්න උදව් උනා
    යාලුවෙක් ගේ තොග කඩේක හවස වැඩ කරා

    මේ ඔක්කොම කරේ දවසේ පඩියට .. බර වැඩ වලට අපි ඔරොත්තු නැ . ඔෆිස් වලනේ බන් වැඩ කරලා තියෙන්නේ , කුලියට වැඩ කරලා නැනේ
    එක නිසා සමහර වැඩ දිගටම කරගෙන යන්න බැරි උනා
    එත් හිතේ සතුටක් තිබ්බේ මේ ලෝකෙට එන්න ඉන්න ළමයා මතක් වෙනකොට තමා :)

    මේ අවුරුද්දේ මුල තමා සදාහරිත එක සෙට් උනේ . තාමත් එච්චර ලොකු අදායමක් නැ ... බිස්නස් ටිකක් කරොත් එකත් හරි යයි :)

    හිතේ හයියෙන් තමා බන් හැමදේම කට්ට කාගෙන ඉන්නේ මම බඩගින්නේ හිටියත් වයිෆ් බඩගින්නේ තිබ්බේ නැ .. කොහොම හරි රෝල ගැහුවා :)

    ක්‍රෙඩිට් කාර්ඩ් , බැංකු ලෝන් එක ඔක්කොම ඇරියර්ස් වෙලා තියෙන්නේ මලක් වගේ :lol:

    ගෙදර සහෝදරයන් අම්මල තාත්තලා එහෙම උදව් කළා දෙපැත්තෙන්ම

    කෙටියෙන් කිව්වොත් ඔහොම තමා මචං දැන් මගේ ජිවිතේ ගෙවෙන්
    නේ :yes:
     
    Status
    Not open for further replies.