උබේ කෑල්ල සද්දේ දානකොට උබ ඒකිට තොල දාලා,කුක්කු බොනවා කිව්වානේ.
ඒක නිශේද බලයද?

උබ හැමදේම අපිත එක්ක බෙදාගන්නවා නේ
උබ යන්නෙන් අදහස් කලේ අකිල25 කියන පුද්ගලයා .
අනිත් ග\සමහර ගෘප් බලපන් .. පඩ ගද විතරයි
උබේ කෑල්ල සද්දේ දානකොට උබ ඒකිට තොල දාලා,කුක්කු බොනවා කිව්වානේ.
ඒක නිශේද බලයද?
එළකිරි එකේ තියෙන සමහර ගෘප් අතරේ මේක ඉදිරියෙන්ම තියෙනවා බන් ... සමහර එවුන් තමන්ගේ පඩේ ගද පෙන්නන්න විතරයි ගෘප් එක හදාගෙන ඉන්නේඒ අය ගෑණු සොරි සායවල් ඇදගත්තු පිරිමි කිව්වොත් නිවැරදි
ඒ අතරින් බොහොම පොඩි ත්රෙඩ් ටිකක් තමා තමන්ගේ අත්දැකීමෙන් අපේ කට්ටියට උදව් කරන්න සැදී පැහැදී ඉන්නේ
ඒ අය සමහරක් හොදට කට්ට කාලා ගොඩ ආපු අය ..... ඒ වගේ වටිනා සෙට් එකක් ඉන්නවා තාමත් අපි අතර
උබත් එහෙමයි ... තමන්ගේ අත්දැකීම් බෙදාගන්නවා කිසිම දෙයක් හංගන්නේ නැතුව
ජය වේවා
ඒක ඇත්ත මචන්.

8.1 වලට රෝල් බැක් කලාම මාර සහනයක් බන් දැනුනේ , සිරාවට![]()

හැබැයි කරකවලා අත ඇරියා වගේ නේ.

තාමත් හිතේ රැව් පිලි රැව් දෙනවා උබයි මායි දාපු සෙල්ලම් පුරා අවුරුදු දෙකක් මුළුල්ලේ
මොනවා කරන්නද ජිවිතේ කාලකන්නි කමට මට උබව විකුනන්න උනා මගේ බඩ වියත රැක ගන්න
කිසිම දුකක් දුන්නේ නැ උබ ....... එත් උබ අද මාත් එක්ක නැ
විකුණන්න තීරණය කරලා සතියක් පුරා කල්පනා කරලා දැම්මා ඉක්මන් එකේ
විනාඩි 30ක් ඇතුලත උබෙයි මගෙයි ඉරණම විසදෙයි කියලා හිතුවේ නැ![]()
අරන් යන්න ආවත් දෙන්න හිතුනේ නැ
එත් සල්ලි මාව පට්ටම විදියට අසරණ කරා
ඉන්න කොහේ හරි මම උබව බලාගත්තා වගේ හොදට ඇති කියලා හිතනවා මම
දෙවි පිහිටයි!
![]()

දුකයි තමා මචෝ ..නිකන් අමුවෙන් වගේ ..ඒත් පට්ට ෆාස්ට් !පික්චර් කෝලර් ID නැති එක පට්ට අවුලක්![]()
පික්චර් කෝලර් අයිඩි තියනවා උට්ටෝ වින්ඩෝස් 8.1 වල.
http://www.windowsphone.com/en-us/how-to/wp7/people/add-a-picture-to-a-contact
දුකයි තමා මචෝ ..නිකන් අමුවෙන් වගේ ..ඒත් පට්ට ෆාස්ට් !පික්චර් කෝලර් ID නැති එක පට්ට අවුලක්![]()
උඹට ඔච්චරටම අමාරු කාලයක් ආවද මචං, WUP එකේත් කියලා තිබ්බට මමනම් හිතුවේ නැ මෙච්චර Serious Case එකක් කියලා