windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕකට මලගිය පරාන කාරයෙක් වැහිලා
    ඒ පරාන කාරයා සමහර විට ලුමියා 1520 ක් වෙන්න පුළුවන්. එකයි ටිකක් බර වැඩි
    බර අඩු වෙන්න හේතුව නම් අදුනකින්ම බලන්න වෙයි
    තොවිලයක් නටන්න වෙයි වගේ


    :frown::frown:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔය කට්ට ඔහොම්මම කෑවා බං මාත්..
    උඩින් හිනා වෙලා හිටියට හිතේ මාර ගින්දරක් තිබුනේ..
    හැම වෙලේම මගේ හයිය උනේ මගේ කෙල්ල..
    උඹට විකුනන්නවත් දෙයක් තිබ්බා..
    මට එහෙමවත් දෙයක් නෑ..
    තාමත් මේ කට්ට කාගෙන යන ගමන්..
    කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවලුනේ මචං..
    මං මේ බලන් ඉන්නේ පලලම හම්බෙනකම්..
    පොඩ්ඩා ආවම උඹේ ජීවිතෙත් වෙනස් වෙයි මචං..
    හැම දෙයක්ම හොදින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..


    කලබල වෙන්න එපා ...... උබ ගොඩ යනවා . ජිවිතේ බලාපොරොත්තුවක් තියාගනින් වෙනස් වෙන්නේ නැති ... ජය වේවා
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    manasikawa watenna epa machan.
    ehema watunoth okkoma iwarayi.
    math me tike unemployed.:D:yes:
    oya dewal ganan ganna epa.
    uba bedala hinda thamayi tikak rola gahaganna amaru wela aththe.

    mage upadesa thama hamathissema hithapan "mama kohomari ...............(ubata karanna ona de) karanawa kiyala"
    waradenne ne machan.
    kawuru kohoma kiwwath.
    uba goda yaman.:)
    ubata goda yanna puluwan.:):)


    ජිවිතේ වෙනස් වෙන්නේ නැති බලාපොරොත්තු තියා ගත්තම ජිවිතේ දාලා යන්න හිතන්නේ නැ බන්
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    කෑප්ටන් Jack Sparrow;19881654 said:

    මචන් ඕව හිතන්න එපා මචං,
    කිරියේ පට්ටම සෙට් එකක් ඉන්නවා උදවු කරන්න.
    අපිත් හිනාවෙලා හිටියට ඉන්නේ ප්‍රශ්න ගොඩක මචන්.
    මොන ෆීල්ඩ් එකෙන්ද මචන් ජොබක් හොයන්නේ?
    (මම ඉන්න තත්වේ අනුව මට උදවු කරන්න බැරි වේවි, එත් උත්සහ කරන්නම්.)
    උබට ජය වේවා!!!!


    තැන්ක්ස් මචන් . වචන ටිකම ඇති :cool:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මට ඔහොම දෙයක් උනානම් මං මොනවා කරාවිද කියලා මමවත් දන්නේ නැ මචං, උඹ එළ කොල්ලෙක් පවුල, ළමයා, දෙමව්පියෝ, සහෝදරයෝ මේ ඔක්කොම ගැන හිතලා, අපිට නරක කාලයක් වගේම හොද කාලයකුත් එනවා මචං ඔය ගෙවුනේ උඹේ නරක කාලේ වෙන්න ඈති හොද කාලේ මග එනවා බලාපොරත්තු නැති කරගන්න එපා.


    තාම නරක කාලේ නම් ගෙවනවා . එත් උත්සාහය ඇත ඇරියේ නැ තාම :yes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    කට්ටියම කොල්ලෝ ගහන එක නවත්තුවාද දැන් කෙල්ලෝ හොයන්නේ ඒ පාර :P


    අපරාදේ කියන්න බැ බන් තාමත් කෙල්ලෝ සෙට් වෙනවා මටනම් එලියට බැස්සම. එකෙක් හරි අනිවා මාත් එක්ක කතා කරනවා ........... අනේ මන්දා ,,,... ඉපදෙනකොට අරගෙන ආපු දේවල් තමා ඉතින් ;)
     
    • Like
    Reactions: wowdon

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අපරාදේ කියන්න බැ බන් තාමත් කෙල්ලෝ සෙට් වෙනවා මටනම් එලියට බැස්සම. එකෙක් හරි අනිවා මාත් එක්ක කතා කරනවා ........... අනේ මන්දා ,,,... ඉපදෙනකොට අරගෙන ආපු දේවල් තමා ඉතින් ;)

    එකනේ සිකුරා නළලේ තියන් එන්න ඇත්තේ :D
     
    Status
    Not open for further replies.