ඕකට මලගිය පරාන කාරයෙක් වැහිලා
ඒ පරාන කාරයා සමහර විට ලුමියා 1520 ක් වෙන්න පුළුවන්. එකයි ටිකක් බර වැඩි
බර අඩු වෙන්න හේතුව නම් අදුනකින්ම බලන්න වෙයි
තොවිලයක් නටන්න වෙයි වගේ


ඕකට මලගිය පරාන කාරයෙක් වැහිලා
ඒ පරාන කාරයා සමහර විට ලුමියා 1520 ක් වෙන්න පුළුවන්. එකයි ටිකක් බර වැඩි
බර අඩු වෙන්න හේතුව නම් අදුනකින්ම බලන්න වෙයි
තොවිලයක් නටන්න වෙයි වගේ


මං කොල්ලෝ ගැහුවෙත් නෑ, කොල්ලෝ මට ගැහුවෙත් නෑ
එහෙනම් බල්ලො ගැහුවා නේද???
ජබොක්....උබටත් එහෙමද?
මොකක්ද ඒ සද්දේ
ඔය කට්ට ඔහොම්මම කෑවා බං මාත්..
උඩින් හිනා වෙලා හිටියට හිතේ මාර ගින්දරක් තිබුනේ..
හැම වෙලේම මගේ හයිය උනේ මගේ කෙල්ල..
උඹට විකුනන්නවත් දෙයක් තිබ්බා..
මට එහෙමවත් දෙයක් නෑ..
තාමත් මේ කට්ට කාගෙන යන ගමන්..
කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවලුනේ මචං..
මං මේ බලන් ඉන්නේ පලලම හම්බෙනකම්..
පොඩ්ඩා ආවම උඹේ ජීවිතෙත් වෙනස් වෙයි මචං..
හැම දෙයක්ම හොදින් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා..
manasikawa watenna epa machan.
ehema watunoth okkoma iwarayi.
math me tike unemployed.
oya dewal ganan ganna epa.
uba bedala hinda thamayi tikak rola gahaganna amaru wela aththe.
mage upadesa thama hamathissema hithapan "mama kohomari ...............(ubata karanna ona de) karanawa kiyala"
waradenne ne machan.
kawuru kohoma kiwwath.
uba goda yaman.
ubata goda yanna puluwan.
කෑප්ටන් Jack Sparrow;19881654 said:
මචන් ඕව හිතන්න එපා මචං,
කිරියේ පට්ටම සෙට් එකක් ඉන්නවා උදවු කරන්න.
අපිත් හිනාවෙලා හිටියට ඉන්නේ ප්රශ්න ගොඩක මචන්.
මොන ෆීල්ඩ් එකෙන්ද මචන් ජොබක් හොයන්නේ?
(මම ඉන්න තත්වේ අනුව මට උදවු කරන්න බැරි වේවි, එත් උත්සහ කරන්නම්.)
උබට ජය වේවා!!!!

මුකුත් නැ බං එකෙක් බල්ලෝ ගහලා මාට්ටු වෙලා ලිදේ වැටිලා



මට ඔහොම දෙයක් උනානම් මං මොනවා කරාවිද කියලා මමවත් දන්නේ නැ මචං, උඹ එළ කොල්ලෙක් පවුල, ළමයා, දෙමව්පියෝ, සහෝදරයෝ මේ ඔක්කොම ගැන හිතලා, අපිට නරක කාලයක් වගේම හොද කාලයකුත් එනවා මචං ඔය ගෙවුනේ උඹේ නරක කාලේ වෙන්න ඈති හොද කාලේ මග එනවා බලාපොරත්තු නැති කරගන්න එපා.

Phone එක Full Charge කරලා ගලවනවා කියන්නේ හිතට මාර Kick එකක් එන්නේ
හිතේ කික් එක නෙවෙයි.
අතට දැනෙන දේ බන් මම කියන්නේ.



කට්ටියම කොල්ලෝ ගහන එක නවත්තුවාද දැන් කෙල්ලෝ හොයන්නේ ඒ පාර

තාම නරක කාලේ නම් ගෙවනවා . එත් උත්සාහය ඇත ඇරියේ නැ තාම![]()
හිතේ කික් එක නෙවෙයි.
අතට දැනෙන දේ බන් මම කියන්නේ.
අපරාදේ කියන්න බැ බන් තාමත් කෙල්ලෝ සෙට් වෙනවා මටනම් එලියට බැස්සම. එකෙක් හරි අනිවා මාත් එක්ක කතා කරනවා ........... අනේ මන්දා ,,,... ඉපදෙනකොට අරගෙන ආපු දේවල් තමා ඉතින්![]()