windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    Pcඑකෙන් app දාන්නෙ කොහොමද බන්

    PC එකෙන් ෆෝන් එකට app දාන්න බැහැ. ෆෝන් එකෙන්ම ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරලා තමයි ගන්න ඕනේ.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ගුඩ් මොනින් වේසි
    තොපි වගේ නාකියෝ එක්ක බලද්දි මං හිච්චි කොල්ලෙක් තමයි යකෝ
    කෙලින් හරි ඇදේට හරි චු කරන්නෙ පොල් කට්ටට නම් අවුලක් නෑනේ නේද නාකියෝ

    කවුද උලමෝ නාකියාා..
    මං මේ පොඩි එකා තාම..
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    Store එකෙන් දාද්දි පැය ගානක් Pending කියල වැටෙනවනෙ බන් :( :( :( :(


    එහෙම වෙන්නේ නැහැ. උඹගේ ඉන්ටර්නෙට් ස්ලෝව් ඇති.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Pcඑකෙන් app දාන්නෙ කොහොමද බන්

    Settings - update and security- Developer වලට ගිහින් developer mode කියන එකට ටික් එක දාපං..
    ඊට පස්සේ ඹ්න ඇප් එකේ xap,appx එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක ඹ්පන් කරපං ෆෝන් එකෙන්..
    එතකොට ඉන්ස්ටෝල් කරන්න අහනවා..
    ඉන්ස්ටෝල් කරහං..
    හැම එකක්මනම් වැඩ කරන්නේ නෑ බං..
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    PC එකෙන් ෆෝන් එකට app දාන්න බැහැ. ෆෝන් එකෙන්ම ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරලා තමයි ගන්න ඕනේ.

    pc එකෙනුත් පුලුවන් මචං..
    Developer mode ඔන් කරලා සේම් වයිෆයි නෙට්වර්ක් එකකින් p එකට කනෙක්ට් කරන්න ඹ්නේ..
    ඊට පස්සේ pc එකත් එක්ක pairකරාම ෆෝන් එකට connect වෙන්න පුල්වන් pc එකේ බ්‍රවුසර් එකකින්..
    ඒකෙන් පුලුවන මචං..
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Store එකෙන් දාද්දි පැය ගානක් Pending කියල වැටෙනවනෙ බන් :( :( :( :(

    උඹ ඇප් ඉන්ස්ටෝල් වෙන්න දාලා තියෙන්නේ sd card එකටද මචං..
    එතකොට පොඩ්ඩක් ස්ලෝව් වෙනවා..
    මගෙත් ඔහොම උනා කලින්..
    රිසෙට් කරපු පාර හරිගියා..
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83

    pc එකෙනුත් පුලුවන් මචං..
    Developer mode ඔන් කරලා සේම් වයිෆයි නෙට්වර්ක් එකකින් p එකට කනෙක්ට් කරන්න ඹ්නේ..
    ඊට පස්සේ pc එකත් එක්ක pairකරාම ෆෝන් එකට connect වෙන්න පුල්වන් pc එකේ බ්‍රවුසර් එකකින්..
    ඒකෙන් පුලුවන මචං..

    ඔය විදිහට මම කරලා නැහැ. ට්‍රයි කරලා බලන්න ඕනේ. තැන්ක්ස් මචන්.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔය විදිහට මම කරලා නැහැ. ට්‍රයි කරලා බලන්න ඕනේ. තැන්ක්ස් මචන්.

    එල මචං..
    කරලා බලහං..
    11.gif
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මට මගේ ගෑනි 1000න් සම්පතක් බොල..
    :rolleyes::rolleyes:
    උඹ තමයි කුකුලා..
    :D:D

    මටත් එහෙම තමා වේසි
    මට මගේ කෙල්ල මගේ පණ වගේ
    තොගේ ලව් ස්ටෝරියට වයස කියද..?
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    උඹ ඇප් ඉන්ස්ටෝල් වෙන්න දාලා තියෙන්නේ sd card එකටද මචං..
    එතකොට පොඩ්ඩක් ස්ලෝව් වෙනවා..
    මගෙත් ඔහොම උනා කලින්..
    රිසෙට් කරපු පාර හරිගියා..

    මාත් sd කාඩ් එකට තමා දාලා තියෙන්නේ
    මට නම් එහෙම අවුලක් නෑ බන්
    මූගේ නෙට්වර්ක් අවුලක් ඇත්තේ

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මාත් sd කාඩ් එකට තමා දාලා තියෙන්නේ
    මට නම් එහෙම අවුලක් නෑ බන්
    මූගේ නෙට්වර්ක් අවුලක් ඇත්තේ


    Sd card එකේ ක්ලාස් එක අඩු උනාම අවුල් බං..
    ක්ලාස් 10 වගේවත් තියෙනවනම් අවුලක් නෑ .
     
    Status
    Not open for further replies.