ඇයි බන් හාඩ් වෙයාර් වල ඇති.. ඔය විදියමනම් ශුවර් නැ. ඔය කන්සෙප්ට් එකට චේන් ලොක් එක ඇති.

ඔව්ව සාර්ථක නෑ බං ගේ ඇතුලෙන් උඹේ අතින් රිමොට් එක බිම වැටුනත් දොර ගාවට සොම්බි දහයක් පහලොවක් රොක් වුනාමං උන්ගෙ තල්ලුවට නිකංම ගැලවිලා වැටෙනව![]()
හොඳ යකඩ බාර් එකක් දාපං මැද්දෙන් හයිය දොරක් සෙට් කල්ල![]()
අඩුම 40ක්වත් දරාගත්තෑකි![]()
බම්ප්

Oka lock ekak neme
ara kawuru hari awama dora poddak ariyama
thallu karan geta awoth kiyala bayata dana ekak![]()

ඔව්වා මේ ලන්කාවෙ ගෙවල් වල දාන එවා නෙමෙයි බන්. ෆ්ලැට් වල අපාර්ට්මන්ට් වල දාන එව්වා.. ලන්කාවේ වගේ ඉඩකඩ තියන ගෙවල් මෙහේ නැ.. ලන්කාවේ නම් හොරු ජනෙල්වලින් බලලා අයි. දොරට ගහලා අරිනකන් ඉදලා එන හොරු නැනේ.. මෙහේ පිට්සා ඩිලිවරි කරන එකත් ශුවර් නැ වෙලාවකට..තල්ලු කරන එකාට ඕක කඩල එන්න බැරිද බං මන්නෙකිං දං වැලට ගහපු ගමං අගේට ආවෑකි![]()
ගෙට කඩං එයි වගේ භය හිතෙනවනං දොරගාව පොඩි බේස්බෝල් බැට් එකක් තියාගන්න ඕනෙ![]()
![]()
ඔව්ව සාර්ථක නෑ බං ගේ ඇතුලෙන් උඹේ අතින් රිමොට් එක බිම වැටුනත් දොර ගාවට සොම්බි දහයක් පහලොවක් රොක් වුනාමං උන්ගෙ තල්ලුවට නිකංම ගැලවිලා වැටෙනව![]()
හොඳ යකඩ බාර් එකක් දාපං මැද්දෙන් හයිය දොරක් සෙට් කල්ල![]()
අඩුම 40ක්වත් දරාගත්තෑකි![]()
බම්ප්

ඔව්ව සාර්ථක නෑ බං ගේ ඇතුලෙන් උඹේ අතින් රිමොට් එක බිම වැටුනත් දොර ගාවට සොම්බි දහයක් පහලොවක් රොක් වුනාමං උන්ගෙ තල්ලුවට නිකංම ගැලවිලා වැටෙනව![]()
හොඳ යකඩ බාර් එකක් දාපං මැද්දෙන් හයිය දොරක් සෙට් කල්ල![]()
අඩුම 40ක්වත් දරාගත්තෑකි![]()
බම්ප්
ඒකත් ඇත්ත තමා නේද