මේ වගේ ලොක් දෙකලා තියෙනවද

hackerzero

Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    මේ වගේ ලොක් දෙකලා තියෙනවද

    මේ වගේ ලොක් තියෙනවද බන් ගන්න.

    Funk-Mail-8.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇයි බන් හාඩ් වෙයාර් වල ඇති.. ඔය විදියමනම් ශුවර් නැ. ඔය කන්සෙප්ට් එකට චේන් ලොක් එක ඇති.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව්ව සාර්ථක නෑ බං ගේ ඇතුලෙන් උඹේ අතින් රිමොට් එක බිම වැටුනත් දොර ගාවට සොම්බි දහයක් පහලොවක් රොක් වුනාමං උන්ගෙ තල්ලුවට නිකංම ගැලවිලා වැටෙනව :no: :no:
    හොඳ යකඩ බාර් එකක් දාපං මැද්දෙන් හයිය දොරක් සෙට් කල්ල :yes: :yes:
    අඩුම 40ක්වත් දරාගත්තෑකි :yes: :yes:
    බම්ප්
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    ඔව්ව සාර්ථක නෑ බං ගේ ඇතුලෙන් උඹේ අතින් රිමොට් එක බිම වැටුනත් දොර ගාවට සොම්බි දහයක් පහලොවක් රොක් වුනාමං උන්ගෙ තල්ලුවට නිකංම ගැලවිලා වැටෙනව :no: :no:
    හොඳ යකඩ බාර් එකක් දාපං මැද්දෙන් හයිය දොරක් සෙට් කල්ල :yes: :yes:
    අඩුම 40ක්වත් දරාගත්තෑකි :yes: :yes:
    බම්ප්

    Oka lock ekak neme
    ara kawuru hari awama dora poddak ariyama
    thallu karan geta awoth kiyala bayata dana ekak :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Oka lock ekak neme
    ara kawuru hari awama dora poddak ariyama
    thallu karan geta awoth kiyala bayata dana ekak :P

    තල්ලු කරන එකාට ඕක කඩල එන්න බැරිද බං මන්නෙකිං දං වැලට ගහපු ගමං අගේට ආවෑකි :dull: :dull:
    ගෙට කඩං එයි වගේ භය හිතෙනවනං දොරගාව පොඩි බේස්බෝල් බැට් එකක් තියාගන්න ඕනෙ :yes: :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තල්ලු කරන එකාට ඕක කඩල එන්න බැරිද බං මන්නෙකිං දං වැලට ගහපු ගමං අගේට ආවෑකි :dull: :dull:
    ගෙට කඩං එයි වගේ භය හිතෙනවනං දොරගාව පොඩි බේස්බෝල් බැට් එකක් තියාගන්න ඕනෙ :yes: :yes:
    ඔව්වා මේ ලන්කාවෙ ගෙවල් වල දාන එවා නෙමෙයි බන්. ෆ්ලැට් වල අපාර්ට්මන්ට් වල දාන එව්වා.. ලන්කාවේ වගේ ඉඩකඩ තියන ගෙවල් මෙහේ නැ.. ලන්කාවේ නම් හොරු ජනෙල්වලින් බලලා අයි. දොරට ගහලා අරිනකන් ඉදලා එන හොරු නැනේ.. මෙහේ පිට්සා ඩිලිවරි කරන එකත් ශුවර් නැ වෙලාවකට..
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,039
    514
    113
    ඔව්ව සාර්ථක නෑ බං ගේ ඇතුලෙන් උඹේ අතින් රිමොට් එක බිම වැටුනත් දොර ගාවට සොම්බි දහයක් පහලොවක් රොක් වුනාමං උන්ගෙ තල්ලුවට නිකංම ගැලවිලා වැටෙනව :no: :no:
    හොඳ යකඩ බාර් එකක් දාපං මැද්දෙන් හයිය දොරක් සෙට් කල්ල :yes: :yes:
    අඩුම 40ක්වත් දරාගත්තෑකි :yes: :yes:
    බම්ප්

    :lol::lol::lol:
     
    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    ඔව්ව සාර්ථක නෑ බං ගේ ඇතුලෙන් උඹේ අතින් රිමොට් එක බිම වැටුනත් දොර ගාවට සොම්බි දහයක් පහලොවක් රොක් වුනාමං උන්ගෙ තල්ලුවට නිකංම ගැලවිලා වැටෙනව :no: :no:
    හොඳ යකඩ බාර් එකක් දාපං මැද්දෙන් හයිය දොරක් සෙට් කල්ල :yes: :yes:
    අඩුම 40ක්වත් දරාගත්තෑකි :yes: :yes:
    බම්ප්

    :D ඒකත් ඇත්ත තමා නේද