Sinhalayo topila up da? 03-20-2016 01:04 PM <img src="http://45.media.tumblr.com/c7ddb2a5de7987c91c15d8ec0726964b/tumblr_nozfgsj40K1ry4834o1_500.gif">![]()
මේ බලහං එකෙක් රෙප් කපල තියෙන හැටි![]()
අනේ මන්ද මුන්ට රෙප් ටිකක් කපාගන්නත් ත්‍රෙඩ් දාන්න ඕනෙ යකෝ රෙප් කපද්දි ෆොටෝ ඔහොම දැම්මට පේන්නෑ මේක ෆෝරම් එකක්![]()
ටැග් අතරෙ ෆොටෝ එකේ ලින්ක් එක දාපං ඔය <img src=""> කෑලි නැතුව :rolleyes: :rolleyes:
දැන් මක් කරන්නද ආයෙ විසි පහකටද කොහෙද රෙප් දෙනකං කපන්නත් බෑනෙ ෆේක් එකක්වත් තියෙනවනං ඒකෙන්වත් හරියට ෆොටෝ එක දාල කපපං නැත්තං ෆොටෝ එක මෙතනවත් දාපං අපරාදෙනෙ :baffled: :baffled:[/SIZE][/QUOTE]
:lol::lol:


