බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොහොමද මේකේ රහ???
    ග්‍රිල් ෆ්රයිඩ් ජම්බෝ සොසේජ් විත් හෝම් මේඩ් BBQ සෝස් විත් මයොනීස්...
    හම්මියෝ...

    හිතේ හැටියට කාගන්න බැරි වුනා.. :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගොඩක් ආසාවෙන් කියවපු "හිස් අහස" බ්ලොග් අඩවියේ හිමිකරු වෙච්ච චින්තක සඳරුවන් ජයවික්‍රමගේ මූණුපොතෙ පිටුවෙන් මෙය උපුටාගත්තේ මෙහි සිත් ඇදගන්නා සුළු භාශා ශෛලිය නිසාමයි:)




    බලං ඉමු අපි වැටෙනකං
    රෑට අහසින් තරු කඩං ..
    හිතේ දුක හේදෙන තරං
    රෑ වෙලා අපි බොමු මචං


    බෝතලේ පට්ටයි මචං
    දැං ගාන නම් තිත්තයි හිටං
    අතේ පිච්චිය හිඳෙනකං
    උඩ බලං අපි බොමු මචං


    කරටි කැඩිලා වැටෙනකං
    අපි පරණ ලවු ගැන කියමු බං
    ඒ කාලේ නං මරු මචං
    දැං දුක යන්න වත් බොමු මචං


    බල්ලො වත් නැති අපිට බං
    ඔය කෙල්ලො හරියන්නෑ මචං
    කෙල්ලො තූ..! නොදකිං .. මචං
    ඒ නිසා.. අපි බොමු මචං ..


    වැඩි උනොත් මෙතනම ඉඳං
    අද බුදියලා හෙට යං මචං .
    අපිට කවුරුත් නෑ මචං
    මට සොට් එකක් දාපං මචං


    වෙරි වෙලා හිත පෙඟිලා නං
    බය නැතුව අඬපං මචං
    ඔවු මටත් දැන් ඇඬෙනව මචං
    ෆ්‍රෙන්ඩ් සිප් එකක් දාපං මචං !

    :)

    ඔය ෆ්‍රෙන්ඩ් සිප් එක තමයි භයානකම ශොට් එක... :baffled:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සේකරයන් බීර දුටු ආකාරය. උපුටනය සක්වාළිහිණි කාව්ය සංග්‍රහයෙනි.
    *************************************
    රන්වන් රන්වන් ගත බබලනවා
    හිනා කටින් කිරි පෙණ උතුරනවා
    හිනා බුබුලු කට කොනින් පෙරෙනවා
    ඒ දුටු තරමින් හිත මත් වෙනවා

    ඒ කට මේ කට ළඟට අදිනවා
    දෑස පියා එක හුස්මක් බොනවා
    ඈත තියන්නට හිත නැති වෙනවා
    බීගෙන බීගෙන ඉන්න හිතෙනවා

    හීතලේම උඹ ළඟට ඇඳෙනවා
    දෑත දෙපය ඇඟ උණුහුම් වෙනවා
    වාත හන්දි කැක්කුම් දුරු වෙනවා
    බූතයන්ට ඇති බය නැති වෙනවා

    මේසේ අපි උඹ වටව සිටිනවා
    දෑසේ නිදි මත මතට ඇරෙනවා
    රාසේ කළ හැම දේම කියනවා
    මාසේ පඩියම උඹට පුදනවා

    නො තේරේය තම තරම පමාණේ
    හිතේ දුකට බේතයි අනුපානේ
    පොතේ කියන බණ වෙයි අඩමානේ
    නැතේ නුඹට සම වෙන අන් පානේ

    පෙරයම අපි උඹ ළඟට ඇදෙනවා
    මද්දිම වනතුරු එකට සිටිනවා
    අලුයම එක ළඟ වැටී නිදනවා
    තුන්යමටම මට උඹ සිහි වෙනවා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉතිරියත් අද ම දානව ද?
    නැත්තං දිරවනකං ඉන්නව ද?

    "ඕනම දෙයක් පෙන්නනකොට පොඩ්ඩ පොඩ්ඩ පෙන්නන එකේ තමා රහ වැඩි"
    (අද සෑ තමා සෑ බර්ත්ඩේ සෙශන් එකට වැලපොයින්ට් පෙරාගෙන් ඔවදනක්)

    හැබැයි වැඩිය ඇද ඇද ඉන්නෙත් නෑ. :baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    බොරයා ඒක කීවා විතරයි වෑන් එකේ ඔක්කොම උං පොල් පොදියට හිනා වෙන්න ගත්තා..

    මගේ රා බීමේ ආසාව එතනින්ම අහවර උනා...



    :lol::lol::lol:



    උඹලට එන්න පුළුවන් නම් සෙට් වෙලා දවසක,
    මං මෙහෙන් කිතුල් රා සෙට් කරන්නම්.....

    මාත් මේ ළඟදි ගැසුවා..පට්ට රහයි
     

    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    සේකරයන් බීර දුටු ආකාරය. උපුටනය සක්වාළිහිණි කාව්ය සංග්‍රහයෙනි.
    *************************************
    රන්වන් රන්වන් ගත බබලනවා
    හිනා කටින් කිරි පෙණ උතුරනවා
    හිනා බුබුලු කට කොනින් පෙරෙනවා
    ඒ දුටු තරමින් හිත මත් වෙනවා

    ඒ කට මේ කට ළඟට අදිනවා
    දෑස පියා එක හුස්මක් බොනවා
    ඈත තියන්නට හිත නැති වෙනවා
    බීගෙන බීගෙන ඉන්න හිතෙනවා

    හීතලේම උඹ ළඟට ඇඳෙනවා
    දෑත දෙපය ඇඟ උණුහුම් වෙනවා
    වාත හන්දි කැක්කුම් දුරු වෙනවා
    බූතයන්ට ඇති බය නැති වෙනවා

    මේසේ අපි උඹ වටව සිටිනවා
    දෑසේ නිදි මත මතට ඇරෙනවා
    රාසේ කළ හැම දේම කියනවා
    මාසේ පඩියම උඹට පුදනවා

    නො තේරේය තම තරම පමාණේ
    හිතේ දුකට බේතයි අනුපානේ
    පොතේ කියන බණ වෙයි අඩමානේ
    නැතේ නුඹට සම වෙන අන් පානේ

    පෙරයම අපි උඹ ළඟට ඇදෙනවා
    මද්දිම වනතුරු එකට සිටිනවා
    අලුයම එක ළඟ වැටී නිදනවා
    තුන්යමටම මට උඹ සිහි වෙනවා

    :(:(:(මාසේ පඩියම උඹට පුදනවා:no::no::no:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇයි යකෝ අන්තිමට බ්‍රෙඩ් පුඩිමටත් ඇරල නේහ් ආවේ?????:dull:

    ඒ වුනාට හිතං ආවේ බබකිව් ප්ලේට් එකකුයි.. බ්‍රෙඩ් රෝල් 3ක් 4 කුයි.. චීස් කොත්තුවකුයි කන්න කියලා.. ඒත් එහෙම කන්න බැරි වුනානේ... :(

    බ්‍රෙඩ් පුඩින් එකත් පට්ට ඈ...
    11.gif
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඒ වුනාට හිතං ආවේ බබකිව් ප්ලේට් එකකුයි.. බ්‍රෙඩ් රෝල් 3ක් 4 කුයි.. චීස් කොත්තුවකුයි කන්න කියලා.. ඒත් එහෙම කන්න බැරි වුනානේ... :(

    බ්‍රෙඩ් පුඩින් එකත් පට්ට ඈ...
    11.gif

    :(:(:(:(:(:(:(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සේකරයන් බීර දුටු ආකාරය. උපුටනය සක්වාළිහිණි කාව්ය සංග්‍රහයෙනි.
    *************************************
    රන්වන් රන්වන් ගත බබලනවා
    හිනා කටින් කිරි පෙණ උතුරනවා
    හිනා බුබුලු කට කොනින් පෙරෙනවා
    ඒ දුටු තරමින් හිත මත් වෙනවා

    ඒ කට මේ කට ළඟට අදිනවා
    දෑස පියා එක හුස්මක් බොනවා
    ඈත තියන්නට හිත නැති වෙනවා
    බීගෙන බීගෙන ඉන්න හිතෙනවා

    හීතලේම උඹ ළඟට ඇඳෙනවා
    දෑත දෙපය ඇඟ උණුහුම් වෙනවා
    වාත හන්දි කැක්කුම් දුරු වෙනවා
    බූතයන්ට ඇති බය නැති වෙනවා

    මේසේ අපි උඹ වටව සිටිනවා
    දෑසේ නිදි මත මතට ඇරෙනවා
    රාසේ කළ හැම දේම කියනවා
    මාසේ පඩියම උඹට පුදනවා

    නො තේරේය තම තරම පමාණේ
    හිතේ දුකට බේතයි අනුපානේ
    පොතේ කියන බණ වෙයි අඩමානේ
    නැතේ නුඹට සම වෙන අන් පානේ

    පෙරයම අපි උඹ ළඟට ඇදෙනවා
    මද්දිම වනතුරු එකට සිටිනවා
    අලුයම එක ළඟ වැටී නිදනවා
    තුන්යමටම මට උඹ සිහි වෙනවා

    හම්මේ මේ රස්නෙට කූල් බියර් එකක් ගහන්න තිබ්බ නම් දැන්... :sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බඩජාරී බේබද්දෙනි.. කිලෝ 04ක් වූ ජම්බෝ සොසේජස් වලින් තොපි ඊයේ ඉතුරු කර ඇත්තේ සොසේජස් කරල් 06ක් පමනක් බව තොපි දන්නෙහිද? මේ සොසේජස් මැරිනේට් කරන හැයි කිඹුලා මාමිගෙන් මං අහ ගත්තා..
    කියන්නෑ බොලාට :P

    12443638_10153849527286418_824845510_o.jpg
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ වුනාට හිතං ආවේ බබකිව් ප්ලේට් එකකුයි.. බ්‍රෙඩ් රෝල් 3ක් 4 කුයි.. චීස් කොත්තුවකුයි කන්න කියලා.. ඒත් එහෙම කන්න බැරි වුනානේ... :(

    බ්‍රෙඩ් පුඩින් එකත් පට්ට ඈ...
    11.gif

    අවුරුදු 10කින් බොන්නේ කිය කිය උතුර දකුණ මාරු වෙනකන් බේබද්දෙක් වගේ බීවම කන්න බෑ තමා..

    රිදෙයි.. මරු කියවයි.. සමයං දොඩවයි..