කොහොමද මේකේ රහ???
ග්‍රිල් ෆ්‍රයිඩ් ජම්බෝ සොසේජ් විත් හෝම් මේඩ් BBQ සෝස් විත් මයොනීස්...
හම්මියෝ...
හිතේ හැටියට කාගන්න බැරි වුනා..

කොහොමද මේකේ රහ???
ග්‍රිල් ෆ්‍රයිඩ් ජම්බෝ සොසේජ් විත් හෝම් මේඩ් BBQ සෝස් විත් මයොනීස්...
හම්මියෝ...

ගොඩක් ආසාවෙන් කියවපු "හිස් අහස" බ්ලොග් අඩවියේ හිමිකරු වෙච්ච චින්තක සඳරුවන් ජයවික්‍රමගේ මූණුපොතෙ පිටුවෙන් මෙය උපුටාගත්තේ මෙහි සිත් ඇදගන්නා සුළු භාශා ශෛලිය නිසාමයි
බලං ඉමු අපි වැටෙනකං
රෑට අහසින් තරු කඩං ..
හිතේ දුක හේදෙන තරං
රෑ වෙලා අපි බොමු මචං
බෝතලේ පට්ටයි මචං
දැං ගාන නම් තිත්තයි හිටං
අතේ පිච්චිය හිඳෙනකං
උඩ බලං අපි බොමු මචං
කරටි කැඩිලා වැටෙනකං
අපි පරණ ලවු ගැන කියමු බං
ඒ කාලේ නං මරු මචං
දැං දුක යන්න වත් බොමු මචං
බල්ලො වත් නැති අපිට බං
ඔය කෙල්ලො හරියන්නෑ මචං
කෙල්ලො තූ..! නොදකිං .. මචං
ඒ නිසා.. අපි බොමු මචං ..
වැඩි උනොත් මෙතනම ඉඳං
අද බුදියලා හෙට යං මචං .
අපිට කවුරුත් නෑ මචං
මට සොට් එකක් දාපං මචං
වෙරි වෙලා හිත පෙඟිලා නං
බය නැතුව අඬපං මචං
ඔවු මටත් දැන් ඇඬෙනව මචං
ෆ්‍රෙන්ඩ් සිප් එකක් දාපං මචං !


ඔය ෆ්‍රෙන්ඩ් සිප් එක තමයි භයානකම ශොට් එක...![]()

ඇයි යකෝ අන්තිමට බ්‍රෙඩ් පුඩිමටත් ඇරල නේහ් ආවේ?????හිතේ හැටියට කාගන්න බැරි වුනා..![]()

ඉතිරියත් අද ම දානව ද?
නැත්තං දිරවනකං ඉන්නව ද?

බොරයා ඒක කීවා විතරයි වෑන් එකේ ඔක්කොම උං පොල් පොදියට හිනා වෙන්න ගත්තා..
මගේ රා බීමේ ආසාව එතනින්ම අහවර උනා...



සේකරයන් බීර දුටු ආකාරය. උපුටනය සක්වාළිහිණි කාව්‍ය සංග්රහයෙනි. *************************************රන්වන් රන්වන් ගත බබලනවා
හිනා කටින් කිරි පෙණ උතුරනවා
හිනා බුබුලු කට කොනින් පෙරෙනවා
ඒ දුටු තරමින් හිත මත් වෙනවා
ඒ කට මේ කට ළඟට අදිනවා
දෑස පියා එක හුස්මක් බොනවා
ඈත තියන්නට හිත නැති වෙනවා
බීගෙන බීගෙන ඉන්න හිතෙනවා
හීතලේම උඹ ළඟට ඇඳෙනවා
දෑත දෙපය ඇඟ උණුහුම් වෙනවා
වාත හන්දි කැක්කුම් දුරු වෙනවා
බූතයන්ට ඇති බය නැති වෙනවා
මේසේ අපි උඹ වටව සිටිනවා
දෑසේ නිදි මත මතට ඇරෙනවා
රාසේ කළ හැම දේම කියනවා
මාසේ පඩියම උඹට පුදනවා
නො තේරේය තම තරම පමාණේ
හිතේ දුකට බේතයි අනුපානේ
පොතේ කියන බණ වෙයි අඩමානේ
නැතේ නුඹට සම වෙන අන් පානේ
පෙරයම අපි උඹ ළඟට ඇදෙනවා
මද්දිම වනතුරු එකට සිටිනවා
අලුයම එක ළඟ වැටී නිදනවා
තුන්යමටම මට උඹ සිහි වෙනවා


මාසේ පඩියම උඹට පුදනවා


ඇයි යකෝ අන්තිමට බ්‍රෙඩ් පුඩිමටත් ඇරල නේහ් ආවේ?????![]()

ඒ වුනාට හිතං ආවේ බබකිව් ප්ලේට් එකකුයි.. බ්‍රෙඩ් රෝල් 3ක් 4 කුයි.. චීස් කොත්තුවකුයි කන්න කියලා.. ඒත් එහෙම කන්න බැරි වුනානේ...
බ්‍රෙඩ් පුඩින් එකත් පට්ට ඈ...![]()







සේකරයන් බීර දුටු ආකාරය. උපුටනය සක්වාළිහිණි කාව්‍ය සංග්රහයෙනි. *************************************රන්වන් රන්වන් ගත බබලනවා
හිනා කටින් කිරි පෙණ උතුරනවා
හිනා බුබුලු කට කොනින් පෙරෙනවා
ඒ දුටු තරමින් හිත මත් වෙනවා
ඒ කට මේ කට ළඟට අදිනවා
දෑස පියා එක හුස්මක් බොනවා
ඈත තියන්නට හිත නැති වෙනවා
බීගෙන බීගෙන ඉන්න හිතෙනවා
හීතලේම උඹ ළඟට ඇඳෙනවා
දෑත දෙපය ඇඟ උණුහුම් වෙනවා
වාත හන්දි කැක්කුම් දුරු වෙනවා
බූතයන්ට ඇති බය නැති වෙනවා
මේසේ අපි උඹ වටව සිටිනවා
දෑසේ නිදි මත මතට ඇරෙනවා
රාසේ කළ හැම දේම කියනවා
මාසේ පඩියම උඹට පුදනවා
නො තේරේය තම තරම පමාණේ
හිතේ දුකට බේතයි අනුපානේ
පොතේ කියන බණ වෙයි අඩමානේ
නැතේ නුඹට සම වෙන අන් පානේ
පෙරයම අපි උඹ ළඟට ඇදෙනවා
මද්දිම වනතුරු එකට සිටිනවා
අලුයම එක ළඟ වැටී නිදනවා
තුන්යමටම මට උඹ සිහි වෙනවා



ඒ වුනාට හිතං ආවේ බබකිව් ප්ලේට් එකකුයි.. බ්‍රෙඩ් රෝල් 3ක් 4 කුයි.. චීස් කොත්තුවකුයි කන්න කියලා.. ඒත් එහෙම කන්න බැරි වුනානේ...
බ්‍රෙඩ් පුඩින් එකත් පට්ට ඈ...![]()