පෙරා පජාති වු තවත් අවස්තාවක්. මිනිත්තු 2 නිශ්ශබ්ද තාවයක් පවත්වමු....
…
…පෙරා හා සෑමොටම ස්තූති මෙමෙ හුය මෙතෙක් දුර ගෙන ආ එකට... මෙවර අපි උත්සාහ කරමු මෑක්කොත් එක්ක නෑගිටින්නේ නෑතිව ඉන්න....
ඒකනම් කැතම කැත කට් එක.

පෙරා පජාති වු තවත් අවස්තාවක්. මිනිත්තු 2 නිශ්ශබ්ද තාවයක් පවත්වමු....
…
…පෙරා හා සෑමොටම ස්තූති මෙමෙ හුය මෙතෙක් දුර ගෙන ආ එකට... මෙවර අපි උත්සාහ කරමු මෑක්කොත් එක්ක නෑගිටින්නේ නෑතිව ඉන්න....

බඩජාරී බේබද්දෙනි.. කිලෝ 04ක් වූ ජම්බෝ සොසේජස් වලින් තොපි ඊයේ ඉතුරු කර ඇත්තේ සොසේජස් කරල් 06ක් පමනක් බව තොපි දන්නෙහිද? මේ සොසේජස් මැරිනේට් එක කිඹුලා මාමිගෙන් මං අහ ගත්තා..
කියන්නෑ බොලාට![]()

ඒකට පෙරයි.. යුරාජයයි කලින් දවසේ රෑටත් කන්නේ නැතුව ඇවිල්ලා තියෙන්නෙ...![]()
උඹලට එන්න පුළුවන් නම් සෙට් වෙලා දවසක,
මං මෙහෙන් කිතුල් රා සෙට් කරන්නම්.....
මාත් මේ ළඟදි ගැසුවා..පට්ට රහයි
ඇලක් දොලක් එහෙම නැද්ද නාලා කරලා කිතුල් රා වඩියක් ගහන්න... 
සේකරයන් බීර දුටු ආකාරය. උපුටනය සක්වාළිහිණි කාව්ය සංග්‍රහයෙනි. *************************************රන්වන් රන්වන් ගත බබලනවා
හිනා කටින් කිරි පෙණ උතුරනවා
හිනා බුබුලු කට කොනින් පෙරෙනවා
ඒ දුටු තරමින් හිත මත් වෙනවා
ඒ කට මේ කට ළඟට අදිනවා
දෑස පියා එක හුස්මක් බොනවා
ඈත තියන්නට හිත නැති වෙනවා
බීගෙන බීගෙන ඉන්න හිතෙනවා
හීතලේම උඹ ළඟට ඇඳෙනවා
දෑත දෙපය ඇඟ උණුහුම් වෙනවා
වාත හන්දි කැක්කුම් දුරු වෙනවා
බූතයන්ට ඇති බය නැති වෙනවා
මේසේ අපි උඹ වටව සිටිනවා
දෑසේ නිදි මත මතට ඇරෙනවා
රාසේ කළ හැම දේම කියනවා
මාසේ පඩියම උඹට පුදනවා
නො තේරේය තම තරම පමාණේ
හිතේ දුකට බේතයි අනුපානේ
පොතේ කියන බණ වෙයි අඩමානේ
නැතේ නුඹට සම වෙන අන් පානේ
පෙරයම අපි උඹ ළඟට ඇදෙනවා
මද්දිම වනතුරු එකට සිටිනවා
අලුයම එක ළඟ වැටී නිදනවා
තුන්යමටම මට උඹ සිහි වෙනවා

අවුරුදු 10කින් බොන්නේ කිය කිය උතුර දකුණ මාරු වෙනකන් බේබද්දෙක් වගේ බීවම කන්න බෑ තමා..
රිදෙයි.. මරු කියවයි.. සමයං දොඩවයි..
අර චිවාස් කොටෙයි.. වැට් 69 එකෙන් ශොට් දෙකයි දාගත්තේ.. 

බඩජාරී බේබද්දෙනි.. කිලෝ 04ක් වූ ජම්බෝ සොසේජස් වලින් තොපි ඊයේ ඉතුරු කර ඇත්තේ සොසේජස් කරල් 06ක් පමනක් බව තොපි දන්නෙහිද? මේ සොසේජස් මැරිනේට් කරන හැයි කිඹුලා මාමිගෙන් මං අහ ගත්තා..
කියන්නෑ බොලාට![]()

පෙරේත කමට ඔක්කොම ලං කොරගෙන කා ගන්න බැරුව හිටියේ කුකුල්ලු දෙන්නා...............

පෙරා පජාති වු තවත් අවස්තාවක්. මිනිත්තු 2 නිශ්ශබ්ද තාවයක් පවත්වමු....
…
…පෙරා හා සෑමොටම ස්තූති මෙමෙ හුය මෙතෙක් දුර ගෙන ආ එකට... මෙවර අපි උත්සාහ කරමු මෑක්කොත් එක්ක නෑගිටින්නේ නෑතිව ඉන්න....
ඊ ලඟ සෙටමෝල ඔය පැත්තේ දාමු...ඇලක් දොලක් එහෙම නැද්ද නාලා කරලා කිතුල් රා වඩියක් ගහන්න...
![]()

පෙරේත කමට ඔක්කොම ලං කොරගෙන කා ගන්න බැරුව හිටියේ කුකුල්ලු දෙන්නා...............

කොහෙද බොල උතුර දකුන මාරු වෙනකන් බිව්වේ...අර චිවාස් කොටෙයි.. වැට් 69 එකෙන් ශොට් දෙකයි දාගත්තේ..
මගේ බඩේ ගෑස් කේස් එක නිසා ගොඩක් කන්න අමාරුයි... ඒකයි වුනේ...![]()

දැක්කනේ මුං අපිට නොදී ඔක්කොම කලින් අරන් ගිලින්න හැදුවා... අර සඳුනගේ වෙජිටේරියන් බයිට් එකටත් කෙලියා මුන් දෙන්නා..![]()

![]()
නැත්තේ මොකද....
කකුල පැටලිලා වැටුනත් වැටෙන්නේ ඇලකට නැත්නම් වැවකට, වෙල්යායකට![]()

ඔව් ඔව් මාව මේ අ පතයෝ සෙට් එකට සෙට් කලාට පෙරාට සෑම ආත්මයකදීම වැඩි වැඩියෙන් බොන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
මු උපාසක උනාට මුට තරහ යන තරම දැන් තමා දන්නේ..........

දැක්කනේ මුං අපිට නොදී ඔක්කොම කලින් අරන් ගිලින්න හැදුවා... අර සඳුනගේ වෙජිටේරියන් බයිට් එකටත් කෙලියා මුන් දෙන්නා..![]()
උපාසකයා ගේම යකෝව්.. මූ ඊයේ ගිහින් ගහන සයිස් එකේ හිටියේ..![]()

වැටෙන්න බොන්න හොඳ නෑ එහෙනම්...![]()