සිරාවටම
එහෙමලු උනේ
මම හරි අහින්සකයි බන්
මොන....කෑමටික ලන් කරගෙන විරව විරව හිටියේ
අහින්සක මගෙ නම බන්
![]()
රංගු නෑ නෙහ්![]()
සිකුරුටි අංකල් බලන්න යන්න ඇති...![]()

රංගු නෑ නෙහ්![]()
කට්ටිය කතාවෙමු බලන්න.....
අළුත් ත්රෙඩ් එකෙත් සෙටමෝලක් තිබ්බෙ නැත්නම් ගතියක් නෑ නේ![]()

එම්බා නරයෙනි, අක්ඛාසභෝගය ගැන පළකර ඇති හුයක පැරණි මිතුරන් පොදි කමින් සිටිනවා දැක ගොඩබාන්නට යෙදුණි.
නුඹලා සියල්ලෝ යෙහෙන් සිටිනවා යැයි අනුමාන කරමි.

එම්බා නරයෙනි, අක්ඛාසභෝගය ගැන පළකර ඇති හුයක පැරණි මිතුරන් පොදි කමින් සිටිනවා දැක ගොඩබාන්නට යෙදුණි.
නුඹලා සියල්ලෝ යෙහෙන් සිටිනවා යැයි අනුමාන කරමි.
ඔයා ඇයි එයාවම හොයන්නේ? ඔය දෙන්නා ඩිස් ඩිඩ්ඩින් දානවද?
.

නාකි සෙරෙප්පුවා ඉන්න කැත...![]()