බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :rofl::rofl:

    සිරාවටම

    එහෙමලු උනේ

    මම හරි අහින්සකයි බන්

    :lol::lol:

    මොන....කෑමටික ලන් කරගෙන විරව විරව හිටියේ

    අහින්සක මගෙ නම බන්

    :P:P

    අහිංසකයි රටක් වටි, උබ නිදා ගත්තහම.............


    රංගු නෑ නෙහ් :eek:

    office එකේ කෙල්ලෝ මුව දුෂණය කරනවද දන්නේ නැ!

    සිකුරුටි අංකල් බලන්න යන්න ඇති...:rofl::P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එම්බා නරයෙනි, අක්ඛාසභෝගය ගැන පළකර ඇති හුයක පැරණි මිතුරන් පොදි කමින් සිටිනවා දැක ගොඩබාන්නට යෙදුණි.
    නුඹලා සියල්ලෝ යෙහෙන් සිටිනවා යැයි අනුමාන කරමි.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    කට්ටිය කතාවෙමු බලන්න.....

    අළුත් ත්‍රෙඩ් එකෙත් සෙටමෝලක් තිබ්බෙ නැත්නම් ගතියක් නෑ නේ:)

    තාම පටන් ගත්තා විතරනේ... ටික දවසකින් ප්ලෑන් කරමු... :D
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එම්බා නරයෙනි, අක්ඛාසභෝගය ගැන පළකර ඇති හුයක පැරණි මිතුරන් පොදි කමින් සිටිනවා දැක ගොඩබාන්නට යෙදුණි.
    නුඹලා සියල්ලෝ යෙහෙන් සිටිනවා යැයි අනුමාන කරමි.




    කිඹුලගෙ ෆේක් එකක්ද මන්දා..... :eek:

    ඒ වචන සැට් එකමයි:rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    2nlqzbn.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එම්බා නරයෙනි, අක්ඛාසභෝගය ගැන පළකර ඇති හුයක පැරණි මිතුරන් පොදි කමින් සිටිනවා දැක ගොඩබාන්නට යෙදුණි.
    නුඹලා සියල්ලෝ යෙහෙන් සිටිනවා යැයි අනුමාන කරමි.

    අඩෝ මලිතයා... කොහෙද බොල උඹ දැන් ඉන්නේ..?
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔයා ඇයි එයාවම හොයන්නේ? ඔය දෙන්නා ඩිස් ඩිඩ්ඩින් දානවද?


    ඇයි බං උඹට ඒ අදහස් ම පහළවෙන්නේ....:eek:.

    මෙතන අනිත් උනුත් එක්ක බලද්දි උඹට විතරක් විශේෂෙන් එහෙම හිතෙන්නේ ඇයි.... :nerd:

    පොඩ්ඩ එහෙ මෙහෙ වෙන්න බෑ... සමනල හැඟුම් පහල වෙලා අපෙන් අහනවා අපිත් එහෙමද කියලා:baffled: