VOG yanawanam hodai. Umba koheda inne? Mata oya seen ekedi udaw kara meke hitiya luckyluke kiyala ela kollek medicine karana. U thamai matath help kare.
man kegalle machan.
VOG yanawanam hodai. Umba koheda inne? Mata oya seen ekedi udaw kara meke hitiya luckyluke kiyala ela kollek medicine karana. U thamai matath help kare.
mithuri walata ganee mahath wenwa ,,, dapan capsual eka
man kegalle machan.
mahath unata kaman na ban. eya hugakma kettui. eyatath one mahath wenda

Ehenam wadak na.Naththam Castle Hospital eke Family Planning unit eke inna Lady Doctor kenek check karala wisthara ahala kellage baya nathi karala. Thamanta kamathi seen eka kiwwama eka gana full wistharema denawa. Math VOG kenek gawata yanna gihin luckyluke kiyapu nisa Castle giye. Habai e lady doctor nam patta. Hena friendly. Awurudu 28 wage athi. Dan nam innawada danne na.
Ehema mahathak wenne na. Eka ekkenage ange hati. Oke thiyena Ethynyl Estradiol and Levonogestrel walata echchrama balapamak karanna ba.Period regularise karala Pregnent wena eka nawaththanawa arenna. Poddata mahath wena kenek nam ithin mahath wenawa.Gedara wada ehema karana active kellek nam ehema mahathak wenne na.

castle 1 tikak durai ban. ekanan mehe laga doctor kenekma channel karala giyaki eka dawasak machan![]()
thanks machan. doctor kenek hambenda yanda hadanne machan api dennaබය නැතිව වැඩේ කරපන්... නැත්නම් කාලයක් යද්දී බබාලා හම්බ උනේ නැති උනොතින් මිනිස්සු කියාවි තොට ඒකවත් කරන්න බැහැ කියල... ඒ නිසා එදාම ප්‍රෙග්නන්ට් උනත් එකයි නැතත් එකයි කියල ගන්න ෆන් එක උපරිමෙන් ගනින්...
ගෑනි ආසයි මිනිහා වැඩේ කරලා ඇතුලේ යවනවට...
තෝ එවුව එළියේ හලන්න ගිහින් ඒකිට එපා උනොතින් උපදෙස් වලින් වැඩක් වෙන එකක් නැහැ....
මම අහල තියෙන විදියට පෙති බොනකොට ගෑනු මහත් වෙනවලු... ඒ වගේම පලවෙනි ළමය හම්බ උනාම බලන් ඉන්දැද්දී මහත් වෙනවා(සීසර් කලෝතින්)... අපේ මල්ලිගේ නෝනා බැඳලා ආවේ කන් හැන්ද වගේ... දැන් ඒකිගේ ගෙදර එවුන්ටත් අඳුර ගන්න බැරිව ඇති... පින්නවල ගියෝතින් අනිවා නවත්වගන්නවා.. අන්න ඒ තරම්...
ඒ නිසා කරන දෙයක් කරන්න කලින් දෙන්න එක්කම ගිහින් ඩොකෙක් හම්බ වෙයල්ලා... ඊට පස්සේ දෙන්නම එක්ක එයා කතා කරලා කියාවි කරන්න ඕන දේවල්... එතැනදී දෙන්නම තියෙන ප්‍රශ්න කියන්න... එතකොට වැඩේ හරි... ප්‍රසව හා නාරි කෙනෙක් නම් වැඩිය හොඳයි....
මේ මම කිවුවේ මමත් අහපු දේවල්... ඒ නිසා කරන දෙයක් හිතල බලල කරනවා නම් තමයි හොඳ... බඳිනවා කියන්නේ දෙන්නෙක් ආරක්ෂාකාරීව බයකින් තොරව කලබලෙකින් තොරව වැඩේ කරන්න පුළුවන් එකටනේ බං.... සේරටම කලින් ඩොකා හම්බ වෙලා වරෙල්ලා... ඊට පස්සේ ඉතුරු ටික තොපි දෙන්නට තමයි අදාළ...

බය නැතිව වැඩේ කරපන්... නැත්නම් කාලයක් යද්දී බබාලා හම්බ උනේ නැති උනොතින් මිනිස්සු කියාවි තොට ඒකවත් කරන්න බැහැ කියල... ඒ නිසා එදාම ප්‍රෙග්නන්ට් උනත් එකයි නැතත් එකයි කියල ගන්න ෆන් එක උපරිමෙන් ගනින්..

thanks machan. doctor kenek hambenda yanda hadanne machan api denna![]()
ඒ වුනාට අනවශ්‍ය ගැබ් ගැනීමක් කරදරයක් නේ
ඇයි පලවෙනි වතාවෙ කොපුවක් පාවිච්චි කරන්න බැරි?![]()
ගමේ ඉන්න පවුල් සෞඛ්‍ය සේවිකාව හම්බ වෙලා උපදෙස් ගත්තත් හරිනේ... එයානේ මුලින්ම එන්නේ බබෙක් ලැබෙන්න ඉන්නවා කියල දැන ගත්තම.. ඒ නිසා එයාගේ උපදෙස් උනත් වටිනවා...
සුභ පතනවා දෙන්නටම....
11+

ithina palanaya karaganin hoooyyyaaa gahala hanuma dara paluweo edata kellawa epaa wei ubawa poddak romantic weiyankooo sira kthawa anika 1st day night eke nam uba kelalta adare nam mukuth karanna epa kellata ona wunoth witharak karapan , mokada kella aurudu 25k jewath wuna gedara amma thaththa dala ena duka , aluth gedara yana baya owa okkoma nokiwwata hithe athi, uba sira porak wage adre karapan, anika shampo karanna ona katu galawanna ona wedding saree wada godai api neh danne lol meka eka thread ekaka kiwwa dan onna aya kiwwa !


හනිමුන් ගිහින් තියෙන එවුන් පොඩ්ඩක් කියපල්ලකො බන් එදාට වැඩේ කරද්දි කෙල්ල ප්‍රෙග්නන්ට් වෙන්නේ නැති වෙන්ඩ කරන්නෙ කොහොමද?එදාට කොපු දාල කරන්ඩ බැනෙ බන්.
මොනව හරි බොන්ඩ පෙති ජාතියක් තියෙද බන් ( පොස්ටිනොර් නෙමේ) බැන්දපු ගමන් ප්‍රෙග්නන්ට් වෙයි කියල බයෛ බන්.
තව මාසෙකින් විතර යන්ඩ ඉන්නෙ එකයි![]()
![]()