බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    එම්බා නරයෙනි, අක්ඛාසභෝගය ගැන පළකර ඇති හුයක පැරණි මිතුරන් පොදි කමින් සිටිනවා දැක ගොඩබාන්නට යෙදුණි.
    නුඹලා සියල්ලෝ යෙහෙන් සිටිනවා යැයි අනුමාන කරමි.

    avatar83906_13.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: ඕක මුහුදේ යන ටෝලර් බෝට්ටුවක ටොයිලට් එකක දොරක් කියලා තමා සෙරෙප්පු මාමි කිව්වේ නම්.....!! :baffled::baffled:
    පොඩ්ඩක් ඔලුව අත ගාල බලපං අං මෝදු වෙනව ද කියලා.....විචාරයක් නැති මූදු *කන්නා!:dull:
    ඇයි යකෝ ඔච්චර බර තහඩුවක් ටොයිලට් දොරට දාන්න නැව්/බෝට්ටු හදන උන්ට උඹට වගේ සද මෝල් කියල උඹ හිතුව ද?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :frown::frown::frown::frown::frown::angry::angry::angry::angry::growl::growl::growl::growl:

    එම්බා රයිඩරය,මා වනාහී වන් ඇන්ඩ් ඔන්ලි මලිත්තා හෙවත් කිරිපුර කිවිත්තා වෙමි.
    :growl::growl::growl::growl::growl::growl::growl::growl:

    අර පරන ලියා දාපු කවියක් ඊයෙ පෙරේදා බම්ප් වෙවෙ තිබ්බේ ඔබතුමාගේ නේද? :eek:

    ලිව්ව විදිය මතක නෑ කිය කිය හිටියේ:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    පොඩ්ඩක් ඔලුව අත ගාල බලපං අං මෝදු වෙනව ද කියලා.....විචාරයක් නැති මූදු *කන්නා!:dull:
    ඇයි යකෝ ඔච්චර බර තහඩුවක් ටොයිලට් දොරට දාන්න නැව්/බෝට්ටු හදන උන්ට උඹට වගේ සද මෝල් කියල උඹ හිතුව ද?

    :shocked::shocked: ඈ බොල හැලකිඹුලෝ.... මුහුදේ යන ටෝලර් බෝට්ටුවට ඔච්චර බර තහඩුවක් දාන්නේ නැත්නම් දිරලා යනවනේ මුහුදු හුලගට.....!! :P:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked::shocked: ඈ බොල හැලකිඹුලෝ.... මුහුදේ යන ටෝලර් බෝට්ටුවට ඔච්චර බර තහඩුවක් දාන්නේ නැත්නම් දිරලා යනවනේ මුහුදු හුලගට.....!! :P:P

    උඹ හිතන් ඉන්නෙත් ට්‍රෝලර් හදන්නෙත් මේ පාරේ දුවන උඹේ කසිකබල් ලේලන්ඩ් කටු වගේ කියලද ..? :lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    පොඩ්ඩක් ඔලුව අත ගාල බලපං අං මෝදු වෙනව ද කියලා.....විචාරයක් නැති මූදු *කන්නා!:dull:
    ඇයි යකෝ ඔච්චර බර තහඩුවක් ටොයිලට් දොරට දාන්න නැව්/බෝට්ටු හදන උන්ට උඹට වගේ සද මෝල් කියල උඹ හිතුව ද?

    ලෙනොවා අනාතයා ලිදේ...............
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :P:P ඊයේ හවස ගෙදර ගිහින් බඩ හිස් කරලා.... එහෙම තමා කොත්තුවට වග කිව්වේ.... :D :P

    මම් අරන් ගිය එක ෆ්ඊසර් එකේ... :( අරයා අද ඇවිල්ලා ඒකට වැඩේ දෙයි.. :baffled: මට ටිකක් තියන්න කියලා කියන්න ඕනේ... :P