එම්බා නරයෙනි, අක්ඛාසභෝගය ගැන පළකර ඇති හුයක පැරණි මිතුරන් පොදි කමින් සිටිනවා දැක ගොඩබාන්නට යෙදුණි.
නුඹලා සියල්ලෝ යෙහෙන් සිටිනවා යැයි අනුමාන කරමි.
එම්බා නරයෙනි, අක්ඛාසභෝගය ගැන පළකර ඇති හුයක පැරණි මිතුරන් පොදි කමින් සිටිනවා දැක ගොඩබාන්නට යෙදුණි.
නුඹලා සියල්ලෝ යෙහෙන් සිටිනවා යැයි අනුමාන කරමි.
පොඩ්ඩක් ඔලුව අත ගාල බලපං අං මෝදු වෙනව ද කියලා.....විචාරයක් නැති මූදු *කන්නා!ඕක මුහුදේ යන ටෝලර් බෝට්ටුවක ටොයිලට් එකක දොරක් කියලා තමා සෙරෙප්පු මාමි කිව්වේ නම්.....!!
![]()

කලින් දවසේ රෑට හැලප දෙකයි..... පහුවදා උදේ තේ එක විතරයි.....
![]()

අදනම් ගෙදර ඉන්නේ බ්රෝ!
ගමෙහ්! ගමෙහ්!
දැන් වාසේ දේසේ කොහෙයි?

එම්බා රයිඩරය,මා වනාහී වන් ඇන්ඩ් ඔන්ලි මලිත්තා හෙවත් කිරිපුර කිවිත්තා වෙමි.
![]()

පොඩ්ඩක් ඔලුව අත ගාල බලපං අං මෝදු වෙනව ද කියලා.....විචාරයක් නැති මූදු *කන්නා!
ඇයි යකෝ ඔච්චර බර තහඩුවක් ටොයිලට් දොරට දාන්න නැව්/බෝට්ටු හදන උන්ට උඹට වගේ සද මෝල් කියල උඹ හිතුව ද?

ඈ බොල හැලකිඹුලෝ.... මුහුදේ යන ටෝලර් බෝට්ටුවට ඔච්චර බර තහඩුවක් දාන්නේ නැත්නම් දිරලා යනවනේ මුහුදු හුලගට.....!! 

ඈ බොල හැලකිඹුලෝ.... මුහුදේ යන ටෝලර් බෝට්ටුවට ඔච්චර බර තහඩුවක් දාන්නේ නැත්නම් දිරලා යනවනේ මුහුදු හුලගට.....!!
![]()

අපෝ තෝ නම්...![]()

ඊයේ හවස ගෙදර ගිහින් බඩ හිස් කරලා.... එහෙම තමා කොත්තුවට වග කිව්වේ....

පහේ ගුණාකාර වලින් වයස බැලුවත් පට්ට දුරයිඋඹ හරි පොඩි එකා මට අංකල් කියන්නේ..![]()
පොඩ්ඩක් ඔලුව අත ගාල බලපං අං මෝදු වෙනව ද කියලා.....විචාරයක් නැති මූදු *කන්නා!
ඇයි යකෝ ඔච්චර බර තහඩුවක් ටොයිලට් දොරට දාන්න නැව්/බෝට්ටු හදන උන්ට උඹට වගේ සද මෝල් කියල උඹ හිතුව ද?
අඩෝ කඩේට අලුත් බෝර්ඩ් එකක් ගහගනින් බන්ඊයේ හවස ගෙදර ගිහින් බඩ හිස් කරලා.... එහෙම තමා koththuwata වග කිව්වේ....
![]()
![]()

ඊයේ හවස ගෙදර ගිහින් බඩ හිස් කරලා.... එහෙම තමා කොත්තුවට වග කිව්වේ....
![]()
![]()
අරයා අද ඇවිල්ලා ඒකට වැඩේ දෙයි..
මට ටිකක් තියන්න කියලා කියන්න ඕනේ... 