Wife එක්ක Movies

Wife එක්ක 18+ Movies බැලුවට

  • හොදයි අව්ලක් නෑ.

    Votes: 191 79.3%
  • එපා හොද නෑ

    Votes: 50 20.7%

  • Total voters
    241

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනේ මන්ද බන් උඹට මොනවා කියන්නද කියල. සෙක්ස් කරනකොට පුකේ ඇරීම හැර අනිත් කරන්න තියෙන ඔක්කොම සෙල්ලන් දාල, අරහෙට නවල, මෙහෙට නවල, වරකට positions 3, 4 කට මාරු වෙවී, මෙකී නොකී දහ අට වන්නමක් නටල විනාඩි 45 න් පැයකින් කින් විතර ඉවර වෙනකොට මොන respect ද බන්.

    මට මතක් වෙනවා මම ගිය මුල්ම ඔෆිස් එකේ කෙල්ලෙක් සෙක්ස් ගැන කතා කරනකොට කියපු කතාවක්, මම ඒකිට oral sex ගැන කිව්වම, ඒක කපල් එකක් කරන සාමාන්‍ය දෙයක් කිව්වම ...එකී කියනවා ........ "චීයා, ඕවා කරන්න පුලුවන්ද, ඔයා කියන්නෙ අපේ අම්මල තාත්තලත් ඕව කරලා ඇති කියලද, මම නම් හිතන්නෙ නැහැ, මට නම් හිතා ගන්නත් බැහැ " වගේ වැල් වටාරමක් කියෙව්වා. උඹ ඔය කියන respect එක ඒකද ...?? මම නම් දන්නෙ නැහැ.

    මම නම් කියන්නේ සෙක්ස් කරන වෙලාවට රෙස්පෙක්ට් එක පැත්තක දාල කරන්න කියල. මගේ අදහස ඒක.





    ඔය පිස්සු කෙලින නිසා තමා බං දැන් ගැණු පිරිමින්ට එච්චර රෙස්පෙක්ට් එකක් නැත්තෙ,ඉස්සර අපේ අම්මලා කොච්චර තාත්තලාට ගරු කලාද,මට මතකයි අපේ ආච්චි (අපි කියන්නෙ දෙනියායේ ආච්චි කියලා) එයා සියට කොහේ හරි යනකොට වඳිනවා,සැහෙන ගෞරවයකින් ජිවත් උනේ,ළමයි 11 හැදුවා,අවුරුදු 98 ජිවත් උනා,එ යහපත් ලෙස හිටපු නිසා,දැන් උන් එහෙමද බං සංකර වෙලා :dull:
     

    plasehelpme85

    Member
    Mar 21, 2016
    20
    1
    0
    අනේ මන්ද බන් උඹට මොනවා කියන්නද කියල. සෙක්ස් කරනකොට පුකේ ඇරීම හැර අනිත් කරන්න තියෙන ඔක්කොම සෙල්ලන් දාල, අරහෙට නවල, මෙහෙට නවල, වරකට positions 3, 4 කට මාරු වෙවී, මෙකී නොකී දහ අට වන්නමක් නටල විනාඩි 45 න් පැයකින් කින් විතර ඉවර වෙනකොට මොන respect ද බන්.

    මට මතක් වෙනවා මම ගිය මුල්ම ඔෆිස් එකේ කෙල්ලෙක් සෙක්ස් ගැන කතා කරනකොට කියපු කතාවක්, මම ඒකිට oral sex ගැන කිව්වම, ඒක කපල් එකක් කරන සාමාන්‍ය දෙයක් කිව්වම ...එකී කියනවා ........ "චීයා, ඕවා කරන්න පුලුවන්ද, ඔයා කියන්නෙ අපේ අම්මල තාත්තලත් ඕව කරලා ඇති කියලද, මම නම් හිතන්නෙ නැහැ, මට නම් හිතා ගන්නත් බැහැ " වගේ වැල් වටාරමක් කියෙව්වා. උඹ ඔය කියන respect එක ඒකද ...?? මම නම් දන්නෙ නැහැ.

    මම නම් කියන්නේ සෙක්ස් කරන වෙලාවට රෙස්පෙක්ට් එක පැත්තක දාල කරන්න කියල. මගේ අදහස ඒක.
    :cool:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,151
    31,902
    113
    3 some බලපන් ගෑනි පිටයන්න පොටක් ඉක්මනට හැදෙයි. ගොන් වැඩ නොකර තොගෙ එකෙන් ගෑනිට දෙන්න ඕන සතුට දීපිය. :P
     

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    නැති ලෙඩක් වෙයි කියලා හිතෙනවා බං. ඒ නිසා අනුමත නොකරමි.
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    mulinma bedapu manussayek me wage thenakin thamange pudgalika lingika jeewithe gena upades pathana eka gena kanagatu wenawa.oya getaluwa meke inna ekalagen ahala hariyanawada...? Moodaya (samawenna ahema kiwwata)
    Oya prashne thamange wife ekka katha karala thiranekata anna.oyala denna athare thiyana anyoonya awabodaya matha hoda thiranekata anna puluwanwei kiyala hithanawa.eka oyalage kemeththa/akameththa.meke inna unge kemeththa/akameththata ida denna epa...
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,065
    5,826
    113
    canada
    මෙහෙමයි:rofl::rofl::rofl::rofl:

    ලංකාවේ ගැනු කෙල්ලෝ දෙකට ගනම් කරන්න බැරි පුස් පැටව් වගේ පෙන්නුවට, ඇතුලතින් අනිත් හෝමෝ සේපියන් සේපියන් මානවයෙක් වගේ ලිංගිකත්වයට බොහොම කැමතියි. හුගක් දෙන 18+ ෆිල්ම්ස් ආදරණීය ස්වාමිපුරුෂය එක්ක බලනවා. උනත් එකට කැමතියි. එත් අපි මතක තියෙනගන්න ඕනේ ඒ ගොල්ලොන්ට ලිංගිකත්වය සමග "ආදරය" එකතු වෙන්න ඕනේ. නැතිනම් මල පනිනවා. කතාවේ ආදරයත් එක්ක ලිංගිකත්වය තිබේනම් බොහොම මනාපයි.
    අද තියෙන ගොඩක් ෆිල්ම්ස් වල (විශේෂයෙන් ප්‍රංශ, ඉතාලි ) , 18+ දේවල් බෙහෙවින් ඒමට ඇත. සමහර ඒවා XX මට්ටමේ ඒවා වේ. ඒවා සාමාන්‍ය දේවල්. අපි කොච්චර දුර යනවද කියන එක wife මත තීරණය වෙනවා. කලාත්මක ෆිල්ම් එකකට හුගක් අය කැමතියි. එත් කතාවක් නැතිව ලිංගිකත්වය පමණක් ඉල්ලක කරන ෆිල්ම්ස් වලට අකමැතියි.
    ප්‍රයෝගික ජීවිතයේදී, ගෙදරදී දෙන්න එක්ක ගොඩක් ලිංගිකත්වය ඇති ෆිල්ම් එක බලන එක තේරුමක් නැහැ. වැඩිම උනොත් විනාඩි 20 බලාවි. ඊට පස්සේ ෆිලම් එක එක නවත්තල ..........................:P:rofl::rofl::rofl::rofl:

    wife wife ල අතර කතාවෙන දේවල් මරු. එකියක් කියනවා මේ ළමයි හන්ද husband එක්ක "වල්" ෆිල්ම් එකක් වත් බලන්න වෙලාවක් නැතිලු. ඔන්න ලංකාවේ ගැනුන්ගේ තත්වේ. ඔව්ව ඔහොම තමයි. තව එක්කෙනෙක් විබාගේ ඉවර වෙලා (දන්නේ නැතිව) කෙල්ලෝ සෙට් එක එක්ක ෆිල්ම් එකක් බලල. අපිට පස්සේ ආරන්චි උනේ. එක ලගදි මම බැලුව. ඇග හිතල වෙලා ගිය, පට්ටන්ගත්තු වෙලේ ඉදන්ම........ මම පස්සේ දවසක ඒකිගෙන් ඇහුව ඔයගොල්ලෝ ෆිලම් එක මුල් විනාඩි 10 පස්සේ, කට්ටිය එක්කම එලියට ගිය නේද කියල. හිනා වෙලා කිව්වා. පිස්සුද ඔයි. ඉවර වෙනකම් බැලුව කියල. :rofl::rofl::rofl::P

     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    උඹට බලන්නම ඕනි නම් මචන් බලපන් රොමැන්ටික් soft core තියෙන විඩියෝස් තියෙනවා ..එකක් බලපන් ...සිරාවටම ඒවා පට්ට මචන් ...ජරා ඒවා නෑ ..මගේ ගර්ල් ට දුන්න ..එක හොදයි කිව්වා .....තව වෙන ක්‍රමයක් තියෙනවා සහෝ ..අහන්නේ නැතිව දැන ගන්න ක්‍රමයක් ....දෙන්නම හොද relax දවසක් බලලා ෆුල් රොමැන්ටික් විධිහට කාමරය හදලා ( ඉටි පන්දම් විතරක් දාලා ) feelings ඇවිස්සෙන විධිහට වැඩේ පටන් අරගෙන කරගෙන යන්න ..ඒ අතරතුර අලුත් දෙයක් try කරමුද කියලා අහලා ඔය එක එක position try කරන්න ..කෙල්ල ෆුල් උනාම ඕනි එකක් කරනවා බන්..එත් wife ට අපහසුයි වගේ දැනුනොත් ඉක්මනට නවත්තාපන් .:)..
     
    Last edited: