ѼѼ Ek movie club 2016+Movie පිස්සෝ එකතු වෙන තැන +ѼѼ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ѼѼ Ek movie club 2016+Movie පිස්සෝ එකතු වෙන තැන +ѼѼ

    c0EKI9L.png

    නමින්ම ඉතින් අමුතුවෙන් ආයේ කියන්න දෙයක් නැනේ අලුතින් රිලීස් වෙන්න තියන ඒ වගේම පරණ ඕගොල්ලෝ බලපු ෆිල්ම් විතරක් :D 18 + :P ඒවා නැතුව ඕනෙම බලන්න පුළුවන් ඕනෙම ජාතියක ෆිල්ම් ඇනිමෙටඩ් උනත් බාසාව මොකක් උනත් අවුලක් නැ TRELER / පින්තුරයක් එක්කලා විස්තරයක් ඕගොල්ලන්ට අනික් අයත් එක්කලා ශෙයා කරන්න පුළුවන්

    ඔන්න මෙහෙම තමා වැඩේ වෙන්නේ :D

    dot-tan-cong-thu-5-the-5th-wave-nc16-14527487037995-150x150.jpg

    The 5th Wave 2016 - තමුන්ගේ සහෝදරයාව පිටසක්වල අක්‍ර්මනයක් යද්දී බේරා ගන්න යන අක්කා ගෙනෙක්ගේ කතාවක් ගොඩ කාලයකට පස්සේ ආපු හොද ෆිල්ම් එකක්

    මේ වාගේ පින්තුර සයිස් එක පොඩ් ඉමේජ්ම දාලා ඕගොල්ලන්ට පහසු විදිහට ෆිල්ම් එක ගැන පොඩ් විස්තරයක් දීලා ත්‍රෙඩ් එක ඉස්සරහට යන්න සප් එකක් දෙන්න විස්තර කරද්දී සිංහලෙන්ම හරි සිංග්රිලිෂ් වලින් හරි පැහැදිලි විස්තරයක් පින්තුරයක් එක්ක දෙන්න :D

    ඔන්න ඕකයි විස්තරේ හරි එහෙනම් කැමති සෙට් එක වැඩේට බැහැලා ඉස්සරහට කරගෙන යමු ;)
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    In The Heart Of The Sea (2015)

    In-the-Heart-of-the-Sea-cover.jpeg

    Film නම් වැඩිය බලන්නේ නැ සතියට එකක් දෙකක් කොහොමහරි බලනවා :) මේක ටිකක් පරණ Film එකක් එත් අද තමයි බැලුවේ.
    Story එකනම් තල්මස්සු දඩයමේ යන පිරිසක් ආයේ දිවි ගලවාගෙන එන කතාවක් තමයි තියෙන්න

    http://www.imdb.com/title/tt1390411/
     
    • Like
    Reactions: EUMA175

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    In The Heart Of The Sea (2015)

    In-the-Heart-of-the-Sea-cover.jpeg

    Film නම් වැඩිය බලන්නේ නැ සතියට එකක් දෙකක් කොහොමහරි බලනවා :) මේක ටිකක් පරණ Film එකක් එත් අද තමයි බැලුවේ.
    Story එකනම් තල්මස්සු දඩයමේ යන පිරිසක් ආයේ දිවි ගලවාගෙන එන කතාවක් තමයි තියෙන්න

    http://www.imdb.com/title/tt1390411/

    chris-hemsworth-joins-ghostbusters-as-receptionist.jpg

    මේ ක්‍රිස් බුවා ඉන්න නිසා බැලුවේ නැ බන් පොඩ්ඩක් අවුල් man දකිද්දී මම ඉස්සරහට බලන්නම් :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    images

    The Green Inferno (2013)- මෙලෝ රහක් ඇත පරක්කුවෙලා බලන්න සෙට් වුනේ ඊයේ පෙරේදා ඇමසර්න් වනන්තරේට යන කෙල්ලෝ / කොල්ලෝ ගැන්සියක් මිනි මස් කන ලංකාවේ වැද්දෝ වාගේ සෙට් එකකට අහු වෙලා පිස්සු කෙලින ෆිල්ම් එකක් ලේ / මස් කපන කොටන දර්ශන ඇතුලත්ය ඒ රසයට කැමති ඇත්තෝ බලත්වා :P
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    සොහොන;19894731 said:
    images

    The Green Inferno (2013)- මෙලෝ රහක් ඇත පරක්කුවෙලා බලන්න සෙට් වුනේ ඊයේ පෙරේදා ඇමසර්න් වනන්තරේට යන කෙල්ලෝ / කොල්ලෝ ගැන්සියක් මිනි මස් කන ලංකාවේ වැද්දෝ වාගේ සෙට් එකකට අහු වෙලා පිස්සු කෙලින ෆිල්ම් එකක් ලේ / මස් කපන කොටන දර්ශන ඇතුලත්ය ඒ රසයට කැමති ඇත්තෝ බලත්වා :P

    ලාවට බැලුවා :eek:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    deI9wnm.jpg

    මේක story ෆිල්ම් එකක්. දැනට IMDB top rated 250 film list එකේ 13 වෙනියට තියෙන්නේ.
    ආයේ කියන්න දෙයක් නැ. කම්මැලි කමක් නැතුව එක දිගට බලන්න පුළුවන් සුපිරි කතාවක් තියන සුපිරිම ෆිල්ම් එකක්...

    IMDB

    "Life is like a box of chocolates...you never know what you're gonna get."

    සොහොන;19895088 said:
    මුළු චිත්‍රපටි සේරම ටික ගත්තොත් - අ - යන්නට බලන්න ඕනේ අනිවාර්ය චිත්‍රපටියක් තමා මේක :angry: ටොම් හැන්ක්ස් නම් අපුරු කලාකරුවාගේ ඉතා විශිෂ්ට රංගනයකින් හැඩ ගැහුණු මෙම කතාවේ සරන්ෂයයක් මම ඔබට කියන්නම් :D

    ෆොරස්ට් නමැති ගමේ ජිවත් වන සාමානය කොලු පැන්චෙක් වෙයි මේ කොලුවා අපේ බාෂාවෙන් කියුවොත් අන්ත මෝඩයෙක් වන අතර ඒ මදිවාට මිනිහාගේ කකුලටත් මේ විදිහට කෙල වෙලා :P
    fOffiUp.png

    මේ ඉන්නේ මිනිහා හිතා ගන්න පුළුවන්නේ මෝඩයි / කකුලකුත් අප්සෙට් මේ කොල්ලාට ඉස්කෝලේ කොල්ලෝ දාන බයිට් ඉවරයක් නැ දවසින් දවසම වැඩි වෙනවා මිසක් අඩු වුනේ නැ :yes:
    ඉතින් ඔහොම ඉන්න අතරේ මේ කොල්ලාට දවසක් දා අමුතුම මෙව්වා එකක් වුනා:love::yes:

    4SJiWTF.png

    ඔය උඩ තියන විදිහට කොල්ලාගේ කකුල නම් ගොඩ ගියා එත් මොඩකම නම් කවදාවත් අඩු වුනේනම් නම් නැ ඉතින් බන් මම මේ කියුවේ ෆොරස්ට් කොල්ලාගේ ජිවිතයෙන් මි 10 ක් විතරයි මේ ගොන් කොල්ලාට ඉස්සරහට හොද හොද බකට් එනවා බලන්න ආසා උන් අනිවා බලපල්ලා :D
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,616
    1
    10,861
    113
    1c2zmzcw.jpg

    මස් කපන කිව්වම මතක් උනේ wrong turn කතා සෙට් එක...දැනට ෆිල්ම් 6ක් ඇවිත් තියෙනවා.මග වැරදෙන කට්ටිය ගැන තමා කතාව යන්නේ.අන්තිම එක නන් එච්චරම ගතියක් නෑ.කතාව මෙහෙමයි විකෘති වෙච්ච මිනිස්සු සෙට් එකක් ඉන්නව(විකෘති වෙලා ඉන්නෙ කෙමිකල් එකක් හින්දා වගේ මතක) කැලෑවෙ.එයාලගේ ප්‍රධාන ආහාරය තමා මග වැරදිලා එන මිනිස්සු...මේ විකෘති මිනිස්සු කට්ටියව මරන්නෙ ගොඩක් අමානුෂික විදිහට.ඉතින් මග වැරදුන කට්ටිය මෙයාලගෙන් බේරෙන්නේ කොහොමද බේරෙන්න පුලුවන් වෙයිද කියලා තමා කතාව යන්නේ.ගොඩක් කුතුහලයෙන් බලන්ඩ පුලුවන් ටිකක් අප්පිරිය හිතෙන ෆිල්ම් සෙට් එකක්.අවවාදයයි!!! මරනවා කොටනවා බලන්ඩ පුලුවන් අය විතරක් බලන්ඩ...
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    In The Heart Of The Sea (2015)

    In-the-Heart-of-the-Sea-cover.jpeg

    Film නම් වැඩිය බලන්නේ නැ සතියට එකක් දෙකක් කොහොමහරි බලනවා :) මේක ටිකක් පරණ Film එකක් එත් අද තමයි බැලුවේ.
    Story එකනම් තල්මස්සු දඩයමේ යන පිරිසක් ආයේ දිවි ගලවාගෙන එන කතාවක් තමයි තියෙන්න

    http://www.imdb.com/title/tt1390411/

    baluwa, supiri movie ekak.
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    1c2zmzcw.jpg

    මස් කපන කිව්වම මතක් උනේ wrong turn කතා සෙට් එක...දැනට ෆිල්ම් 6ක් ඇවිත් තියෙනවා.මග වැරදෙන කට්ටිය ගැන තමා කතාව යන්නේ.අන්තිම එක නන් එච්චරම ගතියක් නෑ.කතාව මෙහෙමයි විකෘති වෙච්ච මිනිස්සු සෙට් එකක් ඉන්නව(විකෘති වෙලා ඉන්නෙ කෙමිකල් එකක් හින්දා වගේ මතක) කැලෑවෙ.එයාලගේ ප්‍රධාන ආහාරය තමා මග වැරදිලා එන මිනිස්සු...මේ විකෘති මිනිස්සු කට්ටියව මරන්නෙ ගොඩක් අමානුෂික විදිහට.ඉතින් මග වැරදුන කට්ටිය මෙයාලගෙන් බේරෙන්නේ කොහොමද බේරෙන්න පුලුවන් වෙයිද කියලා තමා කතාව යන්නේ.ගොඩක් කුතුහලයෙන් බලන්ඩ පුලුවන් ටිකක් අප්පිරිය හිතෙන ෆිල්ම් සෙට් එකක්.අවවාදයයි!!! මරනවා කොටනවා බලන්ඩ පුලුවන් අය විතරක් බලන්ඩ...

    baluwa supiri. okkoma baluwa. texas chainsaw massacre balahan ekath patta. oya wage