බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අණ්ඩපාල වෙලා ඉන්නේ

කොර ගගහ වැඩට එන්න එප බං...ඕක හොඳ කරගෙන හිටපන්...

ඉස්සරහට දුවල පැනල වැඩ කරන්න වෙන කාලයක් නේ එන්නේ උඹට:yes:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයිබෝවන් මිත්‍රවරුනි.
    උඹලගේ දරුවන් මේ රටට ආදරය කරන මිනිසුන් ලෙස හදපල්ලා. උන්ට පොඩි කාලේ ඉදන් මේ රටට ආදරය කරන්න උගන්නපල්ලා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    කොර ගගහ වැඩට එන්න එප බං...ඕක හොඳ කරගෙන හිටපන්...

    ඉස්සරහට දුවල පැනල වැඩ කරන්න වෙන කාලයක් නේ එන්නේ උඹට:yes:

    ඒක තමා බං මේ.. මානසිකව වැටිලා ඉන්නේ.. ඊයේ මැච් එකක් ගහන්න හිටියා.. කෙල උනා ඒකටත්... ඔක්කොම ගෙදර වැඩ අවුල් වෙලා ඉන්නේ.. :sorry::sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආයිබෝවන් මිත්‍රවරුනි.
    උඹලගේ දරුවන් මේ රටට ආදරය කරන මිනිසුන් ලෙස හදපල්ලා. උන්ට පොඩි කාලේ ඉදන් මේ රටට ආදරය කරන්න උගන්නපල්ලා.

    මොකෝ මාමේ මේහ්???

    :eek::sorry:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ආයිබෝවන් මිත්‍රවරුනි.
    උඹලගේ දරුවන් මේ රටට ආදරය කරන මිනිසුන් ලෙස හදපල්ලා. උන්ට පොඩි කාලේ ඉදන් මේ රටට ආදරය කරන්න උගන්නපල්ලා.

    ගිහින් වරෙන් අයියණ්ඩි. :D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒක තමා බං මේ.. මානසිකව වැටිලා ඉන්නේ.. ඊයේ මැච් එකක් ගහන්න හිටියා.. කෙල උනා ඒකටත්... ඔක්කොම ගෙදර වැඩ අවුල් වෙලා ඉන්නේ.. :sorry::sorry:

    :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    ආයිබෝවන් මිත්‍රවරුනි.
    උඹලගේ දරුවන් මේ රටට ආදරය කරන මිනිසුන් ලෙස හදපල්ලා. උන්ට පොඩි කාලේ ඉදන් මේ රටට ආදරය කරන්න උගන්නපල්ලා.

    හා.....!!​
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේකේ ඉන්න උන් ඔක්කොටම මම මේ කියන්නේ...:cool:

    අප්‍රෙල් 9 සිට 17 වෙනිදා දක්වා කිසිදු සෙටමෝලක් සෙට් කරගැනීමෙන් වලකින මෙන් ඉතාමත් කාරුනිකව ඉල්ලාමි.:D

    මොකද මම ගෙදර යමි..

    එසේ සෙට් කරගත්හොත් බීපූ පලවෙනි ශොට් එකේ සිට තනි නූලට බඩපලයල්ලා:angry: