බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෝර මාමි පැමිනීමේ ප්‍රීතිය නිමිත්තෙන් පැවැත්වෙන ඊලඟ සෙටමෝල අප්‍රේල් 11 දින සවස පැවැත්වීමට නියමිත බව කරුණාවෙන් සලකන්න.
    ස්ථානය සහ වෙලාව පසුව දැනුම්දෙනු ලැබේ!

    මෙයට සංවිධායක VPP
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    පටන් ගත්තේ නම් මෙහෙම කියල

    2015 නොවැම්බර් මාසේ 06 වෙනිදා අපේ රයිඩර් සහෝදරයා විසින් විහිලුවට වගේ ආරම්භ කරපු "බීපුවාම වෙන ආතල් සිද්ධි" ත්‍රෙඩ් එක මාස 04ක් වගේ කෙටි කාලයකදී එලකිරියේ සෑහෙන ජනප්‍රියත්වයක් ලබාපු ත්‍රෙඩ් එකක් බවට පත් වුනා.

    මේ ත්‍රෙඩ් එකේ ජනප්‍රියතාවය කොච්චරදැයි කියලා කියනවා නම් සෙටමෝල් 02ක් සහ මහා සෙටමෝලක් මේ වෙනකොට සාර්ථකව සංවිධානය වෙලා අතිසාර්ථකව අවසන් වෙලා තියෙනවා.
    තමන් අතිශය කාර්යබහුල නිසා මේ ත්‍රෙඩ් එකේ දෙවනි කොටස ආරම්භ කරන්නට මට අවස්ථාව ලබා දුන් රයිඩර් සහොදරයාට බොහෝ ස්තුතිවන්ත වන අතරම "බීපුවාම වෙන ආතල් සිද්ධි" ත්‍රෙඩ් එකේ සම්පුර්ණ ගෞරවය සහ හිමිකම ඔහුට හිමි විය යුතුයි. එහෙනම් අපි පටාං ගමු බීපුවාම වෙන ආතල් සිද්ධි දෙවෙනි දිගහැරුම...

    දැන් මේක පිලි පැනල ලෙඩ දුක ගැන කතාකරන චැට් එකක් වෙලා

    :lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    කෝ මේ බඩා? නාකි සෙරෙප්පුව?
    හෙලිකොප්පර් මාමි නම් ගසලා ඉන්නේ.. ඩ්

    :oo: පෙරෝ මේහ්..... උඹට කියන්න..... ඔන්න එකෙක් FB Photo එකක් දාලා උගේ..... යකෝ ඔක්කොම ලයික් දාලා තියෙන්නේ කොල්ලෝ කියහන්කෝ ඉතින්...... හිතා ගනින්කෝ පොර කවුද කියලා.....!! :P:P
     
    :oo: පෙරෝ මේහ්..... උඹට කියන්න..... ඔන්න එකෙක් FB Photo එකක් දාලා උගේ..... යකෝ ඔක්කොම ලයික් දාලා තියෙන්නේ කොල්ලෝ කියහන්කෝ ඉතින්...... හිතා ගනින්කෝ පොර කවුද කියලා.....!! :P:P
    රොටුන්ඩා ජබෝස්....:P
    …
    …මාමේ ඔයාගේ අසනීප තත්වෙ කොහොමද? හෙම්බිරිස්සවක් හෑදුනා කිවුවා නේද? :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    R5Jscxu.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: පෙරෝ මේහ්..... උඹට කියන්න..... ඔන්න එකෙක් FB Photo එකක් දාලා උගේ..... යකෝ ඔක්කොම ලයික් දාලා තියෙන්නේ කොල්ලෝ කියහන්කෝ ඉතින්...... හිතා ගනින්කෝ පොර කවුද කියලා.....!! :P:P

    හැබෑද මාමේහ්??? :confused:
    බලන්ඩෝනේ..