ඉරිසිය කාර කුකුල් සින්හලයෝ...ලස්සන කොල්ලෙක් පේන්න බෑ කතන්දර හදනවා![]()

උ.වේ.ස.
ඉරිසිය කාර කුකුල් සින්හලයෝ...ලස්සන කොල්ලෙක් පේන්න බෑ කතන්දර හදනවා![]()

මට මල පැන ඇත.අද නැවතත් එළකිරි නො එමි.
හෙටම එමි.
![]()

ඔය වයසට ඔහොම තමා මාමේ..... මෙතන ඉන්න අපි වගේ යංග් කොල්ලෝ එක්ක පෑහෙන්න බෑ ඔය වයසක මාමිලට..... පොඩ්ඩ ඇත්නම් මල පනිනවා......!! 

ලපටි පුතා...රොශානිව ආපහු දැක්කේ නැතෙයිසෝඩා නැතුව දමල ගැහුවා කසියා බෝතලේ...![]()

ඔය වයසට ඔහොම තමා මාමේ..... මෙතන ඉන්න අපි වගේ යංග් කොල්ලෝ එක්ක පෑහෙන්න බෑ ඔය වයසක මාමිලට..... පොඩ්ඩ ඇත්නම් මල පනිනවා......!!
![]()

යකෝ මටත් ගහපාන් බන්...දේසාසාසාසාන්......
http://www.elakiri.com/forum/showpost.php?p=19899236&postcount=83
පොල්ලක් අරගෙන ගහපං මගේ ඔලුව මැද්දෑවටම එකක්..
ගහලා අත පය ලාවට හරි හෙල්ලුවොත්??![]()
එක පොලු පාරක් හොදටම ඇති නාකියට.....!! 
සමයං දොඩවනවා. ඔය වයසට ඔහොම තමා නේහ්..![]()

උදාහරණ තව ඕනා නම් බලපන්..... ඔය අපේ දත් මාමි..... අර ඇෆ්ගන් මාමි.... තව අර.... එක්කෝ ඕන් නෑ....!! 

ඔයා ජීවන්යූ2 කියල ඉන්නේ මගේ ගමේ (මාතර) යාලුවෙක් බන්..කවුද යකූ රොසානි?

ඔලුව වැදිලා. ඒ ඉදිමුම නම් බැහැලා කීවා දැන්.

උදාහරණ තව ඕනා නම් බලපන්..... ඔය අපේ දත් මාමි..... අර ඇෆ්ගන් මාමි.... තව අර.... එක්කෝ ඕන් නෑ....!!
![]()

අන්න අර නාකි සෙරෙප්පුවාගේ වාහනේ හැප්පිලා ඊයේ රෑ 12.45ට විතර.
පාර්ටියකට ගිහින් එන ගමන් නින්ද ගියාලු... ගේ ගාවට මීටර 600ක් විතර තියෙද්දී..
වයිෆ්ගේ මූණ වැදුන පාර තාම ඉදිමිලාලු
පොඩි එකාගේඔලුව වැදිලා. ඒ ඉදිමුම නම් බැහැලා කීවා දැන්.
![]()
![]()
දැන් ඉන්නවා ලොන්ත කොකටුවා වගේ විරවගෙන හූල්ල හූල්ලා..
ඌ නම් මලත් කමක් නෑ...ඕකා කොහොමත් නාකියා නේහ්.. අර කෙල්ලයි පොඩි එකයි...![]()
![]()
![]()

..... .....පොඩි එකාවත් දාගෙන සෙල්ලම්ද බං හැප්පෙනව කියන එක
මුංට පිස්සුද බං බීල ළමයයි ගෙදර ඈයොයි දාගෙන එළවන්න..... .....පොඩි එකාවත් දාගෙන සෙල්ලම්ද බං හැප්පෙනව කියන එක
බොන්න වෙනව නම් මං යන්නෙ තනියම මොන මගුලක උනත්

මේ එළකිරියට දාන අවසන් පෝස්ට් කීපය විය හැකිය. අතිශය තීරණාත්මක ගමනක් අද දින යාමට නියමිතය. සමහර විට මා හෙට දින වන විට නෙප් කෙනෙකු විය හැකිය.

කුඩු ගහලද ගංජා ගහලද?
කොහෙ තියන බීමක්ද යකෝ?
කොහෙද කියලා තියෙන්නේ ඌ බීලා කියලා.. උදේ ඉඳන් මේකේ එක එකාට බාව පෑගෙනවා. උඹටත් පෑගිලාද?
![]()

අප්පටසිරි....අන්න අර නාකි සෙරෙප්පුවාගේ වාහනේ හැප්පිලා ඊයේ රෑ 12.45ට විතර.