බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉරිසිය කාර කුකුල් සින්හලයෝ...ලස්සන කොල්ලෙක් පේන්න බෑ කතන්දර හදනවා :(

    :baffled:
    උ.වේ.ස.

    R5Jscxu.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    මට මල පැන ඇත. :growl::growl::growl::growl::growl:අද නැවතත් එළකිරි නො එමි. :angry::angry::angry:හෙටම එමි.:eek::eek:

    :shocked::shocked: ඔය වයසට ඔහොම තමා මාමේ..... මෙතන ඉන්න අපි වගේ යංග් කොල්ලෝ එක්ක පෑහෙන්න බෑ ඔය වයසක මාමිලට..... පොඩ්ඩ ඇත්නම් මල පනිනවා......!! :yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked::shocked: ඔය වයසට ඔහොම තමා මාමේ..... මෙතන ඉන්න අපි වගේ යංග් කොල්ලෝ එක්ක පෑහෙන්න බෑ ඔය වයසක මාමිලට..... පොඩ්ඩ ඇත්නම් මල පනිනවා......!! :yes::yes:

    සමයං දොඩවනවා. ඔය වයසට ඔහොම තමා නේහ්.. :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    සමයං දොඩවනවා. ඔය වයසට ඔහොම තමා නේහ්.. :baffled:

    :yes::yes: උදාහරණ තව ඕනා නම් බලපන්..... ඔය අපේ දත් මාමි..... අර ඇෆ්ගන් මාමි.... තව අර.... එක්කෝ ඕන් නෑ....!! :baffled::baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කවුද යකූ රොසානි?
    ඔයා ජීවන්යූ2 කියල ඉන්නේ මගේ ගමේ (මාතර) යාලුවෙක් බන්..:yes:
    ඉස්සර මාත් එක්ක කඩුවෙල උන්නේ....;)
    උගේ පරන ට්‍රයි කෙල්ලෙක් බන් රොශානි කියන්නේ;);)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අන්න අර නාකි සෙරෙප්පුවාගේ වාහනේ හැප්පිලා ඊයේ රෑ 12.45ට විතර.
    පාර්ටියකට ගිහින් එන ගමන් නින්ද ගියාලු... ගේ ගාවට මීටර 600ක් විතර තියෙද්දී..
    වයිෆ්ගේ මූණ වැදුන පාර තාම ඉදිමිලාලු :(
    පොඩි එකාගේ :love: ඔලුව වැදිලා. ඒ ඉදිමුම නම් බැහැලා කීවා දැන්. :( :( :(

    දැන් ඉන්නවා ලොන්ත කොකටුවා වගේ විරවගෙන හූල්ල හූල්ලා..
    ඌ නම් මලත් කමක් නෑ...ඕකා කොහොමත් නාකියා නේහ්.. අර කෙල්ලයි පොඩි එකයි... :( :( :(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මුංට පිස්සුද බං බීල ළමයයි ගෙදර ඈයොයි දාගෙන එළවන්න:eek::eek:..... .....පොඩි එකාවත් දාගෙන සෙල්ලම්ද බං හැප්පෙනව කියන එක:eek:

    බොන්න වෙනව නම් මං යන්නෙ තනියම මොන මගුලක උනත්
     
    කුඩු ගහලද ගංජා ගහලද?
    කොහෙ තියන බීමක්ද යකෝ?
    කොහෙද කියලා තියෙන්නේ ඌ බීලා කියලා.. උදේ ඉඳන් මේකේ එක එකාට බාව පෑගෙනවා. උඹටත් පෑගිලාද?
    :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    මේ එළකිරියට දාන අවසන් පෝස්ට් කීපය විය හැකිය. අතිශය තීරණාත්මක ගමනක් අද දින යාමට නියමිතය. සමහර විට මා හෙට දින වන විට නෙප් කෙනෙකු විය හැකිය.

    :shocked::shocked:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කුඩු ගහලද ගංජා ගහලද?
    කොහෙ තියන බීමක්ද යකෝ?
    කොහෙද කියලා තියෙන්නේ ඌ බීලා කියලා.. උදේ ඉඳන් මේකේ එක එකාට බාව පෑගෙනවා. උඹටත් පෑගිලාද?
    :eek:

    පාටියකට ගිහින් කීවේ? :eek:

    මං හිතුවේ කන සාක්කුවට වැටෙන්න ගසලා ඇවිත් කියලා:baffled:

    අනික බාව පෑගෙන්න මං තාම හොට බිම ඇනෙන වයසක නෑ සහෝ:baffled:
     
    අන්න අර නාකි සෙරෙප්පුවාගේ වාහනේ හැප්පිලා ඊයේ රෑ 12.45ට විතර.
    පාර්ටියකට ගිහින් එන ගමන් නින්ද ගියාලු... ගේ ගාවට මීටර 600ක් විතර තියෙද්දී..
    වයිෆ්ගේ මූණ වැදුන පාර තාම ඉදිමිලාලු :(
    පොඩි එකාගේ :love: ඔලුව වැදිලා. ඒ ඉදිමුම නම් බැහැලා කීවා දැන්. :( :( :(

    දැන් ඉන්නවා ලොන්ත කොකටුවා වගේ විරවගෙන හූල්ල හූල්ලා..
    ඌ නම් මලත් කමක් නෑ...ඕකා කොහොමත් නාකියා නේහ්.. අර කෙල්ලයි පොඩි එකයි... :( :( :(
    අප්පටසිරි.... :shocked:
    :shocked::shocked: