යකුනේ මට කරකැවිල්ල වගේ..උගුරටත් එනවා කාපුවා.....![]()
මුකුත් නොකියා ඉන්නම් නේහ්
යකුනේ මට කරකැවිල්ල වගේ..උගුරටත් එනවා කාපුවා.....![]()
මුකුත් නොකියා ඉන්නම් නේහ්
ඔයා ජීවන්යූ2 කියල ඉන්නේ මගේ ගමේ (මාතර) යාලුවෙක් බන්..
ඉස්සර මාත් එක්ක කඩුවෙල උන්නේ....
උගේ පරන ට්‍රයි කෙල්ලෙක් බන් රොශානි කියන්නේ![]()

මෝර මාමි පැමිනීමේ ප්‍රීතිය නිමිත්තෙන් පැවැත්වෙන ඊලඟ සෙටමෝල අප්‍රේල් 11 දින සවස පැවැත්වීමට නියමිත බව කරුණාවෙන් සලකන්න.
ස්ථානය සහ වෙලාව පසුව දැනුම්දෙනු ලැබේ!
මෙයට සංවිධායක VPP

VPP වැල පොයින්ට් පෙරා....!! 
රොටුන්ඩා ජබෝස්....
…
…මාමේ ඔයාගේ අසනීප තත්වෙ කොහොමද? හෙම්බිරිස්සවක් හෑදුනා කිවුවා නේද?![]()
ඔව් ඔව් එහෙන් තමා ජබොක්....!!

ඉරිසිය කාර කුකුල් සින්හලයෝ...ලස්සන කොල්ලෙක් පේන්න බෑ කතන්දර හදනවා![]()
දූවගෙන ඇවිත්....!! අපි පොට්ට නෑ බං....!! 
අන්න අර නාකි සෙරෙප්පුවාගේ වාහනේ හැප්පිලා ඊයේ රෑ 12.45ට විතර.
පාර්ටියකට ගිහින් එන ගමන් නින්ද ගියාලු... ගේ ගාවට මීටර 600ක් විතර තියෙද්දී..
වයිෆ්ගේ මූණ වැදුන පාර තාම ඉදිමිලාලු
පොඩි එකාගේඔලුව වැදිලා. ඒ ඉදිමුම නම් බැහැලා කීවා දැන්.
![]()
![]()
දැන් ඉන්නවා ලොන්ත කොකටුවා වගේ විරවගෙන හූල්ල හූල්ලා..
ඌ නම් මලත් කමක් නෑ...ඕකා කොහොමත් නාකියා නේහ්.. අර කෙල්ලයි පොඩි එකයි...![]()
![]()
![]()
කෝල් කරා...... ඌ ඔය යහතින් ඉන්නේ.... 

awul ban eeye re wechcha wedeta. welawata poddak wath thole wath gewe ne. nethnam gedaratath cha wenawa.
kadan wetila inne bbinduwa kittuwatama. yanthan naya tika beragena shape wenna plan karagatta vitharai.
ඇයි..ඇමසින්ට එදිරිව මොනා හරි කරන්නද
ඒ කාලගොලයට විරුද්දව මොනවා කරන්නද