බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,011
    113
    ගම්පහ
    ඔයා ජීවන්යූ2 කියල ඉන්නේ මගේ ගමේ (මාතර) යාලුවෙක් බන්..:yes:
    ඉස්සර මාත් එක්ක කඩුවෙල උන්නේ....;)
    උගේ පරන ට්‍රයි කෙල්ලෙක් බන් රොශානි කියන්නේ;);)

    ඒ කාලෙද සීන් එකට එන්ටර් වුනේ....:rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    මෝර මාමි පැමිනීමේ ප්‍රීතිය නිමිත්තෙන් පැවැත්වෙන ඊලඟ සෙටමෝල අප්‍රේල් 11 දින සවස පැවැත්වීමට නියමිත බව කරුණාවෙන් සලකන්න.
    ස්ථානය සහ වෙලාව පසුව දැනුම්දෙනු ලැබේ!

    මෙයට සංවිධායක VPP

    :shocked::shocked: VPP වැල පොයින්ට් පෙරා....!! :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    රොටුන්ඩා ජබෝස්....:P

    …මාමේ ඔයාගේ අසනීප තත්වෙ කොහොමද? හෙම්බිරිස්සවක් හෑදුනා කිවුවා නේද? :baffled:

    :rofl: ඔව් ඔව් එහෙන් තමා ජබොක්....!! :P

    කොහේ තියෙන හෙම්බිරිස්සාවක්ද බං....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    අන්න අර නාකි සෙරෙප්පුවාගේ වාහනේ හැප්පිලා ඊයේ රෑ 12.45ට විතර.
    පාර්ටියකට ගිහින් එන ගමන් නින්ද ගියාලු... ගේ ගාවට මීටර 600ක් විතර තියෙද්දී..
    වයිෆ්ගේ මූණ වැදුන පාර තාම ඉදිමිලාලු :(
    පොඩි එකාගේ :love: ඔලුව වැදිලා. ඒ ඉදිමුම නම් බැහැලා කීවා දැන්. :( :( :(

    දැන් ඉන්නවා ලොන්ත කොකටුවා වගේ විරවගෙන හූල්ල හූල්ලා..
    ඌ නම් මලත් කමක් නෑ...ඕකා කොහොමත් නාකියා නේහ්.. අර කෙල්ලයි පොඩි එකයි... :( :( :(

    :oo: කෝල් කරා...... ඌ ඔය යහතින් ඉන්නේ.... :D
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අන්න අර නාකි සෙරෙප්පුවාගේ වාහනේ හැප්පිලා ඊයේ රෑ 12.45ට විතර.
    පාර්ටියකට ගිහින් එන ගමන් නින්ද ගියාලු... ගේ ගාවට මීටර 600ක් විතර තියෙද්දී..
    වයිෆ්ගේ මූණ වැදුන පාර තාම ඉදිමිලාලු :(
    පොඩි එකාගේ :love: ඔලුව වැදිලා. ඒ ඉදිමුම නම් බැහැලා කීවා දැන්. :( :( :(

    දැන් ඉන්නවා ලොන්ත කොකටුවා වගේ විරවගෙන හූල්ල හූල්ලා..
    ඌ නම් මලත් කමක් නෑ...ඕකා කොහොමත් නාකියා නේහ්.. අර කෙල්ලයි පොඩි එකයි... :( :( :(

    :( awul ban eeye re wechcha wedeta. welawata poddak wath thole wath gewe ne. nethnam gedaratath cha wenawa. :( kadan wetila inne bbinduwa kittuwatama. yanthan naya tika beragena shape wenna plan karagatta vitharai.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒ කාලගොලයට විරුද්දව මොනවා කරන්නද



    එහෙනම් ඉතින් වෙන මොකාට කරන්නද?

    ඔබතුමා ඔය කරන වැඩ නිසා ඇමසින් සහ ඔබතුමා අතර තිබෙන පරතරය සීඝ්‍ර ලෙස අඩුවෙනවා නේද:yes: