පුන්සිරි සොයිසා බීල

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,184
    17,113
    113
    ලංකාවේ ගායකයෝ,නළුවෝ ඔක්කොම ඔය වගේ තමා..ඊට පස්සේ ලෙඩ හදාගත්තහම මිනිස්සුන්ට බාල්දු වෙනවා සල්ලි ඉල්ල ඉල්ල.නාමල් උඩුගම බීලා බීලා අක්මාව දිය කරගෙන කෝටියක් විතර වියදම් කරලා කෑල්ලක් දාගෙන කොහොම හරි ගොඩ ගියා..මේ මිනිස්සු හම්බ කරපු හැටියට රජවරු වගේ ඉන්න තිබ්බා..කාලකන්ණි මිනිස්සු.පවට පින දෙන්න බැහැ කියන්නේ ඕක තමා..
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලංකාවේ ගායකයෝ,නළුවෝ ඔක්කොම ඔය වගේ තමා..ඊට පස්සේ ලෙඩ හදාගත්තහම මිනිස්සුන්ට බාල්දු වෙනවා සල්ලි ඉල්ල ඉල්ල.නාමල් උඩුගම බීලා බීලා අක්මාව දිය කරගෙන කෑල්ලක් දාගෙන කොහොම හරි ගොඩ ගියා..මේ මිනිස්සු හම්බ කරපු හැටියට රජවරු වගේ ඉන්න තිබ්බා..කාලකන්ණි මිනිස්සු.පවට පින දෙන්න බැහැ කියන්නේ ඕක තමා..

    :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලංකාවේ ගායකයෝ,නළුවෝ ඔක්කොම ඔය වගේ තමා..ඊට පස්සේ ලෙඩ හදාගත්තහම මිනිස්සුන්ට බාල්දු වෙනවා සල්ලි ඉල්ල ඉල්ල.නාමල් උඩුගම බීලා බීලා කෝටියක් විතර වියදම් කරලා අක්මාව දිය කරගෙන කෑල්ලක් දාගෙන කොහොම හරි ගොඩ ගියා..මේ මිනිස්සු හම්බ කරපු හැටියට රජවරු වගේ ඉන්න තිබ්බා..කාලකන්ණි මිනිස්සු.පවට පින දෙන්න බැහැ කියන්නේ ඕක තමා..

    බීමේ ආදීනව... :yes::yes::yes:
     
    djmahendra

    Member
    Dec 15, 2008
    274
    128
    0
    Colombo
    නොහඬන් ළඳුනේ, නොහඬන් ළඳුනේ
    සුරා පොදක් මා තොළ ගෑ පමණින්, සුරා සොඬෙකු වේදෝ ??

    :rolleyes::rolleyes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබ ඒක කිව්වේ අර උබේ බේබදු ත්‍රේඩ් එකේ නොන්ඩිය වහ ගන්නද මන්දා..

    මිනිස්සුන්ට මොන දේ කිව්වත් ඒ දේවල් අර ගන්නේ තමන්ට කැමති විදියට විතරයි මචන්. ඒක තමයි හැටි.

    ඒ ත්රෙඅඩ් එකේ මොන දේ කිව්වත් ඉඳලා හිටලා හරි drink එකක් ගත්තත් සුරාමේරය ශික්ෂාපදය නම් කැඩෙනවා. ඒක තමයි ඇත්ත.
    :)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes:

    ලංකාවේ ගායකයෝ,නළුවෝ ඔක්කොම ඔය වගේ තමා..ඊට පස්සේ ලෙඩ හදාගත්තහම මිනිස්සුන්ට බාල්දු වෙනවා සල්ලි ඉල්ල ඉල්ල.නාමල් උඩුගම බීලා බීලා අක්මාව දිය කරගෙන කෝටියක් විතර වියදම් කරලා කෑල්ලක් දාගෙන කොහොම හරි ගොඩ ගියා..මේ මිනිස්සු හම්බ කරපු හැටියට රජවරු වගේ ඉන්න තිබ්බා..කාලකන්ණි මිනිස්සු.පවට පින දෙන්න බැහැ කියන්නේ ඕක තමා..
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    apo kawda stage ekata ekkan giye mehema thathweka.pissuda manda.kochchara waradi tibbat mehema balu wenna ona minihek nemei me.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ලංකාවේ ගායකයෝ,නළුවෝ ඔක්කොම ඔය වගේ තමා..ඊට පස්සේ ලෙඩ හදාගත්තහම මිනිස්සුන්ට බාල්දු වෙනවා සල්ලි ඉල්ල ඉල්ල.නාමල් උඩුගම බීලා බීලා අක්මාව දිය කරගෙන කෝටියක් විතර වියදම් කරලා කෑල්ලක් දාගෙන කොහොම හරි ගොඩ ගියා..මේ මිනිස්සු හම්බ කරපු හැටියට රජවරු වගේ ඉන්න තිබ්බා..කාලකන්ණි මිනිස්සු.පවට පින දෙන්න බැහැ කියන්නේ ඕක තමා..

    ලංකාවේ ගයකයෝන්ට සල්ලි එන්නේ සංගීත වලින් විතරයි , කැසට් තීන කලේ ඉදන්ම අපේ රටේ උන් සින්දු අහන්නේ හොර copy වලින් සල්ලි හම්බ කරන්නේ කඩ කාරයෝ සින්දු වලින් ,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,729
    113
    බිව්වට පස්සේ කොහොමත් චාටර් වෙන්න වෙනවා. චාටර් වීමේ සීමාව තමන් පාලනය කරන්න දැන ගන්න ඕනේ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,113
    113

    ලංකාවේ ගයකයෝන්ට සල්ලි එන්නේ සංගීත වලින් විතරයි , කැසට් තීන කලේ ඉදන්ම අපේ රටේ උන් සින්දු අහන්නේ හොර copy වලින් සල්ලි හම්බ කරන්නේ කඩ කාරයෝ සින්දු වලින් ,

    පිස්සුද බන්..ඒ කාලේ අපි උනත් කොයිතරම් කැසට් පීස් අරන් තියෙනවද.තාමත් ගෙදර තියෙනවා ඒ කාලේ ගත්ත කැසට්.ඔන්න english සින්දු නම් ඕන සිංදු ලිස්ට් එක කඩේට දීලා කැසට් වලට ගස්සගෙන තියෙනවා..ඒ කාලේ ගායකයෝ තමා හොදටම හම්බ කරේ.සංගීත වලින් එක රැයකට හොයනවා සාමාන්‍ය මිනිහෙක්ගේ මාසෙක පඩිය.නාමල් උඩුගමට එහෙම පට්ට සල්ලි ඒ දවස් වල.මිනිහගේ පත ගෙයක් තිබ්බා ඔය අසනීප වෙන්න කලින්.ඒක විකුණලත් තියෙන්නේ ලෙඩේට බෙහෙත් කරන්න සල්ලි නැති හින්දා..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පිස්සුද බන්..ඒ කාලේ අපි උනත් කොයිතරම් කැසට් පීස් අරන් තියෙනවද.තාමත් ගෙදර තියෙනවා ඒ කාලේ ගත්ත කැසට්.ඔන්න english සින්දු නම් ඕන සිංදු ලිස්ට් එක කඩේට දීලා කැසට් වලට ගස්සගෙන තියෙනවා..ඒ කාලේ ගායකයෝ තමා හොදටම හම්බ කරේ.සංගීත වලින් එක රැයකට හොයනවා සාමාන්‍ය මිනිහෙක්ගේ මාසෙක පඩිය.නාමල් උඩුගමට එහෙම පට්ට සල්ලි ඒ දවස් වල.මිනිහගේ පත ගෙයක් තිබ්බා ඔය අසනීප වෙන්න කලින්.ඒක විකුණලත් තියෙන්නේ ලෙඩේට බෙහෙත් කරන්න සල්ලි නැති හින්දා..

    1980 TA kalinda?
    uba aran thibbata 80% un ganne kaden gana adu eka casset copy karanwa eke thina koleth print karala :). kohoma hari ,eke waraddak naha(sangitha walin hamba karana eka laksha ganan) horakan karanwa neme mama kiwwe eth ape rate minissu hora copy use karanna purudu wela thina eka maha chatar 2.50 puruddak,