ඇයි මෙහෙම කරන්නේ.?

ugly guy

Member
Mar 22, 2016
214
15
0
ඇයි මෙහෙම කරන්නේ.?

මිනිස්සු මම දිහා බලන්නේ සතෙක් දිහා බලනවා වගේ. විශේෂයෙන්ම තරුණ වයසේ අය. එතකොට එපා වෙනවා. කෙල්ලෙක් දිහා මට වැරදිලා වගේ බැලුනත් පිළිකුල් විදියට ඒගොල්ලෝ අහක බලාගන්නව , සමහර කොල්ලොත් එහෙම කරනවා. මට හරි අමාරුයි සමාජේ ජිවත් වෙන්න. මම වගේ කෙනෙක් වෙන්න ඕනේ මිනිස්සු කොච්චර නපුරුද කියල තේරුම් ගන්න.
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඔය වගේමයි. ඔයිට වඩා ටිකක් කලුයි මම.

    ithin awulak na ne bun mokakda awula

    :D:D

    palaweni de tamai machan me rate loke minisunta one widihata apita jiwat wenna ba
    oya de hinda mamat issara sahena upset eken hitiya monawa hitai da minisu araka meka
    kisi kenek gana hitanne balane natuwa paduwe umbe wada karagena jiwat weyan machan
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    Google "Nick Vujicic". watch his videos, read his life story.
    You cant control what happens to you, but you can choose how you would react to them.
    I hope this will help you in some way.
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    The student asks his master for permission to visit earth and listen to the sermon of Sakyamuni, the terrestrial Buddha. Permission is granted, but the master gives Gadgadasvara some interesting cautions about what to expect on earth:
    “On coming to earth you must not conceive a low opinion of it. The earthly Buddha Lord Sakyamuni will seem small compared to you, as are his disciples. He looks different from us and he and his followers will seem to be ugly, so do not behave rudely. The earth itself has parts that are ugly like sewers, so do not form a low opinion of it.”
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබේ පෙනුම කොහොම උනත් වැඩක් නෑ බන්... අනිත් උන් හිතන දේවල් ගැන care කරන්න එපා... අනික කොල්ලෙක් වෙලා ලස්සන පෙනුමක් තිබ්බත් හම්බෙන ලබ්බක් නෑ...:rolleyes: තේරුම් ගනින් හැම දේම තියෙන්නේ උබේ මනසේ උබට උබේ මනස හදාගන්න පුළුවන් නම් ඔය කිසි අවුලක් නෑ...:yes: :yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    I know machan, that could be bit hard. but admit it machan. if you cant change something just dont think about it. we all gonna die someday right? just focus on things that matters to you and you have controle over it. and do it.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    Don't worry dude. uba onama deyak gana kathai kiyala hithuwoth eka kathai. lassanai kiyala hithuwoth lassanai. okkoma tiyenne ube hithe. anika pare yana un ube diha baluwakiyala mokak wenawada. unta hukaganna kiyapan.:yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මිනිස්සු මම දිහා බලන්නේ සතෙක් දිහා බලනවා වගේ. විශේෂයෙන්ම තරුණ වයසේ අය. එතකොට එපා වෙනවා. කෙල්ලෙක් දිහා මට වැරදිලා වගේ බැලුනත් පිළිකුල් විදියට ඒගොල්ලෝ අහක බලාගන්නව , සමහර කොල්ලොත් එහෙම කරනවා. මට හරි අමාරුයි සමාජේ ජිවත් වෙන්න. මම වගේ කෙනෙක් වෙන්න ඕනේ මිනිස්සු කොච්චර නපුරුද කියල තේරුම් ගන්න.

    පින් කරපන් ලබන ආත්මේ ලස්සන වෙන්න කියලා.. ගනන් ගන්නෙපා බන් ඔයිට වඩා ප්‍රශ්න තියෙන එවුන් ඕනි තරම් ඉන්නවා

    ඔන්න එක අතක් තියෙන එකෙක් ඒ ගැන හිතලා හිතලම කළකිරිලා බිල්ඩිමක් උඩට නැග්ගලු පැනලා මැරෙන්න හිතාගෙන.. ඉතින් උඩට ගිහින් කල්පනා කරකර ඉන්නකොට දැක්කලු අත් දෙකම නැති එකෙක් පාරේ නට නටා යනවා.. මු බැලුවලු යකෝ අත් දෙකම නැතිව මේකා සතුටෙන් ඉන්නෙ කොහොමද කියලා ආයෙත් පහලට බැහැලා ඌ ලගට ගිහින් ඇහුවලු මන් මේ එක අතක් නැතිව ජිවිතේ නැති කරගන්න හිතුවා උබ අත් දෙකම නැතිව නට නටා සතුටෙන් ඉන්නෙකොහෙමෙද කියලා .. ඉතින් ඌ මොකද්ද දන්නවද කිව්වෙ.. උබ මේ හු*&^& කථා කරනවා මන් මේ පිට කසා ගන්න විදිහක් නැතිව ඇඹරෙන්නෙ කියලා..

    යකෝ කැත වුනාට මොකෝ අවයව සේරම හොදට වැඩිලා තියෙනවානම්.. ජිවිතේ හරි තීරන අරන් සාර්ථකව ජිවත් වෙයන් උබට කාගෙවත් මතයක් වැඩක් නැහැනේ.. වින්සටන් චර්චිල්ද කොහෙද කියලා තියෙනවා බුරන හැම බල්ලෙක්ටම ගල් ගහන්න නැවතුනොත් ඔබට ඔබේ ගමන යන්න වෙන්නෙ නැහැ කියලා... ඇත්තනේ බන්.. හිතලා බලලා තීරණයක් ගනින්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් ඔයා ලග නැති දෙවල් ගැන දුක් වෙන්න එපා. ඔයාට තියෙන හැකියාවන් මොනවද කියලා ලිස්ට් එකක් හදන්න.ඔයා කොච්චර වැදගත් කෙනෙක්ද කියලා ඔයාට තෙරෙයි
     
    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    මම හැමතිස්සෙම ඍණාත්මක විදියට හිතන්නේ නෑ. එත් මම සමහර වෙලාවට දුක් වෙනවා මට නොලැබෙන දේවල් ගැන. මම කැමති හොද ගනු ළමයෙක් එක්ක ලස්සන ජිවිතයක් පටන් ගන්න එත් මට එක කරන්න බෑනෙ. ඒ තියා මට පිරිමි යාලුවෙක් වත් නෑ. ආශ්‍රය කරන කීපදෙනෙක් ඉන්නවා එත් ඒගොල්ලෝ මව ආශ්‍රය කරන්නේ මගෙන් වාසි ගන්න බලාගෙන විතරයි.
     
    WTF:confused:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0

    ඇයි.?