ඇයි මෙහෙම කරන්නේ.?
මිනිස්සු මම දිහා බලන්නේ සතෙක් දිහා බලනවා වගේ. විශේෂයෙන්ම තරුණ වයසේ අය. එතකොට එපා වෙනවා. කෙල්ලෙක් දිහා මට වැරදිලා වගේ බැලුනත් පිළිකුල් විදියට ඒගොල්ලෝ අහක බලාගන්නව , සමහර කොල්ලොත් එහෙම කරනවා. මට හරි අමාරුයි සමාජේ ජිවත් වෙන්න. මම වගේ කෙනෙක් වෙන්න ඕනේ මිනිස්සු කොච්චර නපුරුද කියල තේරුම් ගන්න.

තේරුම් ගනින් හැම දේම තියෙන්නේ උබේ මනසේ උබට උබේ මනස හදාගන්න පුළුවන් නම් ඔය කිසි අවුලක් නෑ...