1 United States Dollar = 146.389 Sri Lankan Rupee

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    yakkkwww!!! :angry::angry::angry::angry::angry::angry:
    mata class ekakata gewanna thiyenne US $ walin muge malaillawa
    mun mona magulak karanawada manda ??
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කවුද මුන් කියන්නේ.. යෙලෙන් ද? යෙලෙන් කෙලිනවා තමා. උබ බය වෙනවා යුරො එකටයි පවුමටයි වෙලා තියන සන්තැසිය දැක්කොත්..
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,554
    2,381
    113
    card එකෙන් ගෙවද්දී $1 - Rs. 150 ගානේ කැපෙන්නේ. :yes:
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    card එකෙන් ගෙවද්දී $1 - Rs. 150 ගානේ කැපෙන්නේ. :yes:

    ravi ya kiyanawa one nam meka bassanna puluwan kiyala ..
    mona gon kathada ban .. un kisi deyak hitanne na wage igana ganna inna un ganai rata ganai..
    moko ban unta therenne naththe ..
    paypal withrwal denawa kiwwa .. ekath na ..
    mata dukai ban me ratai minnsu ganai..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,051
    1
    11,091
    113
    Capturecbsl.jpg
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ravi ya kiyanawa one nam meka bassanna puluwan kiyala ..
    mona gon kathada ban .. un kisi deyak hitanne na wage igana ganna inna un ganai rata ganai..
    moko ban unta therenne naththe ..
    paypal withrwal denawa kiwwa .. ekath na ..
    mata dukai ban me ratai minnsu ganai..
    මචන්, ෆීල්ඩ් එකේ ඉන්න එකෙක් හැටියට කියන්නේ.. එහෙම ඔනා ඔනා එකාට ඔනා හැටියට ඩොලර් එකට ලන්සු තියන්න බැ අනික් කරන්සිවලින්.. කොටින්ම ඔබාමටවත් බැ.. කරන ක්‍රමයක් තියනවා. ඔනානම් හෙට පුලුවන් 127ට ගේන්න.. හැබැයි ඒ සැනින් ඉම්පොට් කරන ඔක්කොම වැඩි වෙනවා නහුතෙට.. තේ වල ඉල්ලුම බහිනවා. ගාමන්ට් වල කොටා ටික චීන්නු අල්ලනවා. ලේබර් කොස්ට් එක වැඩි වෙනවා. කොටින්ම ටෙලිෆොන් කොල් එකක ගානේ ඉදලා පාන් ගෙඩියට වෙනකන් හෙලවෙනවා..
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මචන්, ෆීල්ඩ් එකේ ඉන්න එකෙක් හැටියට කියන්නේ.. එහෙම ඔනා ඔනා එකාට ඔනා හැටියට ඩොලර් එකට ලන්සු තියන්න බැ අනික් කරන්සිවලින්.. කොටින්ම ඔබාමටවත් බැ.. කරන ක්‍රමයක් තියනවා. ඔනානම් හෙට පුලුවන් 127ට ගේන්න.. හැබැයි ඒ සැනින් ඉම්පොට් කරන ඔක්කොම වැඩි වෙනවා නහුතෙට.. තේ වල ඉල්ලුම බහිනවා. ගාමන්ට් වල කොටා ටික චීන්නු අල්ලනවා. ලේබර් කොස්ට් එක වැඩි වෙනවා. කොටින්ම ටෙලිෆොන් කොල් එකක ගානේ ඉදලා පාන් ගෙඩියට වෙනකන් හෙලවෙනවා..

    machoo uba mokadda inna field eka
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    මචන්, ෆීල්ඩ් එකේ ඉන්න එකෙක් හැටියට කියන්නේ.. එහෙම ඔනා ඔනා එකාට ඔනා හැටියට ඩොලර් එකට ලන්සු තියන්න බැ අනික් කරන්සිවලින්.. කොටින්ම ඔබාමටවත් බැ.. කරන ක්‍රමයක් තියනවා. ඔනානම් හෙට පුලුවන් 127ට ගේන්න.. හැබැයි ඒ සැනින් ඉම්පොට් කරන ඔක්කොම වැඩි වෙනවා නහුතෙට.. තේ වල ඉල්ලුම බහිනවා. ගාමන්ට් වල කොටා ටික චීන්නු අල්ලනවා. ලේබර් කොස්ට් එක වැඩි වෙනවා. කොටින්ම ටෙලිෆොන් කොල් එකක ගානේ ඉදලා පාන් ගෙඩියට වෙනකන් හෙලවෙනවා..

    :yes::yes::yes:

    ලන්කාවෙ ආර්තිකෙ පට්ට චොර වීම තමා ඕකට හේතුව ඉතින්.

    අනික රවිය වගේ මොලේට වඩා බඩ තියන එකෙක් මුදල් ඇමති උන එක. ඌ විපක්ශෙ ඉන්නකොට දුන්න ටෝක්ස් දැන් ලොවෙත් නෑ :lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ශෝක් ඉතින් තව paypal එහෙමත් මෙහාට දෙනවා කියලනේ කිව්වේ.:)