card එකෙන් ගෙවද්දී $1 - Rs. 150 ගානේ කැපෙන්නේ.![]()
මචන්, ෆීල්ඩ් එකේ ඉන්න එකෙක් හැටියට කියන්නේ.. එහෙම ඔනා ඔනා එකාට ඔනා හැටියට ඩොලර් එකට ලන්සු තියන්න බැ අනික් කරන්සිවලින්.. කොටින්ම ඔබාමටවත් බැ.. කරන ක්‍රමයක් තියනවා. ඔනානම් හෙට පුලුවන් 127ට ගේන්න.. හැබැයි ඒ සැනින් ඉම්පොට් කරන ඔක්කොම වැඩි වෙනවා නහුතෙට.. තේ වල ඉල්ලුම බහිනවා. ගාමන්ට් වල කොටා ටික චීන්නු අල්ලනවා. ලේබර් කොස්ට් එක වැඩි වෙනවා. කොටින්ම ටෙලිෆොන් කොල් එකක ගානේ ඉදලා පාන් ගෙඩියට වෙනකන් හෙලවෙනවා..ravi ya kiyanawa one nam meka bassanna puluwan kiyala ..
mona gon kathada ban .. un kisi deyak hitanne na wage igana ganna inna un ganai rata ganai..
moko ban unta therenne naththe ..
paypal withrwal denawa kiwwa .. ekath na ..
mata dukai ban me ratai minnsu ganai..
මචන්, ෆීල්ඩ් එකේ ඉන්න එකෙක් හැටියට කියන්නේ.. එහෙම ඔනා ඔනා එකාට ඔනා හැටියට ඩොලර් එකට ලන්සු තියන්න බැ අනික් කරන්සිවලින්.. කොටින්ම ඔබාමටවත් බැ.. කරන ක්‍රමයක් තියනවා. ඔනානම් හෙට පුලුවන් 127ට ගේන්න.. හැබැයි ඒ සැනින් ඉම්පොට් කරන ඔක්කොම වැඩි වෙනවා නහුතෙට.. තේ වල ඉල්ලුම බහිනවා. ගාමන්ට් වල කොටා ටික චීන්නු අල්ලනවා. ලේබර් කොස්ට් එක වැඩි වෙනවා. කොටින්ම ටෙලිෆොන් කොල් එකක ගානේ ඉදලා පාන් ගෙඩියට වෙනකන් හෙලවෙනවා..