මාමේ...
දැන් මොකෝ තත්ත්වේ?
කාර් එකට බරපතල ද?
OW BAN AIYE. GEDARA GARAGE EKATA DALA TIYENAWA. WEEKEND THAMAI KOHETA HARI GENIHIN DANNA WENNE. PENA VIDIHATA RADIATOR EKATH DAMAGE WAGE.
මාමේ...
දැන් මොකෝ තත්ත්වේ?
කාර් එකට බරපතල ද?
බේබද්දනී මගේ අසනීප තත්වය දරුනු වී ඇති බැවින් අසනීප නිවාඩුවක් දාන්න සිදු උනෙමි![]()


යකෝව් මං ඇහුවේ තොගේ තත්වේ කලින්....ඊළගට කාර් එකේ තත්ත්වේ!!!OW BAN AIYE. GEDARA GARAGE EKATA DALA TIYENAWA. WEEKEND THAMAI KOHETA HARI GENIHIN DANNA WENNE. PENA VIDIHATA RADIATOR EKATH DAMAGE WAGE.

සිංගා ගමන් ස්තිරය. ඇයි යකෝ රාජිතට විතරද පුළුහන්?
හම්මේ ඉතින් නෙහ්..

සිංගා ගමන් ස්තිරය. ඇයි යකෝ රාජිතට විතරද පුළුහන්?
මම වෙන කෝල් එකක හිටියේ වේ*යේ.....දත් මාමිට කෝල් කරනත් බයයි දැන්.. ඇසිස්ටන්ට් ආන්සර් කරාම නම කියන්නේ කොහොමද සෙද්දක් ඇඳන්?
දැන් ගත්තා.. රින්ග්ස් යනවා.. උස්සන්නේ නැහැ..





පල ප* යන්න. දොස්තරයෙක් හම්බ වෙන්න යන්නෙ. ඌට ගෙව්වට පස්සෙ ජොකා පිටින් ලංකාවට එන්න වෙයිද දන්නෙ නෑ. විනාඩියකට ගනන් කියන්නෙ එහෙ ඩොක්කු.![]()
තා සීනිබෝල ලංතෙ බලා එනවයි? කවදද එන්නෙ?
උඹත් එහෙද ඉන්නෙ? මට විස්තර ටිකක් දැනගන්න ඕනි.
මම ගිහින්ම නෑ. යන්නෙම තායිලන්තෙනෙ ඉතින්.
14 රෑ බන්. ඩොකෙක් හම්බ වෙන්න එන්නෙ.උඹත් එහෙද ඉන්නෙ? මට විස්තර ටිකක් දැනගන්න ඕනි.
මම ගිහින්ම නෑ. යන්නෙම තායිලන්තෙනෙ ඉතින්.
![]()
යාලුවෙක්ගෙ වයිපරේ දවස් 2.5ක් හිටිය හොස්පිට්ල් එකේ. බිල SGD10,000 වගේ කියහංකො.

වරෙන් වරෙන්. මොකක්ද හොස්පිටල් එක? 14 කියන්නෙ බොල අවුරුදු කටේනෙ. ගෙදරින් එවනවද උබව?

මම වැඩ මගේ මනාපෙට.
අවුර්දු 13 බොල.
පල ප* යන්න. දොස්තරයෙක් හම්බ වෙන්න යන්නෙ. ඌට ගෙව්වට පස්සෙ ජොකා පිටින් ලංකාවට එන්න වෙයිද දන්නෙ නෑ. විනාඩියකට ගනන් කියන්නෙ එහෙ ඩොක්කු.![]()

තා සීනිබෝල ලංතෙ බලා එනවයි? කවදද එන්නෙ?