බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දත් මාමිට කෝල් කරනත් බයයි දැන්.. ඇසිස්ටන්ට් ආන්සර් කරාම නම කියන්නේ කොහොමද සෙද්දක් ඇඳන්?
    දැන් ගත්තා.. රින්ග්ස් යනවා.. උස්සන්නේ නැහැ..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හම්මේ ඉතින් නෙහ්..

    පල ප* යන්න. දොස්තරයෙක් හම්බ වෙන්න යන්නෙ. ඌට ගෙව්වට පස්සෙ ජොකා පිටින් ලංකාවට එන්න වෙයිද දන්නෙ නෑ. විනාඩියකට ගනන් කියන්නෙ එහෙ ඩොක්කු.:sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් මාමිට කෝල් කරනත් බයයි දැන්.. ඇසිස්ටන්ට් ආන්සර් කරාම නම කියන්නේ කොහොමද සෙද්දක් ඇඳන්?
    දැන් ගත්තා.. රින්ග්ස් යනවා.. උස්සන්නේ නැහැ..
    මම වෙන කෝල් එකක හිටියේ වේ*යේ.....:growl::growl:
    ආයෙ කෝල් කරපිය.....හෝහපුටු නම්බර් වලින් කතා කරන්නේ. ඉතිං දන්නේ කොහොමද තෝ කියලා....මලකඩ අණ්ඩපාල ගැඩවිලා!:growl::growl::growl:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    පල ප* යන්න. දොස්තරයෙක් හම්බ වෙන්න යන්නෙ. ඌට ගෙව්වට පස්සෙ ජොකා පිටින් ලංකාවට එන්න වෙයිද දන්නෙ නෑ. විනාඩියකට ගනන් කියන්නෙ එහෙ ඩොක්කු.:sorry:

    යාලුවෙක්ගෙ වයිපරේ දවස් 2.5ක් හිටිය හොස්පිට්ල් එකේ. බිල SGD10,000 වගේ කියහංකො.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    තා සීනිබෝල ලංතෙ බලා එනවයි? කවදද එන්නෙ?

    14 රෑ බන්. ඩොකෙක් හම්බ වෙන්න එන්නෙ. :yes:උඹත් එහෙද ඉන්නෙ? මට විස්තර ටිකක් දැනගන්න ඕනි. ;)මම ගිහින්ම නෑ. යන්නෙම තායිලන්තෙනෙ ඉතින්.:lol:
     
    වරෙන් වරෙන්. මොකක්ද හොස්පිටල් එක? 14 කියන්නෙ බොල අවුරුදු කටේනෙ. ගෙදරින් එවනවද උබව?
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    යාලුවෙක්ගෙ වයිපරේ දවස් 2.5ක් හිටිය හොස්පිට්ල් එකේ. බිල SGD10,000 වගේ කියහංකො.

    ඔව් මම දන්නවා ගනන් කියල. කොරන්න දෙයක් නෑ සනීප වෙලා වියදම හම්බ කර ගන්නව.:sorry:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    වරෙන් වරෙන්. මොකක්ද හොස්පිටල් එක? 14 කියන්නෙ බොල අවුරුදු කටේනෙ. ගෙදරින් එවනවද උබව?

    මවුන්ට් එලිසබෙත්.:yes:
    ගෙදරින් එවන්න මම බබෙක් නෙවෙයි බන්.:eek: මම වැඩ මගේ මනාපෙට.:cool: අවුර්දු 13 බොල.:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පල ප* යන්න. දොස්තරයෙක් හම්බ වෙන්න යන්නෙ. ඌට ගෙව්වට පස්සෙ ජොකා පිටින් ලංකාවට එන්න වෙයිද දන්නෙ නෑ. විනාඩියකට ගනන් කියන්නෙ එහෙ ඩොක්කු.:sorry:

    ලංකා එකට ගියෙත් දොස්තරයෙක් හම්බුවෙලා ස්කෑන් වගයක් (ඔලුවේ) කරගන්න කියලා තමා. හැබැයි එලියට එනකොට දොස්තර කෙසේ වෙතත් වෙන ඒවා නම් හම්බුවෙලා සහ ඉනෙන් පහල ඔක්කොම ස්කෑන් කරලා..
    මං නිදන්න මෝර මාමි කීවලු... :eek:
    ඒ උනාට බනින්නේ "උඹත් එක්ක ඉඳලා මාත් නරක් වෙනවා මලේ" කියලා...
    මට ගහපං මොකෙක් හරි පොල්ලකින් ඔලුවට..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගල්කාරයට කෝල් කරා ලෙඩේ ගැන අහන්න. ඒ බාවා ෆෝන් එක උස්සන්නේ නෑ. සැමනිය අයියත් එක්ක!!!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තා සීනිබෝල ලංතෙ බලා එනවයි? කවදද එන්නෙ?

    ඔහේ තියෙන දෙයක් (කෑම වර්ග) ඒ මාමි අතේ මේ මාමිට එවනවකෝ ඕයි..
    අපි දෙන්න යාලුවො නේහ් ඔයි...